ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

kingdewi

Well-known member
  • දේශපාලනේ කියන්නෙ රටේ එක දෙයක් විතරයි..
    මෙහෙම තැනක් අපේ රටට ලැබිල තියෙන එක ගැන කොච්චර සතුටුද?
    ඇත්ත අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපණය, නිසා ජීවත් වෙන්න කොච්චර ලේසියිද?
    මගේ මවුබිමට සදා ජය!!!!!!!!
     
    Linux8

    Banned
    Aug 18, 2010
    16
    1
    0
    haka haka owata salakala balala thiyenne mona wage karunuda?yako Indiawaie pakisthane taie kohomada lankawa samana karanne?lokaye duppathma ratawal dekak India ,Pakisthan kiyanne.a dekata wada kohomath api issarahin innawa.achchara loku janagahanayak indalath India 78 ta innawa.mehe media wala kiyana widihata api inda one palaweni thanata.owa hodaie thopi wagema gawa pattiyakata.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    presidentslfpwinatcrowd.jpg

    Ratata Jaya

    :yes::yes::yes::yes:

    Sri Lanka Rox
    :yes::yes::yes::yes::cool:
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මම නම් රාජපක්ස දන්සලෙන් කෑවෙ නෑ හැබැයි අපිගෙවන බදු සල්ලිවලින රාජපක්ෂ දීපු දන්සල් වල ඉදුල් කාපු අයට ඈත්ත දිරවන්නෙ නෑ මොකද දන්සලෙන් කාපුව තවම දිරව ගන්න බැරැව කඩේ යන නිසා:lol::lol::lol::lol::lol:

    බොරැවට රැවටෙන්න එපා අපේ රටේ දැනට මොනවයින්ද ස්වයි පෝෂිත :confused:හැමදේම නැවෙන් එනකම් බලන් ඉන්න අපේ රට සංවර්ධිතද :eek:??හීන දකින්න ඕනෙ :yes:එෟ වගේම ඒව සැබෑකරගන්න කැපවීමක් තියෙන්න ඕනෙ:yes: රටේ තියෙන සම්පත් වලින් නියම පුයෝජන අරගෙන දියුණුවෙන්න පුලුවන් එතකොට මේවගේ මොඩ ජෝක් වලි චූන් වෙලා හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ:no:

    රාජපක්ෂලා,බැසිල් එතකොට නාමල් උන්ගෙ පරපුරම හොරුයි කියමුකෝ. ඒක ඇත්ත බව මාත් දන්නව පේනවා :eek:
    එත් ඉතින් අපිත් දැක්කා රට යන අත සෑහෙන කාලෙක ඉඳන්.
    චන්ද්‍රිකා කලේ රට එක තැන පල් කරපු එක.
    ප්‍රේමදාසනම් නියම වැඩ කාරයෙක්.
    රනිල් ආ නියම නායකයෙක්. එයත් මාරෙට රට දියුනු කරන්න ගියේ ලේසිම සහ අමුතුම වැඩක් කරල. ලංකාව ඉඩම් කට්ටි කරනව වගේ කට්ටි කරල වර්ල් මාකට් එකේ සේල් කරන්න හැදුවේ. නියම අයිඩියා එක නේ :lol: එක මාසෙන් රට ඇමරිකාව වගෙ තියෙයි.:lol:

    අනේ බොලව් සමස්තය දකින්න පුරුදු වෙයව් නිකන් කඩේ යන්නේ නැතුව:dull:. රටේ මොනව හරි දියුනුවක් පෙනෙන්න නැත්නම් උඹලගේ ඇස්වල නෙමේ වෙන මොකක් හරි අවුලක්.
    උඹල වගෙ උන් ඉද්දි කොහොමත් රටක් දියුනු කරන්න බෑ.
    ඇයි බන් සල්ලි ටිකක් එකතු කරන් උඹලගේ මව් රටට පලයල්ලකෝ
    සිංහල ලේ තියෙන අපිට සුදදන් එක්ක කවලන් උන හපුටු ලේ ගඳ ඉවසන්න බෑ :no: :growl:
     
    • Like
    Reactions: nadun07

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Well said
    11.gif
     
    Feb 16, 2010
    265
    34
    0
    Originally Posted by rajith84
    මම නම් රාජපක්ස දන්සලෙන් කෑවෙ නෑ හැබැයි අපිගෙවන බදු සල්ලිවලින රාජපක්ෂ දීපු දන්සල් වල ඉදුල් කාපු අයට ඈත්ත දිරවන්නෙ නෑ මොකද දන්සලෙන් කාපුව තවම දිරව ගන්න බැරැව කඩේ යන නිසා:lol::lol::lol::lol::lol:

    බොරැවට රැවටෙන්න එපා අපේ රටේ දැනට මොනවයින්ද ස්වයි පෝෂිත :confused:හැමදේම නැවෙන් එනකම් බලන් ඉන්න අපේ රට සංවර්ධිතද :eek:??හීන දකින්න ඕනෙ :yes:එෟ වගේම ඒව සැබෑකරගන්න කැපවීමක් තියෙන්න ඕනෙ:yes: රටේ තියෙන සම්පත් වලින් නියම පුයෝජන අරගෙන දියුණුවෙන්න පුලුවන් එතකොට මේවගේ මොඩ ජෝක් වලි චූන් වෙලා හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ:no:

    මචන් උබ කැමති නෑ ලංකාව මේ ලිස්ට් එකෙන් 01 උනත් රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ එක වෙනවා දකින්න....
    මචන් අපිටත් ප්‍රශ්න තියනවා මේ ආණ්ඩුව පිළිබඳව... කේ.පීව හුරතල් කරන එක, බඩු මිල වැඩිවෙන එක වගේ දේවල්....
    හැබැයි මචන් අපි කුහක නෑ රටක් විදිහට අපේ මේ රට ඉස්සරහට යනකොට අපිට ආඩම්බර වෙන්න... ආණ්ඩුවක් විදිහට මොන ප්‍රශ්න තිබුනත් රටක් විදිහට එකතු උනොත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන්...
    මචං උබට රාජපක්ෂ මේනියාව උග්‍ර වෙලා තියෙන්නේ.... මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් ගන්න....:lol::lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රාවණා;8124045 said:
    මචන් උබ කැමති නෑ ලංකාව මේ ලිස්ට් එකෙන් 01 උනත් රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ එක වෙනවා දකින්න....
    මචන් අපිටත් ප්‍රශ්න තියනවා මේ ආණ්ඩුව පිළිබඳව... කේ.පීව හුරතල් කරන එක, බඩු මිල වැඩිවෙන එක වගේ දේවල්....
    හැබැයි මචන් අපි කුහක නෑ රටක් විදිහට අපේ මේ රට ඉස්සරහට යනකොට අපිට ආඩම්බර වෙන්න... ආණ්ඩුවක් විදිහට මොන ප්‍රශ්න තිබුනත් රටක් විදිහට එකතු උනොත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන්...
    මචං උබට රාජපක්ෂ මේනියාව උග්‍ර වෙලා තියෙන්නේ.... මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් ගන්න....:lol::lol::lol:

    උඹලට මං ඈවිත් ඈත්ත කියනකන් මේ ආන්ඩුවෙ ගුණගායනා කරකරනෙ හිටියෙ දැන්නෙ අඩුපාඩුත් තියෙනව කියන්නෙ :lol:
    මට ඉස්සරවෙලා උඹව මානසික ​වෛද්‍යවරයෙක්ට පෙන්නන්න වෙයි වගේ:lol::lol::lol:
    මම යු එන් පී කාරයෙක් වත් ජේවීපී කාරවයක්වත් රාජපක්ෂ විරෝධියෙකුත් නෙමෙයි මේ රටේ හැම පක්ෂයක් ඈතුලෙම අලුත් දේශපාලන විප්ලවයක් සිද්ධවෙන්න ඕනෙයි කියල විශ්වාස කරන කෙනෙක් :yes:
    නිදහසින් පස්සෙ අවුරැදු 62 අපේ රටේ නායකයන්ට දෙන්න බැරිඋන අවංක සාධාරන දේශපාලන සදාචාරයත් රට සිවිල් යුද්ධයකට ඈදල දාපු බල ලොභී දේශපාලනයට තිත තියන්න ඕනෙ කාලය ඈවිල්ල:yes:
    උඹ කියන දේශාප්ාර්මියො ගැන මට කියන්න තිවයන්නෙ දේශපේාර්මියො රට ගැන හිතල තීරණය ගන්නෙ තමන්ගේ වාසිය හෝ තමන්ගෙ ලාභය ගැන හිතල නෙමෙයි
    :no:
     
    Feb 16, 2010
    265
    34
    0
    උඹලට මං ඈවිත් ඈත්ත කියනකන් මේ ආන්ඩුවෙ ගුණගායනා කරකරනෙ හිටියෙ දැන්නෙ අඩුපාඩුත් තියෙනව කියන්නෙ :lol:
    මට ඉස්සරවෙලා උඹව මානසික ​වෛද්‍යවරයෙක්ට පෙන්නන්න වෙයි වගේ:lol::lol::lol:
    මම යු එන් පී කාරයෙක් වත් ජේවීපී කාරවයක්වත් රාජපක්ෂ විරෝධියෙකුත් නෙමෙයි මේ රටේ හැම පක්ෂයක් ඈතුලෙම අලුත් දේශපාලන විප්ලවයක් සිද්ධවෙන්න ඕනෙයි කියල විශ්වාස කරන කෙනෙක් :yes:
    නිදහසින් පස්සෙ අවුරැදු 62 අපේ රටේ නායකයන්ට දෙන්න බැරිඋන අවංක සාධාරන දේශපාලන සදාචාරයත් රට සිවිල් යුද්ධයකට ඈදල දාපු බල ලොභී දේශපාලනයට තිත තියන්න ඕනෙ කාලය ඈවිල්ල:yes:
    උඹ කියන දේශාප්ාර්මියො ගැන මට කියන්න තිවයන්නෙ දේශපේාර්මියො රට ගැන හිතල තීරණය ගන්නෙ තමන්ගේ වාසිය හෝ තමන්ගෙ ලාභය ගැන හිතල නෙමෙයි:no:

    මම උබට චැලෙන්ජ් කරනවා මම මේ ආණ්ඩුවේ ගුණ ගායනා කරපු තැනක් පෙන්නන්න කියලා... කලිසමක් ඇදලා ඉන්නවනම් පෙන්නපං... :eek:
    අපේ රට දි‍යුණුවෙලා නෑ... කාළකණ්නී වෙලා කියන එකද දේශප්‍රේමීත්වය....:shocked:
    උබ දේශප්‍රේමීත්වයයි... දේශපාලනයයි පටලවගෙන.... නැට්ට පාගගෙන.....:lol:

    මහතීර් මොහොමඩ් කිව්වේ ලංකාව වගේ සිංගප්පූරුව හදන්න ඕනේ කියලා....උබලා හිතන්නේ අපිට කවදාවත් දියුණුවෙන්න බෑ කියන මන්ද මානසිකත්වයේ... කුහකකම ඉහවහා ගිහින්:(
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    විරැකියාවෙන් 1
    අධ්‍යාපනයෙන් 1
    සෙඛ්‍යය 1
    මාධ්‍යනිදහසෙන් 1
    සුදු වෑන් වලින් 1
    පොලීසියෙන් 1
    කැලෑ නීතියෙන් 1
    පවුල් වාදයෙන් 1
    ​වෛරයෙන් 1
    පළිගැනීමෙන් 1
    ගස්බැදීමෙන් 1
    කළගුණ දැක්වීමෙන් 1
    දූෂණ වලින්1
    වංචා 1
    නාස්තියෙන් 1
    වැරදි තීරන 1
    ජාත්‍යන්කර සබදතා තහවුරැකරගැනීමෙන් 1
    රටේ කර්මාන්තවලට තිබූ බදු සහන නැති කරගැනීමෙන් 1
    ලෝකයේ විදුලි බිලෙන් 1
    අපේ රටේ සංවර්ධනය ඟැන මෙහෙම කියන්න ගියොත් මට අද දවසම යයි :lol::lol::lol:
    :yes::yes::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8118722 said:
    රට ගැන තියෙන ආදරය බේරෙනවා......
    අපතයා කියන්නේ උබ වගේ එවුන්ට තමයි.....
    උබ ගැන පුදුම දුකක් දැනේන්නේ......

    එතකොට උඹ මේ thread එක දැම්මෙත් දේශප්‍රේමෙටද? :confused::confused: