රාවණා;8120132 said:
මචන් උබ වගේ කුහක් මිනිස්සුත් එක්ක වාද කරලා වැඩක් නැහැ....
අපි එහෙනම් කියමු මේ රැන්ක්ස් වැරදී.. ලංකාව කියන්නේ මහ ජරා එපා කරපු කාළකණ්ණී රටක් කියලා... දැන් උබට සතුටුද?????![]()
එහෙම නෙමෙයි මචන් අපිත් කැමතියි ශශ්රි ලංකාව ලොකො උතුම්ම රට වෙනවාට





