ශ‍්‍රී ලංකාව sex කිරුළ රැකගනී

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ශ‍්‍රී ලංකාව sex කිරුළ රැකගනී

    මෙක සම්බන්ද එක පොස්ට් 2 තිබුන රිපොස්ට් කරාට සොරි වෙන්න ඔනි ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1592389
    http://www.elakiri.com/forum/showthread.php?t=1592342

    මෙක දැම්මෙ එ පොස්ට් 2 දි ලන්කාව කලින් ගත්ත 2012 කප් එක නෙවෙයි මෙක අන්ක එකෙ කිරුල රැකගනිමින් නැවතත් 2013 කප් එක ගත්ත කියල හයිලයිට් කරල තිබුනෙ නැහැ කියලයි මම හිතන්නෙ...සොරි ඇ ..ඔන්න රිපොස්ට්.....

    මටනම් හරිම ආඩම්බරයි :D


    ශ‍්‍රී ලංකාව කිරුළ රැකගනී.. මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට
    December 23, 2013 at 1:33 pm | lanka C news






    ශ‍්‍රී ලංකාව කිරුළ රැකගනී.. මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට


    first-place-trophy-cup-25493496.jpg




    අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වය සෙවීමේ ප‍්‍රතිශතය අනුව ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව google ආයතන වාර්තා වල දැක්වේ.

    Google විසින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වන අතර රට තුල නුගේගොඩ නගරය පළමු තැනටත් හෝමාගම සහ කොළඹ, දෙවන තුන්වන ස්ථානවලටත් පත්ව සිටී.

    මේ අතර ලිංගිකත්වය පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය රැඳී සිටී.

    පසුගිය 2012 වසරේදීද ශ‍්‍රී ලංකාව google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ සොය ලොව පළමු තැන දිනා ගත්තේය.