ෂර්ලි වෛජයන්ත?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අපරාදේ මචන් .. මගේ කලින් හාර්ඩ් එකේ මේ ඔක්කොම තිබුණා. කරුමෙට ඒ හාර්ඩ් එක ගියා . දැන් ඉතුරු මේ ටික විතරයි :(

    Capture.jpg

    :(:( මගෙත් හාඩ් එකක් ගිහිල්ලා සිංදු ගොඩක් නැති උනා බන්. දැන් ඔක්කොම ඩීවිඩී වල රයිට් කරනවා.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    mage langa 43gb thibba yaluwek deela hondatama alphabatical order rkata hadala
    ekathu kara gaththuwa thibba thawa 20gb vithara
    OKKOMA IWARAI BAN
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් මගේ selection folder එක.

    මේ link එකට පලයන්


    https://mega.nz/#!fAhX1TpZ

    ඊට පස්සේ එන box එකට දීපන් මේ key එක.

    !zy4FOwKbRLEU16-OFptXmiGIsK6d5bmcXpl6W6NmqdE



    track list එක.

    14b8gp5.png


    250jnh4.png


    o69xtc.png


    2lkczdi.png


    1o2m1k.png
     
    Last edited:
    • Like
    Reactions: Prime HD

    thomian

    Well-known member
  • May 20, 2011
    12,495
    17,617
    113
    මචං උඹලා ගාව තියේද අමරසිරි පිරිස් ගේ සිංදු ඔක්කොම ටික ? නෙට් එකේ හොයා ගන්න නැහැ :no:

    සමහර සින්දු තියෙනාවා රිලීස් වෙලා ගොඩක් කල්.. ඒත් වැඩියේ අහලා නැහැ

    මේ පහල තියෙන එක මම ඇහුවේ ගිය සතියේ , ඇවිල්ලා තියෙන්නේ 2011



     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මෙන්න මචන් මගේ selection folder එක.

    මේ link එකට පලයන්

    :shocked: උඹ නම් මාරයිනේ මේ ඔක්කොම අප්ලෝඩ් කලාද. Thanks මචන්. :):)