ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,276
    113
    දෙහිවල
    එරෝ ඉන්නකොට හෙන ආතල් එකක් දුන්න හැබැයි. දැං ඉන්න හාල්පාරුවෝ මෙලෝ වැඩක්නෑ.
    සිරා. මොනදේ උනත් ඌ එක මතෙක හිටියා. දැන් ඉන්න සිප්පි උත්තලා වගේ නෙමේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එරෝ ඉන්නකොට හෙන ආතල් එකක් දුන්න හැබැයි. දැං ඉන්න හාල්පාරුවෝ මෙලෝ වැඩක්නෑ.

    සිරා. මොනදේ උනත් ඌ එක මතෙක හිටියා. දැන් ඉන්න සිප්පි උත්තලා වගේ නෙමේ.

    @netudara අංකල් වගේ උන් තමා දැන් ඉන්නේ සිගිති ආතල් දිදී.

    ඌටනම් මොකක්හරි මානසික අවුලක් තියෙනව.

    @netudara අංකල් wage wayasaka ponnayo melo rahak naha
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ඉරෝසන්ව උබලා එලවගත්තා. ඌ උගේමතේම හිටපු කෙනෙක්. හැබැයි දැන් අලුතෙන් බැහැලා ඉන්න ගොටුකල පො#නයන්ට වඩා ඉරෝස්න් හොදයි. කවුරු හරි ඌව දන්න කෙනෙක් ඉන්නවානම් ඌට ආපහු එන්නකියපන්.
     
    • Like
    Reactions: Sen-lu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    @netudara අංකල් වගේ උන් තමා දැන් ඉන්නේ සිගිති ආතල් දිදී.
    මෙට්‍රොපොලිටන් උදාරයට එරෝසන්ගේ ආතල් වලින් 1% වත් දෙන්න බෑ

    1717968789754.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ත්‍රෙඩ් එක 2011
    ෆස්ට් රිප්ලයි එක 2016 දී
    අවුරුදු 5ක් ඉග්නොර් වෙච්ච ත්‍රෙඩ් එකක්.
    දැන් ආයිත් ටොම් පච මහින්ද ගෙ කපාපු පළුව නිසා උඩ ඇවිත්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    සදාතනික වීරත්වය බලාපොරොත්තුවෙන් සිටි අතර ඔවුන් විවිධ වූ විශ්ලේෂණ ක්‍රම සහ අනෙකුත් අංශ වලට අනුකූලව ජීවත්වීමට සුදුසු යයි කල්පනා කළ අතර මේ,.... 🤣