ශ‍්‍රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි

Dec 29, 2010
109
12
0
ශ‍්‍රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම සියළු පැකේජ සදහා 2011 වසර මුල සිටම නවතා දමා තිබේ. මෙය සති අන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රකාශයට පත් කර ඇති අතර සීමාව ඉක්මවා සිදුකරන සියළු බාගත කිරීම් සඳහා මුදලක් අය කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගම පවසන්නේ ඔවුන් වෙතින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ඇති පාරිභෝගිකයන්ට අද සිට විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව දැනට තිබෙන වේගයට වඩා වැඩි වේගයකින් දත්ත ලබාගැනීමේ පහසුකම සහ අන්තර්ජාල පහසුකම් වැඩිපුර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට සියයට 30 ක ගාස්තු අඩුවීමක්‌ ආදී පහසුකම් සැලසෙන බව ඔවුන් දන්වා සිටියි.
ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් පමණක් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම් සහිත සියළු පැකේජ සදහා 2011 වසර සිට නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය




ENTREE PACKAGE


බාගත කිරීමේ වේගය : 1mpbs
නොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35





HOME PLUS PACKAGE


බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 8GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 1500/=





OFFICE PLUS PACKAGE


බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 20GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 3500/=





XCEL PLUS PACKAGE


බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 40GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35





මේ අනුව හදුන්වා දුන් නව පැකේජ නිසා බොහෝ පිරිසකට තම දත්ත සීමාව පිලිබද අවධානයෙන් සිටීමට සිදුවනු ඇත.ඒ සදහා පහත ක්‍රම යොදාගත හැක



From


මම උදේ ටෙලිකොම් එකට කෝල් කරලා බැලුවා. අළුත් පරණ කියලා එකක නැහැලු... හැම එකම ලිමිට් කරලා ලු... විස්වාස නැත්තම් මේ පාර බිල ආවහම බලපල්ලා
 

blacknwhite

Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Thats for the Express Package.

    Check the FAMILY Package.
    dgji86.png
     

    Attachments

    • s.png
      s.png
      14.6 KB · Views: 53

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පරණ පැකේජ් වලට ඩවුන්ලෝඩ් ලිමිට් බලනොපාන බව අවධාරණයෙන් ප්‍රකාශකර සිටිමි.ඒ කියන්නේ ( 512kbps ,Home Unlimited).මේම ඩවුන්ලෝඩ් ප්‍රමාණය බලපැවෙත්වනුයේ අලුතින් දෙන පැකේජ් සඳහා පමණි.ඒ කියන්නේ ආයේ (home unlimited) කියල පැකේජ් එකක් නව පාරිබෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාවක් නොමැත.:no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Hora gediya

    eth ban dan ape unlimited gaththu eka ape awasarayak nathuwa limit karala, excess usage ekata billak evanna telecom ekata ba.

    ehema kaloth apita puluwan unta erehiwa nadu daanna.

    limit karanna puluwan athi. eth wadipura bill aya karaganna ba.