සිරා. මොනදේ උනත් ඌ එක මතෙක හිටියා. දැන් ඉන්න සිප්පි උත්තලා වගේ නෙමේ.එරෝ ඉන්නකොට හෙන ආතල් එකක් දුන්න හැබැයි. දැං ඉන්න හාල්පාරුවෝ මෙලෝ වැඩක්නෑ.
තෙල් නෑ. එරත් මලා.කෝ තෙල්
@netudara අංකල් වගේ උන් තමා දැන් ඉන්නේ සිගිති ආතල් දිදී.එරෝ ඉන්නකොට හෙන ආතල් එකක් දුන්න හැබැයි. දැං ඉන්න හාල්පාරුවෝ මෙලෝ වැඩක්නෑ.
මෙට්‍රොපොලිටන් උදාරයට එරෝසන්ගේ ආතල් වලින් 1% වත් දෙන්න බෑ@netudara අංකල් වගේ උන් තමා දැන් ඉන්නේ සිගිති ආතල් දිදී.
ෆස්ට් රිප්ලයි එක 2016 දී
එක දැන් නේ දැක්කේ