ශ්රී ලංකාව ද්විත්ව පුරවැසි භාවය නවතා දම
ශ්රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ද්විත්ව පුරවැසි භාවය ලබාදීම යලි දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා තිබේ. එම ක්රමය යාවත්කාලීන කිරීම මෙහි මුලික අරමුණයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙල ක්රියාත්මකය. මේ අනුව දැනට අනුම කර ඇති අයදුම්පත් හා ඉදිරිපත් කර ඇති අයදුම්පත් සියල්ලෙහි කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර වෙනත් රටක පුරවැසිකම ලැබු ලාංකිකයෙකු සතුව ශ්රී ලංකාවේ දේපොළ තිබේනම් පමණක් ඔහුට දිවිත්ව පුරවැසිභාවය ඉල්ලූම්කර හැකිය.