ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මෙහෙමයි සින්ඝල්ලු ආසියානු පජාත රටවල( ලංකාව වැනි ) සියටසියක් ගවමන්ට් ඔන් එයාලන් එකක් නැ ..ඔය PIA එහෙමට තිබ්බට ඒවත් ලොස් නමුත් ඒවා රන් කරගන යන්න ලොකු කැපිටල් එකක් ඕනේ නැ මෙහෙට සාපේක්ෂව ඒ රටවල හොරු අඩු නිසා ..ඒ නිස්ස මේක හොදතිරනයක් එමිරේට්ස් කාලේ srinakan රෙටට් ඒයාලයින් එකක් ..එමිරේට්ස් ගන්නකොටත් sirlankan ල;ලොස් ..ගත්ත පලියට ගොඩදාන නම් බැ සුපිරි මැනේජ්මන්ට් එකක් ඕනේ ඉස්සර එමිරේට්ස් කාලේ ගොඩදැම්මේ පිටර් හිල් ලොක්ක ඒවගේ පොරක්ම එන්න ඕනේ ඉතින් ..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙමයි සින්ඝල්ලු ආසියානු පජාත රටවල( ලංකාව වැනි ) සියටසියක් ගවමන්ට් ඔන් එයාලන් එකක් නැ ..ඔය PIA එහෙමට තිබ්බට ඒවත් ලොස් නමුත් ඒවා රන් කරගන යන්න ලොකු කැපිටල් එකක් ඕනේ නැ මෙහෙට සාපේක්ෂව ඒ රටවල හොරු අඩු නිසා ..ඒ නිස්ස මේක හොදතිරනයක් එමිරේට්ස් කාලේ srinakan රෙටට් ඒයාලයින් එකක් ..එමිරේට්ස් ගන්නකොටත් sirlankan ල;ලොස් ..ගත්ත පලියට ගොඩදාන නම් බැ සුපිරි මැනේජ්මන්ට් එකක් ඕනේ ඉස්සර එමිරේට්ස් කාලේ ගොඩදැම්මේ පිටර් හිල් ලොක්ක ඒවගේ පොරක්ම එන්න ඕනේ ඉතින් ..
    ඔව් ඇත්ත. කාලකන්නි පොරවත් යවා ගත්තා. පස්සේ පොරව ගත්තා ඕමාන් එයාර් එකෙන්. ටික කාලෙකින් මිඩ්ල් ඊස්ට් වල තියෙන හොඳම එයාර්ලන්යින් එකක් කරන්න පුළුවන් උනා. අපේ උන් මේ ෆීල්ඩ් එකට දාන්නේ උන්ගේ නෑයෝ. උන් දන්නා එවියේෂන් මැනේජ්මන්ට්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මිහින් ලංකා මතක් වුණා..
    ඒ්ක පවත්වගෙන ගියෙත් ගුවන් සේවයක් නොව ගුවන් සේවිකාවන් නඩත්තු කරන්නයි...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිහින් ලංකා මතක් වුණා..
    ඒ්ක පවත්වගෙන ගියෙත් ගුවන් සේවයක් නොව ගුවන් සේවිකාවන් නඩත්තු කරන්නයි...
    සල්ලි වැඩි වෙලා ඔහේ පටන් ගත්තු සුදු අලි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    Oka kalin wage partially private company ekakata sell karanna tiyenne emirates ekata dunna wage. Nattan recover wenna amarui losses walin.
     
    • Like
    Reactions: War Fighter

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    අඩුකුලේ හීනමාන ගොඩේ ගංකබර නූගත් නාකි තක්කඩි සක්කිලි රාජපුක්ඛ විනාශකල ජාතික සම්පත් :angry:
     
    • Like
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මුලු රටම කාපු වේස නාකි මයිනගෙ තවත් ජාතික අපරාධයක්. හීනමාන වේස බල්ලා ලස්සනට කරගෙන ආපු එක කාලා දැම්මා.
    මුලු පවුලටම හෙන ගහල හැඳිගෑවිල පල ඕකගෙ. :angry:

    NW.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    handunnethi meka eliyata ganna mara try ekak damme...
    prashne thiyenne adhikaranaya ganna ona theerana cope ekata ganna baha.
    habai prashne ratatama helidarwu karaaaaaa...
    ehema karalath 69 lasse baiyo kathire gahuwane lol
    aulak naha dan baiyontath therum gihin athi neda?
    lol
    ayeth baby wa agamati karala athal ekak deepallaaaaa....
    sada wahal baiyane........
    lol

    meka good decision ekak wenna thiyana ida adui lol
    mun malapaha wikunaka hari komis gahannawa...
    ehema karala paul pitin paninna inne ratin.
    lol
    ------ Post added on Nov 7, 2021 at 9:23 AM
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

    දැනට ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් වසරකට ලබයි.

    ගුවන් යානා ලීසිං ගෙවීම, ඉන්ධන වියදම, අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා සේවාව පාඩු ලබමින් ඇතැයිද වාර්තා වෙයි.

    එක් ගුවන් යානාවක් සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5-8 කටත් අතර ප්‍රමාණයක් ලීසිං වාරිකය ලෙස ගෙවීමට සිදු වුණ අතර මුළු වියදමින් 25% ක් ඉන්ධන සඳහා දැරීමට සිදුව තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීම රජයේ අවධානය යොමුව ඇත.

    එළැඹෙන 09 වන දා වන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයිද දැනගන්නට තිබේ.
    Rajapakse Pakayala, okkoma naya aran ROI ekak nethi project hadala, ewa gewanna weddi eelanga aanduwata resources wikunanna wena widiyata hadala thibbe, But uta nikamatawath htihune ne aye untama me thoppiya kerakeyi kiyala. yasai basica putho yasai