ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    රාවණා;8120132 said:
    :(

    මචන් උබ වගේ කුහක් මිනිස්සුත් එක්ක වාද කරලා වැඩක් නැහැ.... :(:(:(:(:(:(
    අපි එහෙනම් කියමු මේ රැන්ක්ස් වැරදී.. ලංකාව කියන්නේ මහ ජරා එපා කරපු කාළකණ්ණී රටක් කියලා... දැන් උබට සතුටුද?????:sorry::sorry::sorry::(:(:dull::dull::dull:

    එහෙම නෙමෙයි මචන් අපිත් කැමතියි ශශ්‍රි ලංකාව ලොකො උතුම්ම රට වෙනවාට :)
     
    • Like
    Reactions: rajith84

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එහෙම නෙමෙයි මචන් අපිත් කැමතියි ශශ්‍රි ලංකාව ලොකො උතුම්ම රට වෙනවාට :)

    :yes: :yes: :yes:
    එක ඇත්තට වෙනවටයි කැමති. අපිට දැනෙන්න එහෙම වෙන් නැත්නම් වාර්තාවලට විතරක් එහෙම වෙලා වැඩක් නැනේ බන්.
     
    • Like
    Reactions: rajith84