ශ්රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි
ශ්රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම සියළු පැකේජ සදහා 2011 වසර මුල සිටම නවතා දමා තිබේ. මෙය සති අන්ත පුවත් පත් කිහිපයකම ප්රකාශයට පත් කර ඇති අතර සීමාව ඉක්මවා සිදුකරන සියළු බාගත කිරීම් සඳහා මුදලක් අය කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගම පවසන්නේ ඔවුන් වෙතින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ඇති පාරිභෝගිකයන්ට අද සිට විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව දැනට තිබෙන වේගයට වඩා වැඩි වේගයකින් දත්ත ලබාගැනීමේ පහසුකම සහ අන්තර්ජාල පහසුකම් වැඩිපුර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට සියයට 30 ක ගාස්තු අඩුවීමක් ආදී පහසුකම් සැලසෙන බව ඔවුන් දන්වා සිටියි.
ශ්රී ලංකා ටෙලිකොම් සමාගම විසින් පමණක් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම් සහිත සියළු පැකේජ සදහා 2011 වසර සිට නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය
ENTREE PACKAGE
බාගත කිරීමේ වේගය : 1mpbs
නොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
HOME PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 8GB

මාසික ගාස්තුව : 1500/=
OFFICE PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 20GB

මාසික ගාස්තුව : 3500/=
XCEL PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 40GB

මේ අනුව හදුන්වා දුන් නව පැකේජ නිසා බොහෝ පිරිසකට තම දත්ත සීමාව පිලිබද අවධානයෙන් සිටීමට සිදුවනු ඇත.ඒ සදහා පහත ක්රම යොදාගත හැක
From
මම උදේ ටෙලිකොම් එකට කෝල් කරලා බැලුවා. අළුත් පරණ කියලා එකක නැහැලු... හැම එකම ලිමිට් කරලා ලු... විස්වාස නැත්තම් මේ පාර බිල ආවහම බලපල්ලා

Api mungen gaththee SLT Unlimited kiyalanee..... Dan awa limit karanna hadannee....