ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    sri-lanka-flag.gif
    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.

    north-oil_rig.jpg

    :):):)

    @erozan , naki mainata kiyapan 2011 idan gaththu gas tika eliyata danna kiyala, ethakota ara gas company gas wedi karana wede atharala dai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    නිල් වන් මුහුදු තිරේ
    බොර තෙල් පිපුණු යායේ.
    මා තනිවෙලා ත්‍රෙඩ් එකේ ............

    - එරෝසාන්
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ දවස්වල තැරි දාර ගූ කන බයියො නාලා නාලා පඩයක්වත් යවන්න ගෑස් නැතුව ඉන්නෙ. නේද @erozan පොන්ස් :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,246
    9,146
    113
    sri-lanka-flag.gif
    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි.

    පුකෙන් හිනාවෙන රිඇක්ට් එකක් ඕනේ @GTRZ අයියේ...:rofl::rofl::rofl:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    sri-lanka-flag.gif
    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.

    north-oil_rig.jpg

    :):):)
    bump
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @erozan උබ මේ ගෑස් වලින්ද වොක්ස්වැගන් දුවවන්නෙ? 🤣🤣🤣
    මහින්දගෙ පුකට බටයක් දාල ගෑස් ගන්න බැරි වෙයිද? 🤣🤣🤣

    පුකෙන් හිනාවෙන රිඇක්ට් එකක් ඕනේ @GTRZ අයියේ...:rofl::rofl::rofl:
    smiling-ass.png

    ------ Post added on May 25, 2021 at 2:04 PM