ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්රී ලංකාව ඇතුළත් වී ඇතැයි යාහු වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය මත පදනම් ගණනය කර ඇති මෙම ලයිස්තුවේ ශ්රී ලංකාව ආසියාවේ දුප්පත් රටවල් 20 අතර 17 වන ස්ථානයට ඇතුලත්වී තිබේ.
මෙම ගණනය කිරීම් සිදු කර ඇති 2021 වසරේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5555 කි.
මොංගෝලියාව, පිලිපීනය, භූතානය, ලාඕසය, බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, නේපාලය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, උතුරු කොරියාව ඇතුළු රටවල් මෙම ලයිස්තුවට ඇතුලත්ය.
https://finance.yahoo.com/news/20-poorest-countries-asia-103119866.html

Last edited: