* ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම-

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    * ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම-

    Episode 01

    ඒ ලන්ඩනයේ ශීත ඍතුවයි.ඇtaදෙක ගල්වෙන තරමේ ශීතලක් තිබුනද මා මිත්‍ර හෝම්ස් හමුවීමට යෑමට මට සිත්විය.
    පොරගෙන් මිස්කෝල් 1ක්වත් නැති නිසා පොඩ්ඩක් සොයාබැලිය යුතුයැයි සිතීමි.
    අද බොන්නේ නැති බව කියා දහ අතේ දිවුරා මේරිගෙන් යාමට අවසර ලබාගත් මම යන ගමන් බජාර් එකේ
    ලලක්කාගේ පොට් එකෙන් 'වරක් පෙරූ රුහුණේ රන්වන් කසිප්පු' බෝතලයක් මිළදී ගතිමි.
    මා ජෝකර් වීදියේ අපගේ නිවහනට ලඟාවනවිට උදෑසන 9 පමණ වී තිබිණි.
    ගෙහිමි හඩ්සන් මහත්මිය පෙනෙන්නට නොසිටි බැවින් මම කෙලින්ම හෝම්ස්ගේ කාමරයට ගියෙමි.
    දොර අඩවල් කර තිබුනු බැවින් දැනුම්දීමක් නොකරම මා ඇතුල් වූයෙමි.
    අඩ අඳුරේ වූ කාමරයට ආලෝකයක් ලැබුනේ දැල්වූ ගිනි උඳුනෙන් පමණි.
    ඔහුගේ සුවපහසු අසුනේ මට පිටුපා වාඩිවී සිටි හෝම්ස් බැරෑරුම් කර්තව්‍යයක නිරත වී සිටියේය.
    ඔහු කරමින් සිටි කර්තව්‍යය දුටු විට මට කෑගැසිනි.
    "හත්තිලව්වයි හෝම්ස්..."
    මාගේ හඬින් උඩ විසිවූ හෝම්ස් ඔහුගේ කුඩා මේසය මත තිබූ අටකලංපන්න සැට් එක පෙරලගෙන නැගිට්ටේය.
    "ඔහොම කෑගහන්න එපා හු*තෝ,අර වේසි මෙතෙන්ට කෙලං ඒවි" හෝම්ස් කීවේ හඩ්සන් මහත්මිය ගැන විය යුතුය.
    "අර දොර වහල වරෙන්" ඔහු මට විවෘත කර තිබූ දොර පෙන්වමින් කීවේය.
    හෝම්ස් සිටියේ රුපියල් දහයේ බාල පැණි දුංකොළයක් හීනියට කපමිනි.
    මේ දවස්වල ලන්ඩනයේ අපරාධ අඩුවීමත්,
    තියෙන කේස් ටික කොටදෙණියාඩ් පොලීසියේ ඇජිත්රෝහන් විසින් විසඳීමත් නිසා හෝම්ස්ට දැන් වැඩ අහුවෙන්නේ නැත.
    පොර හිඟමනට වැටී ඇතැයි මට සිතිනි.
    "ඇයි හෝම්ස් ඔබ මේ තරම් පදිරි වෙලා" මා ඇසුවෙමි.
    "මේ දවස්වල රිම් එකේ යන්නෙ බං.
    ගෝල්ඩ්ලිෆ් ගහන්න නම් ඉඩමක් විකුණන්න වෙනව.
    මේ දුංකොළේ ඉස්සුවෙත් අර හඩ්සන් ගෑණිගෙ බුළත් හෙප්පුවෙන්" හෝම්ස් කීවේ ඉහිරුණු දුම්කොළ කෑලි
    කුඩා කාඩ්බෝඩ් කෑලි දෙකකින් එකතු කරමිනි.
    ඒ කාඩ්බෝඩ් කෑල්ල ප්‍රීති කොන්ඩම් පෙට්ටියක කෑලි දෙකක් බව දුටුවිට මට පට්ට ඊරිසියාවක් ඇතිවිය.
    "ඉතිං යකෝ අර ගෑණි දැනගත්තොත් තෝව මරාවි"
    "උඹ හිතුවද බං මෙච්චර රහස් පරීක්ෂක ගේම් දීපු මං ඕක අහුවෙන්න කරාවි කියල.
    උස්සපු පැණි දුම්කොලේ වෙනුවට ලන්ඩන් හීතලට වේලිච්ච ගස්ලබු කොළයක් රීප්ලේස් කරන්න මං අමතක කලේ නෑ වොට්සන්..."
    "අනේ පko.දුංකොලෙයි පැපොල් කොළෙයි රහ අඳුරගන්න බැරිවෙන්න උඹ හිතුවද අරකි පොඩි දරුවෙක් කියල"
    "නෑ වොට්සන්,පැපොල් කොලේ දැම්මෙ මගේ ඇඟ බේරගන්න විතරයි.
    මේ ඒරියල් එකෙන්ම පැපොල් ගහක් තියන්නෙ උඹලගෙ ගෙදර විතරයි.
    අර ගෑණි දුංකොළේ නැතිවෙච්ච එකට විමර්ශනයක් කලොත් ඒකට අහුවෙන්නෙ උඹ" හෝම්ස් කීවේ මහ පkaඩ හිනාවක් දමමිනි.
    "උඹ නම් මහ හු*තෙක් හෝම්ස්" මා කීවේ තරහිනි.
    "වැඩිය හිතන්නෙපා වොට්සන්.
    අර ගෑණි ඕක හොයන්නෙ නෑ. ඕකි මහ පුත්තලං අම්මණ්ඩි.
    ඕකි ලඟ පුස්කාච්ච සල්ලිත් තියෙනව මිටි ගණං" හෝම්ස් කීවේ මා අස්වැසීමටය.
    "ඒකෙ ගානක් නෑ හෝම්ස්,උඹ කරන කැ* වැඩවල හැටියට ඕව මොනවද.
    ඒක නෙවෙයි,කවුද ඊයෙ රෑ ගෙනාපු බඩ්ඩ...රත්නපුරේ බට්ටිද? "
    "ආයෙ පිස්සුවක් ඇතෑ වොට්සන්.
    ගහපු කාලයක් මතක නෑ. අනික කොහෙ තියෙන සල්ලිද බං ඕවට.
    උඹ මොකද එහෙම ඇහැව්වෙ" හෝම්ස් ඇසුවේ පුදුමයෙනි.
    "උඹත් එක්ක් කාලයක් ඉඳල මටත් දැන් නිරීක්ෂණ මගින් නිගමනවලට එන්න හැකියාවක් තියෙනව හෝම්ස්.
    මං දැක්ක උඹේ මේසෙ උඩ තියෙන කොන්ඩම් පෙට්ටි කෑල්ල" මා කීවේ ආඩම්බරයෙනි.
    "අනේ උඹ වගේ ගොන් හු*තෙක්.
    මං ඉස්සර ඉඳලම කියනව උඹේ පෙර ළමාවිය සංවර්ධනය වෙලා නෑ කියල.
    මැන්සි මළල්ගොඩ ගෑණිගෙ මොන්ට්සෝරියට පළයං.අන්න අළුතින් ළමයි ගන්නවලු මේ 14 වෙනිද"
    "ඇයි හෝම්ස් උඹ එහෙම කියන්නෙ"
    "ඇයි ගොනෝ මේ තියෙන ලන්ඩන් හීතලත් එක්ක රෑට බලු විදියට පම්ප් සෙට් වෙන්ව.
    හීතලත් එක්ක නැගිටින්න කම්මැලි බං.ඉතිං නිදාගන්න කලින් කොප්පක් දාගෙන නිදාගත්තම උදේට අස්කරන්න විතරයි තියන්නෙ.
    හරිම සිම්පල් ප්ලෑන් එකක්" හෝම්ස් කීවේ කැපූ දුම්කොළ ටික ඔතන අතරතුරදීය.
    ඔහු ටෝපරයක් දමා අපූරුවට එය සකසා තිබිනි.
    "නොදකින් බං උඹ වගේ හඩ්ඩෙක්,හුජ්ජ වැඩ බං ඕව.
    ආ ඒක නෙවෙයි,ලලක්කගෙ පොට් එකෙන් ගෙනාවෙ" මා කසියා බෝතලය හෝම්ස්ට දෙමින් කීවෙමි.
    "උඹ නම් රියල් මිත්‍රයෙක් වොට්සන්.
    විශිෂ්ටයි මිත්‍රයා,මං මේවට නම් උඹට කවදහරි සලකනව පුතා.
    ඉඳා මේක පත්තුකරපං" හෝම්ස් දුම්කොළ පයි* මගේ අතට දෙමින් කීවේ ඉහවහා ගිය සතුටකිනි.
    ක්ෂණිකව වීදුරු දෙකක් ගෙනා හෝම්ස් බෝතලය විවෘත කර වැඩේට සෙට් විය.
    මම දුම්කොළ සුර්ට්ටුව පත්තු කලෙමි.
    කසියා පාර සැරට තිබිණි.
    ලලක්කාගේ බඩු කවදත් හොඳ බව අපි අත්දැකීමෙන් දැනගෙන සිටියෙමු.
    ෂොට් දෙක දානකොටම නිවසේ සීනුව නාදවෙන හඬක් ඇසිනි.
    "මොන හු*තක්ද මන්ද වොට්සන්,පොලීසියෙන්ද කොහෙද.
    බඩු හංගපන්,ඕකත් නිවපන්" බියට පත්වූ හෝම්ස් කසියා බෝතලය සහ වීදුරු දෙක ඇඳ පල්ලේ හැංගූ අතර මම සුරුට්ටුව නිවා ගිනි උඳුනට විසි කිරීමට සැරසුනු විට
    හෝම්ස් එය උදුරාගෙන සාක්කුවේ දමාගත්තේය.
    "නොදකිං විතරක්,අඩියක් ගහන්න ගත්ත විතරයි.ඇඹිලිපිටියෙ එවුන් උනොත් මැරෙන්න වෙන්නෙ බං.කරුමෙ තමයි" හෝම්ස් කීවේ බිඳුණු ස්වරයෙනි.
    කිසිවෙකු තරප්පු පෙළ නැගගෙන එන හඬ ඇසුනි.එම තැනැත්තා කාමරයේ සීනුව එක්වරක් නාද කලේය
    "අවුලක් නෑ වොට්සන් පොලීසියෙන් නෙවෙයි.
    රබර් සෙරෙප්පු දෙකක් දාගත්තු මිටි පුද්ගලයක් ආවෙ.
    කාලෙකින් වැඩක් සෙට් වෙන්නයි යන්නෙ.
    දොර ඇරල අපේ අමුත්තව පිළිගන්න වොට්සන්"
    මා දොර විවෘත කලෙමි.
    අපේ අමුත්තා ඉරුණු ඇඳුම්වලින් සැරසුනු මිටි පුද්ගලයෙකි.
    පෙනුමෙන් යාචකයෙකු වැනි වූ ඔහුගේ කරේ රෙදිවලින් මැසූ මල්ලක් තිබිණි.මුහුණේ සෑහෙන කැළඹිලි තිබුනු අතර ඇස් දෙක රතු වී තිබිණි.
    කොණ්ඩය අවුල් වී විරූපී වී සිටි ඔහු යාචකයෙකු බව වටහාගතිමි.
    "මට ෂර්ලොක් හෝම්ස් මහත්මයා හමුවෙන්න උවමනැයි"ඔහු කීවේ ඇඬුම් ස්වරයෙනි.
    ගෙදරට ආපු හිඟන්නාට රුපියල් 5ක් නොදී අපේ පොකට් එකටම කෙලවීමට ඌ උඩ තට්ටුවට එවූ හඩ්සන් හු*තිට හෙණ ගැසිය යුතුය.ඇයි යකෝ.
    "ආ ආ මේ රුපියල් 5ත් අරං යනව ඕයි වද නොදී" මම සාක්කුවේ තිබූ රුපියල් පහේ කාසිය ඔහුට දෙමින් කීවෙමි.
    "අයිසෙ මහත්තය මේ.
    සල්ලි ඕනනම් මං තමුසෙට දෙන්නං.මට හෝම්ස් කියන එකාව හම්බවෙන්නයි ඕන.උඹ නිකං ප*ය නොවී ඉඳහං.
    හරි හු*තක් උනානෙ යකෝ මේක" වියරු වැටුනු අමුත්තා කෑ ගැසීය.
    වැඩේ පිටපොට යන ලයින් එකක් තිබුන නිසා මා ඔහුව ඇතුලට ගෙන දොර වැසීමි.
    සීන් එක බලාසිටි හෝම්ස් මට හෙන කින්ඩි හිනාවක් දමමින් අමුත්තාට ඉඳගන්නා ලෙස අතින් සංඥා කලේය.
    මා මගේ සුපුරුදු අසුනේ හිඳගතිමි.
    කිසිවක් නොකී අමුත්තා ගාමන්ට් කෙල්ලෙක්ගෙන් බූට් එකක් කෑමෙන් පසු අජිත් මුතුකුමාරණගේ සිංදු අසා හඬන ත්‍රීවිල් පෙම්වතෙකු මෙන් හඬන්නට පටන් ගත්තේය.
    "මට ගොඩක් වැඩ තියෙනව මහත්මයා.
    ඇත්තටම මම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.
    ඔබතුමාගෙ ගැටලුව ඉක්මනට කිව්වනම් අපිට පහසුයි" සති ගානකිං වැඩක් සෙට් නොවී වේලි වෙලි හිටපු එකා ගහපු ප්‍රංශ පොයිය දුටු මට පුකෙන් හිනාවක් යෑමට ආ නිසා මම වාඩිවී සිටි සෝෆාවට පු* තදකරගෙන වාඩිවීමි.
    "අනේ මහත්තයෝ මගේ නයා නැතිවෙලා" අමුත්තා කීවේ හඬමිනි.
    "මං හම්බකරං බොන සතා මහත්තයෝ..."
    "ඔබතුමා බොහොම කැළඹීමෙන් ඉන්න බව පේනව.
    ඉස්සෙල්ල මෙතනින් වාඩිවෙලා ඉන්න...වොට්සන් ඉක්මනට කසිප්පු වීදුරුවක් දෙන්න මේ උන්නැහේට" හෝම්ස් කීවේය.
    "අනේ මේ පිස්සුවක් ඇතෑ.අපි කසිය ගහන්න තරම් හිඟන්නො නෙවෙයි මහත්තයා.
    කන්න නැතත් අපි හොඳට බීපු මිනිස්සු" එසේ කී අමුත්තා බෑගයෙන් එළියට ගත් බ්‍රැන්ඩි බාගයක් කඩා අමුවෙන්ම ෂොට් 2ක් කටට හලාගත්තේය.හෝම්ස් කින්ඩි විය.
    "අපිට ඔබේ කතාව කියන්න මහත්මයා" හෝම්ස් දැඩිව කීවේය.
    "මම වෘත්තීයෙන් නයි නටවන්නෙක්.එදා පෙබරවාරි 4වෙනිද.
    මං හිටියෙ ගෝල්ෆේස් එක කිට්ටුව.ඒ අතරෙ මට ඇහුණ හොඳට අහල පුරුදු සිංදුවක ටෝන් එකක්.
    හැබැයි ඒ සිංදුව කිව්වෙ දෙමළෙන්.
    ඔය සීන් එක බලන්න සෙනග අස්සෙ යද්දි මගේ නයා උස්සල මහත්මයා' අමුත්තා කීවේ කඳුලු පිසදමමිනි.
    "නයා ඉස්සෙන එක සාමාන්‍ය දෙයක්නේ බං.
    එහෙම වෙන්නැත්නම් තමයි ප්‍රශ්නෙ.ඇයි ඔබ ජොක්කු අඳින්නෙ නැද්ද" එවර හෝම්ස් ඇසුවේ උපහාසයෙනි.
    "අම්මට හු*න කතා කියන්න එපා හෝම්ස් මහත්මයා.
    ඒ නයා නෙවෙයි උස්සල තියන්නෙ.මම නටවන සතාව තමයි උස්සල තියන්නෙ"
    "ඉතිං ඕයි නයා හොරකම් කරනකං තමුසෙ බකන්නිලං බලාගෙන හිටියද..? ඈ ඕයි"
    "අනේ නෑ මහත්මයා,සිංහල ටෝන් එකට යන දෙමළ සෝන්ග් එක අහන්න යද්දි මං මගේ මල්ල බංකුවක් උඩ තියලයි ගියේ.
    නයෙක් ඉන්න මල්ලක් උස්සන්න තරම් එඩිතර හොරු මේ රටේ ඉඳීවි කියල මං හිතුවෙ නෑ හෝම්ස් මහත්මයා"
    "මල්ලෙ තව මොනවද තිබ්බෙ..?" හෝම්ස් ඇසුවේ නළල රැලි කරගනිමිනි.
    ගැටලුව බැරෑරුම් වී ඇතිබව මා වටහාගතිමි.
    "ගෙදර ගෙනියන්න ගත්තු පොල් ගෙඩි 2ක් තිබුන මහත්මයා"
    "එච්චරද?"
    "කාල ඉතුරුවෙච්ච හැලප කෑල්ලකුයි,අපෙ පවුලගෙ නංගි දීපු ලියමනකුයි තිබුන මහත්මයා"
    "හ්ම්ම්ම්ම්ම්ම් නම මොකක්ද"
    "මහත්මයා එයාගෙ නම තැම්බිලා අලස්.." හඬමින් සිටි අමුත්තාගේ මුහුණට මල් හිනාවක් ආරූඪ විය.
    "උඹේ හොරකොටු කේස් මට වැඩක් නෑ බං.මං ඇහුවෙ නැතිවෙච්ච සතාගෙ නම" හෝම්ස් කීවේ උස් හඬිනි.
    "උඹ ඉස්කෝලෙක ගිහිං නැද්ද හෝම්ස් මහත්මයා,නයින්ට කොහෙන්ද නම්,උගේ නම නයා හෙහේ හෙහේ හික්ස්..."
    අමුත්තාගේ හිනාව හෝම්ස්ගේ නොරිස්සුමට හේතුවූ බව පෙනුනි.
    ඔහු මේසය මත තිබූ අමුත්තාගේ බ්‍රැන්ඩි බෝතලයෙන් ෂොට් එකක් කටට හලාගෙන එය ඔහුගේ පුටු කකුල ලඟින් තබාගත්තේය.
    අපේ එකා වටෙන් ගොඩෙන් බෝතලේ ගල් කල බව දුටුවිට මට ප්‍රීතියක් ඇතිවිය.
    "එහෙනම් ඔබේ නැතිඋන නයා ගැන විස්තර ටිකක් අපිට කියන්න.වොට්සන් ඔන්න ඕක ලියාගනින් බං" හෝම්ස් කීය.
    "මගේ නයා අඟල් 4ක් විතර දිගයි මහත්මයා,ඌ නැටිල්ලට ලේස්තිවෙලා පුම්බල ගත්තම අඟල් 6ක් දිගයි" අමුත්තා කීවේ උජාරුවෙනි.
    "මොන හු*තක්ද බං ඒ කිව්වෙ" මම ඇසුවෙමි.
    "අනේ සමාවෙන්න මහත්මයා.
    අඟල් නෙවෙයි අඩි.ඌ හොඳ කළු මහත නයා.
    දල කඩලයි තිබුනෙ.පෙනේ පිප්පුවම ලොකුවට 'ප'යන්න පේනව.මං ඉතිං කුපාඩිකමටත් එක්ක 'ප'යන්නට පිටිපස්සෙන් 'ක'යන්නකුත් හණ ගහල තිබ්බෙ ගෙබ්බර සෝමෙගෙ කම්මලෙන්..."
    අමුත්තා සෑහෙන විස්තරයක් කලද මම මට ඕන එව්ව ටිකක් විතරක් ලියාගතිමි.
    "හොඳයි මහත්මයා,එහෙනම් ගිහිං එන්න.අත්තිකාරම් මුදලක් අවශ්‍යයි,ඒ වගේම ඔබේ දුරකථන අංකයත් දීල යන්න." හෝම්ස් කීවේ මට ඇසක් ඉඟිමරමිනි.
    "හොඳයි.." අමුත්තා හිඟන්නෙක් වුවද ලෝබ නැතුව රුපියල් 1000 කොල 3ක් පසුම්බියෙන් ඇද මේසය මත තැබීය.මෙන්න මහත්මයා මගේ විසිටිං කාඩ් එක.
    එයද මේසය මත තැබූ අමුත්තා අපට ආචාර කොට පිටව ගියේය.
    "අරූ පුදුම හු*තෙක්නෙ බං.බලාගෙන ගිහාම අපිනෙ හිඟන්නො.
    ණය වෙලා හරි විසිටිං කාඩ් ටිකක් ගහගන්න ඕන බං මාත්" හෝම්ස් කීවේ සිත් තැවුලෙනි.
    "ඒව හිතන්නෙපා හෝම්ස්,මොකද හිතන්නෙ ගැටලුව ගැන" මා ඇසුවෙමි.
    "හ්ම්ම්ම් පොල් ගෙඩි 2කුත් උස්සපු නිසා මට හිතෙනව වොට්සන් ඕකට ඒකාබද්ධ විපක්ෂෙ එවුන්ගෙ සම්බන්ධයක් තියෙනව කියල.
    කෝකටත් බීලම තමයි හිතන්න ඕන" හෝම්ස් අමුත්තාගෙන් ඉස්සූ බ්‍රැන්ඩි බෝතලය අතට ගත්තේය.
    "අප්පටසිරි උගෙ නම 'මාර්ක්'..." අමුත්තාගේ විසිටිං කාඩ් එක බැලූ හෝම්ස් කීවේය.
    "මාක් සකර්බර්ග් ද..?"
    "නෑ 'මාර්ක් හුකර්බර්ග්...
    "ආ ඒකෙන් කාරි නෑ හෝම්ස්.
    කොහොමද බ්‍රැන්ඩි පාර,හොඳයිද?" මා ඇසුවේ බ්‍රැන්ඩි ෂොට් එකක් දාගැනීමේ ආශාවෙනි.
    "කියන්න තරම් වරදක් නෑ වොට්සන්.මේ..... මටත් මේ ගැටලුව පොඩ්ඩක් තනියම විසඳන්න ඕන බං.
    අනික මේරිත් බලාගෙන ඇති උඹ එනකං.මං කියන්නද...උඹ දැන් පලයං මිත්‍රයා.
    තව ටිකකින් හිම වැටෙන්න ගත්තොත් උඹට ගෙදර යන්න වෙන්නෙත් නෑ.
    නිකං මොකටද බං අවදානමක් ගන්නෙ.ආආ.... අන්න උඹ ගෙනාපු කසිප්පු බෝතලේ ඇඳ පල්ලෙ ඇති.
    ඕන්නම් අරං පලයං.මට ඉතිං උඹලට වගේ ඔය ජරාව බීල පුරුද්දක් නෑනෙ,උඹ ඒක දන්නවනෙ වොට්සන්.

    හ්හ්හ්ම් එහෙනම් සුබ ගමන් මිත්‍රයා,හෙට හමුවෙමු..." හෝම්ස් කීවේ බ්‍රැන්ඩි බෝතලය ෂේප් එකේ මේසය යටට තල්ලු කරමිනි.
    මට අසූහාරදාහට කේන්ති ගියේ ඒ මොහොතේදීය.
    "අඩෝ කැ* ෂරලොකා,හු*න වැඩ කරන්න එපා හු*තෝ.ගහප් පයින් එකක් තොගෙ ඇta 2 විසික්වෙන්න"

    * * * * *
    (දෙවන කොටසින් හමුවෙමු)
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Episode 01

    ඒ ලන්ඩනයේ ශීත ඍතුවයි.ඇtaදෙක ගල්වෙන තරමේ ශීතලක් තිබුනද මා මිත්‍ර හෝම්ස් හමුවීමට යෑමට මට සිත්විය.පොරගෙන් මිස්කෝල් 1ක්වත් නැති නිසා පොඩ්ඩක් සොයාබැලිය යුතුයැයි සිතීමි.අද බොන්නේ නැති බව කියා දහ අතේ දිවුරා මේරිගෙන් යාමට අවසර ලබාගත් මම යන ගමන් බජාර් එකේ ලලක්කාගේ පොට් එකෙන් 'වරක් පෙරූ රුහුණේ රන්වන් කසිප්පු' බෝතලයක් මිළදී ගතිමි.මා ජෝකර් වීදියේ අපගේ නිවහනට ලඟාවනවිට උදෑසන 9 පමණ වී තිබිණි.ගෙහිමි හඩ්සන් මහත්මිය පෙනෙන්නට නොසිටි බැවින් මම කෙලින්ම හෝම්ස්ගේ කාමරයට ගියෙමි.දොර අඩවල් කර තිබුනු බැවින් දැනුම්දීමක් නොකරම මා ඇතුල් වූයෙමි.අඩ අඳුරේ වූ කාමරයට ආලෝකයක් ලැබුනේ දැල්වූ ගිනි උඳුනෙන් පමණි.ඔහුගේ සුවපහසු අසුනේ මට පිටුපා වාඩිවී සිටි හෝම්ස් බැරෑරුම් කර්තව්‍යයක නිරත වී සිටියේය.ඔහු කරමින් සිටි කර්තව්‍යය දුටු විට මට කෑගැසිනි.
    "හත්තිලව්වයි හෝම්ස්..."
    මාගේ හඬින් උඩ විසිවූ හෝම්ස් ඔහුගේ කුඩා මේසය මත තිබූ අටකලංපන්න සැට් එක පෙරලගෙන නැගිට්ටේය.
    "ඔහොම කෑගහන්න එපා හු*තෝ,අර වේසි මෙතෙන්ට කෙලං ඒවි" හෝම්ස් කීවේ හඩ්සන් මහත්මිය ගැන විය යුතුය.
    "අර දොර වහල වරෙන්" ඔහු මට විවෘත කර තිබූ දොර පෙන්වමින් කීවේය.
    හෝම්ස් සිටියේ රුපියල් දහයේ බාල පැණි දුංකොළයක් හීනියට කපමිනි.මේ දවස්වල ලන්ඩනයේ අපරාධ අඩුවීමත්,තියෙන කේස් ටික කොටදෙණියාඩ් පොලීසියේ ඇජිත්රෝහන් විසින් විසඳීමත් නිසා හෝම්ස්ට දැන් වැඩ අහුවෙන්නේ නැත.පොර හිඟමනට වැටී ඇතැයි මට සිතිනි.
    "ඇයි හෝම්ස් ඔබ මේ තරම් පදිරි වෙලා" මා ඇසුවෙමි.
    "මේ දවස්වල රිම් එකේ යන්නෙ බං.ගෝල්ඩ්ලිෆ් ගහන්න නම් ඉඩමක් විකුණන්න වෙනව.මේ දුංකොළේ ඉස්සුවෙත් අර හඩ්සන් ගෑණිගෙ බුළත් හෙප්පුවෙන්" හෝම්ස් කීවේ ඉහිරුණු දුම්කොළ කෑලි කුඩා කාඩ්බෝඩ් කෑලි දෙකකින් එකතු කරමිනි.ඒ කාඩ්බෝඩ් කෑල්ල ප්‍රීති කොන්ඩම් පෙට්ටියක කෑලි දෙකක් බව දුටුවිට මට පට්ට ඊරිසියාවක් ඇතිවිය.
    "ඉතිං යකෝ අර ගෑණි දැනගත්තොත් තෝව මරාවි"
    "උඹ හිතුවද බං මෙච්චර රහස් පරීක්ෂක ගේම් දීපු මං ඕක අහුවෙන්න කරාවි කියල.උස්සපු පැණි දුම්කොලේ වෙනුවට ලන්ඩන් හීතලට වේලිච්ච ගස්ලබු කොළයක් රීප්ලේස් කරන්න මං අමතක කලේ නෑ වොට්සන්..."
    "අනේ පko.දුංකොලෙයි පැපොල් කොළෙයි රහ අඳුරගන්න බැරිවෙන්න උඹ හිතුවද අරකි පොඩි දරුවෙක් කියල"
    "නෑ වොට්සන්,පැපොල් කොලේ දැම්මෙ මගේ ඇඟ බේරගන්න විතරයි.මේ ඒරියල් එකෙන්ම පැපොල් ගහක් තියන්නෙ උඹලගෙ ගෙදර විතරයි.අර ගෑණි දුංකොළේ නැතිවෙච්ච එකට විමර්ශනයක් කලොත් ඒකට අහුවෙන්නෙ උඹ" හෝම්ස් කීවේ මහ පkaඩ හිනාවක් දමමිනි.
    "උඹ නම් මහ හු*තෙක් හෝම්ස්" මා කීවේ තරහිනි.
    "වැඩිය හිතන්නෙපා වොට්සන්.අර ගෑණි ඕක හොයන්නෙ නෑ.ඕකි මහ පුත්තලං අම්මණ්ඩි.ඕකි ලඟ පුස්කාච්ච සල්ලිත් තියෙනව මිටි ගණං" හෝම්ස් කීවේ මා අස්වැසීමටය.
    "ඒකෙ ගානක් නෑ හෝම්ස්,උඹ කරන කැ* වැඩවල හැටියට ඕව මොනවද.ඒක නෙවෙයි,කවුද ඊයෙ රෑ ගෙනාපු බඩ්ඩ...රත්නපුරේ බට්ටිද? "
    "ආයෙ පිස්සුවක් ඇතෑ වොට්සන්.ගහපු කාලයක් මතක නෑ.අනික කොහෙ තියෙන සල්ලිද බං ඕවට.උඹ මොකද එහෙම ඇහැව්වෙ" හෝම්ස් ඇසුවේ පුදුමයෙනි.
    "උඹත් එක්ක් කාලයක් ඉඳල මටත් දැන් නිරීක්ෂණ මගින් නිගමනවලට එන්න හැකියාවක් තියෙනව හෝම්ස්.මං දැක්ක උඹේ මේසෙ උඩ තියෙන කොන්ඩම් පෙට්ටි කෑල්ල" මා කීවේ ආඩම්බරයෙනි.
    "අනේ උඹ වගේ ගොන් හු*තෙක්.මං ඉස්සර ඉඳලම කියනව උඹේ පෙර ළමාවිය සංවර්ධනය වෙලා නෑ කියල.මැන්සි මළල්ගොඩ ගෑණිගෙ මොන්ට්සෝරියට පළයං.අන්න අළුතින් ළමයි ගන්නවලු මේ 14 වෙනිද"
    "ඇයි හෝම්ස් උඹ එහෙම කියන්නෙ"
    "ඇයි ගොනෝ මේ තියෙන ලන්ඩන් හීතලත් එක්ක රෑට බලු විදියට පම්ප් සෙට් වෙන්ව.හීතලත් එක්ක නැගිටින්න කම්මැලි බං.ඉතිං නිදාගන්න කලින් කොප්පක් දාගෙන නිදාගත්තම උදේට අස්කරන්න විතරයි තියන්නෙ.හරිම සිම්පල් ප්ලෑන් එකක්" හෝම්ස් කීවේ කැපූ දුම්කොළ ටික ඔතන අතරතුරදීය.ඔහු ටෝපරයක් දමා අපූරුවට එය සකසා තිබිනි.
    "නොදකින් බං උඹ වගේ හඩ්ඩෙක්,හුජ්ජ වැඩ බං ඕව.ආ ඒක නෙවෙයි,ලලක්කගෙ පොට් එකෙන් ගෙනාවෙ" මා කසියා බෝතලය හෝම්ස්ට දෙමින් කීවෙමි.
    "උඹ නම් රියල් මිත්‍රයෙක් වොට්සන්.විශිෂ්ටයි මිත්‍රයා,මං මේවට නම් උඹට කවදහරි සලකනව පුතා.ඉඳා මේක පත්තුකරපං" හෝම්ස් දුම්කොළ පයි* මගේ අතට දෙමින් කීවේ ඉහවහා ගිය සතුටකිනි.ක්ෂණිකව වීදුරු දෙකක් ගෙනා හෝම්ස් බෝතලය විවෘත කර වැඩේට සෙට් විය.මම දුම්කොළ සුර්ට්ටුව පත්තු කලෙමි.
    කසියා පාර සැරට තිබිණි.ලලක්කාගේ බඩු කවදත් හොඳ බව අපි අත්දැකීමෙන් දැනගෙන සිටියෙමු.ෂොට් දෙක දානකොටම නිවසේ සීනුව නාදවෙන හඬක් ඇසිනි.
    "මොන හු*තක්ද මන්ද වොට්සන්,පොලීසියෙන්ද කොහෙද.බඩු හංගපන්,ඕකත් නිවපන්" බියට පත්වූ හෝම්ස් කසියා බෝතලය සහ වීදුරු දෙක ඇඳ පල්ලේ හැංගූ අතර මම සුරුට්ටුව නිවා ගිනි උඳුනට විසි කිරීමට සැරසුනු විට හෝම්ස් එය උදුරාගෙන සාක්කුවේ දමාගත්තේය.
    "නොදකිං විතරක්,අඩියක් ගහන්න ගත්ත විතරයි.ඇඹිලිපිටියෙ එවුන් උනොත් මැරෙන්න වෙන්නෙ බං.කරුමෙ තමයි" හෝම්ස් කීවේ බිඳුණු ස්වරයෙනි.
    කිසිවෙකු තරප්පු පෙළ නැගගෙන එන හඬ ඇසුනි.එම තැනැත්තා කාමරයේ සීනුව එක්වරක් නාද කලේය
    "අවුලක් නෑ වොට්සන් පොලීසියෙන් නෙවෙයි.රබර් සෙරෙප්පු දෙකක් දාගත්තු මිටි පුද්ගලයක් ආවෙ.කාලෙකින් වැඩක් සෙට් වෙන්නයි යන්නෙ.දොර ඇරල අපේ අමුත්තව පිළිගන්න වොට්සන්"
    මා දොර විවෘත කලෙමි.අපේ අමුත්තා ඉරුණු ඇඳුම්වලින් සැරසුනු මිටි පුද්ගලයෙකි.පෙනුමෙන් යාචකයෙකු වැනි වූ ඔහුගේ කරේ රෙදිවලින් මැසූ මල්ලක් තිබිණි.මුහුණේ සෑහෙන කැළඹිලි තිබුනු අතර ඇස් දෙක රතු වී තිබිණි.කොණ්ඩය අවුල් වී විරූපී වී සිටි ඔහු යාචකයෙකු බව වටහාගතිමි.
    "මට ෂර්ලොක් හෝම්ස් මහත්මයා හමුවෙන්න උවමනැයි"ඔහු කීවේ ඇඬුම් ස්වරයෙනි.
    ගෙදරට ආපු හිඟන්නාට රුපියල් 5ක් නොදී අපේ පොකට් එකටම කෙලවීමට ඌ උඩ තට්ටුවට එවූ හඩ්සන් හු*තිට හෙණ ගැසිය යුතුය.ඇයි යකෝ.
    "ආ ආ මේ රුපියල් 5ත් අරං යනව ඕයි වද නොදී" මම සාක්කුවේ තිබූ රුපියල් පහේ කාසිය ඔහුට දෙමින් කීවෙමි.
    "අයිසෙ මහත්තය මේ.සල්ලි ඕනනම් මං තමුසෙට දෙන්නං.මට හෝම්ස් කියන එකාව හම්බවෙන්නයි ඕන.උඹ නිකං ප*ය නොවී ඉඳහං.හරි හු*තක් උනානෙ යකෝ මේක" වියරු වැටුනු අමුත්තා කෑ ගැසීය.
    වැඩේ පිටපොට යන ලයින් එකක් තිබුන නිසා මා ඔහුව ඇතුලට ගෙන දොර වැසීමි.සීන් එක බලාසිටි හෝම්ස් මට හෙන කින්ඩි හිනාවක් දමමින් අමුත්තාට ඉඳගන්නා ලෙස අතින් සංඥා කලේය.මා මගේ සුපුරුදු අසුනේ හිඳගතිමි.කිසිවක් නොකී අමුත්තා ගාමන්ට් කෙල්ලෙක්ගෙන් බූට් එකක් කෑමෙන් පසු අජිත් මුතුකුමාරණගේ සිංදු අසා හඬන ත්‍රීවිල් පෙම්වතෙකු මෙන් හඬන්නට පටන් ගත්තේය.
    "මට ගොඩක් වැඩ තියෙනව මහත්මයා.ඇත්තටම මම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.ඔබතුමාගෙ ගැටලුව ඉක්මනට කිව්වනම් අපිට පහසුයි" සති ගානකිං වැඩක් සෙට් නොවී වේලි වෙලි හිටපු එකා ගහපු ප්‍රංශ පොයිය දුටු මට පුකෙන් හිනාවක් යෑමට ආ නිසා මම වාඩිවී සිටි සෝෆාවට පු* තදකරගෙන වාඩිවීමි.
    "අනේ මහත්තයෝ මගේ නයා නැතිවෙලා" අමුත්තා කීවේ හඬමිනි.
    "මං හම්බකරං බොන සතා මහත්තයෝ..."
    "ඔබතුමා බොහොම කැළඹීමෙන් ඉන්න බව පේනව.ඉස්සෙල්ල මෙතනින් වාඩිවෙලා ඉන්න...වොට්සන් ඉක්මනට කසිප්පු වීදුරුවක් දෙන්න මේ උන්නැහේට" හෝම්ස් කීවේය.
    "අනේ මේ පිස්සුවක් ඇතෑ.අපි කසිය ගහන්න තරම් හිඟන්නො නෙවෙයි මහත්තයා.කන්න නැතත් අපි හොඳට බීපු මිනිස්සු" එසේ කී අමුත්තා බෑගයෙන් එළියට ගත් බ්‍රැන්ඩි බාගයක් කඩා අමුවෙන්ම ෂොට් 2ක් කටට හලාගත්තේය.හෝම්ස් කින්ඩි විය.
    "අපිට ඔබේ කතාව කියන්න මහත්මයා" හෝම්ස් දැඩිව කීවේය.
    "මම වෘත්තීයෙන් නයි නටවන්නෙක්.එදා පෙබරවාරි 4වෙනිද.මං හිටියෙ ගෝල්ෆේස් එක කිට්ටුව.ඒ අතරෙ මට ඇහුණ හොඳට අහල පුරුදු සිංදුවක ටෝන් එකක්.හැබැයි ඒ සිංදුව කිව්වෙ දෙමළෙන්.ඔය සීන් එක බලන්න සෙනග අස්සෙ යද්දි මගේ නයා උස්සල මහත්මයා' අමුත්තා කීවේ කඳුලු පිසදමමිනි.
    "නයා ඉස්සෙන එක සාමාන්‍ය දෙයක්නේ බං.එහෙම වෙන්නැත්නම් තමයි ප්‍රශ්නෙ.ඇයි ඔබ ජොක්කු අඳින්නෙ නැද්ද" එවර හෝම්ස් ඇසුවේ උපහාසයෙනි.
    "අම්මට හු*න කතා කියන්න එපා හෝම්ස් මහත්මයා.ඒ නයා නෙවෙයි උස්සල තියන්නෙ.මම නටවන සතාව තමයි උස්සල තියන්නෙ"
    "ඉතිං ඕයි නයා හොරකම් කරනකං තමුසෙ බකන්නිලං බලාගෙන හිටියද..? ඈ ඕයි"
    "අනේ නෑ මහත්මයා,සිංහල ටෝන් එකට යන දෙමළ සෝන්ග් එක අහන්න යද්දි මං මගේ මල්ල බංකුවක් උඩ තියලයි ගියේ.නයෙක් ඉන්න මල්ලක් උස්සන්න තරම් එඩිතර හොරු මේ රටේ ඉඳීවි කියල මං හිතුවෙ නෑ හෝම්ස් මහත්මයා"
    "මල්ලෙ තව මොනවද තිබ්බෙ..?" හෝම්ස් ඇසුවේ නළල රැලි කරගනිමිනි.ගැටලුව බැරෑරුම් වී ඇතිබව මා වටහාගතිමි.
    "ගෙදර ගෙනියන්න ගත්තු පොල් ගෙඩි 2ක් තිබුන මහත්මයා"
    "එච්චරද?"
    "කාල ඉතුරුවෙච්ච හැලප කෑල්ලකුයි,අපෙ පවුලගෙ නංගි දීපු ලියමනකුයි තිබුන මහත්මයා"
    "හ්ම්ම්ම්ම්ම්ම් නම මොකක්ද"
    "මහත්මයා එයාගෙ නම තැම්බිලා අලස්.." හඬමින් සිටි අමුත්තාගේ මුහුණට මල් හිනාවක් ආරූඪ විය.
    "උඹේ හොරකොටු කේස් මට වැඩක් නෑ බං.මං ඇහුවෙ නැතිවෙච්ච සතාගෙ නම" හෝම්ස් කීවේ උස් හඬිනි.
    "උඹ ඉස්කෝලෙක ගිහිං නැද්ද හෝම්ස් මහත්මයා,නයින්ට කොහෙන්ද නම්,උගේ නම නයා හෙහේ හෙහේ හික්ස්..." අමුත්තාගේ හිනාව හෝම්ස්ගේ නොරිස්සුමට හේතුවූ බව පෙනුනි.ඔහු මේසය මත තිබූ අමුත්තාගේ බ්‍රැන්ඩි බෝතලයෙන් ෂොට් එකක් කටට හලාගෙන එය ඔහුගේ පුටු කකුල ලඟින් තබාගත්තේය. අපේ එකා වටෙන් ගොඩෙන් බෝතලේ ගල් කල බව දුටුවිට මට ප්‍රීතියක් ඇතිවිය.
    "එහෙනම් ඔබේ නැතිඋන නයා ගැන විස්තර ටිකක් අපිට කියන්න.වොට්සන් ඔන්න ඕක ලියාගනින් බං" හෝම්ස් කීය.
    "මගේ නයා අඟල් 4ක් විතර දිගයි මහත්මයා,ඌ නැටිල්ලට ලේස්තිවෙලා පුම්බල ගත්තම අඟල් 6ක් දිගයි" අමුත්තා කීවේ උජාරුවෙනි.
    "මොන හු*තක්ද බං ඒ කිව්වෙ" මම ඇසුවෙමි.
    "අනේ සමාවෙන්න මහත්මයා.අඟල් නෙවෙයි අඩි.ඌ හොඳ කළු මහත නයා.දල කඩලයි තිබුනෙ.පෙනේ පිප්පුවම ලොකුවට 'ප'යන්න පේනව.මං ඉතිං කුපාඩිකමටත් එක්ක 'ප'යන්නට පිටිපස්සෙන් 'ක'යන්නකුත් හණ ගහල තිබ්බෙ ගෙබ්බර සෝමෙගෙ කම්මලෙන්..." අමුත්තා සෑහෙන විස්තරයක් කලද මම මට ඕන එව්ව ටිකක් විතරක් ලියාගතිමි.
    "හොඳයි මහත්මයා,එහෙනම් ගිහිං එන්න.අත්තිකාරම් මුදලක් අවශ්‍යයි,ඒ වගේම ඔබේ දුරකථන අංකයත් දීල යන්න." හෝම්ස් කීවේ මට ඇසක් ඉඟිමරමිනි.
    "හොඳයි.." අමුත්තා හිඟන්නෙක් වුවද ලෝබ නැතුව රුපියල් 1000 කොල 3ක් පසුම්බියෙන් ඇද මේසය මත තැබීය.මෙන්න මහත්මයා මගේ විසිටිං කාඩ් එක.එයද මේසය මත තැබූ අමුත්තා අපට ආචාර කොට පිටව ගියේය.
    "අරූ පුදුම හු*තෙක්නෙ බං.බලාගෙන ගිහාම අපිනෙ හිඟන්නො.ණය වෙලා හරි විසිටිං කාඩ් ටිකක් ගහගන්න ඕන බං මාත්" හෝම්ස් කීවේ සිත් තැවුලෙනි.
    "ඒව හිතන්නෙපා හෝම්ස්,මොකද හිතන්නෙ ගැටලුව ගැන" මා ඇසුවෙමි.
    "හ්ම්ම්ම් පොල් ගෙඩි 2කුත් උස්සපු නිසා මට හිතෙනව වොට්සන් ඕකට ඒකාබද්ධ විපක්ෂෙ එවුන්ගෙ සම්බන්ධයක් තියෙනව කියල.කෝකටත් බීලම තමයි හිතන්න ඕන" හෝම්ස් අමුත්තාගෙන් ඉස්සූ බ්‍රැන්ඩි බෝතලය අතට ගත්තේය.
    "අප්පටසිරි උගෙ නම 'මාර්ක්'..." අමුත්තාගේ විසිටිං කාඩ් එක බැලූ හෝම්ස් කීවේය.
    "මාක් සකර්බර්ග් ද..?"
    "නෑ 'මාර්ක් හුකර්බර්ග්...
    "ආ ඒකෙන් කාරි නෑ හෝම්ස්.කොහොමද බ්‍රැන්ඩි පාර,හොඳයිද?" මා ඇසුවේ බ්‍රැන්ඩි ෂොට් එකක් දාගැනීමේ ආශාවෙනි.
    "කියන්න තරම් වරදක් නෑ වොට්සන්.මේ..... මටත් මේ ගැටලුව පොඩ්ඩක් තනියම විසඳන්න ඕන බං.අනික මේරිත් බලාගෙන ඇති උඹ එනකං.මං කියන්නද...උඹ දැන් පලයං මිත්‍රයා.තව ටිකකින් හිම වැටෙන්න ගත්තොත් උඹට ගෙදර යන්න වෙන්නෙත් නෑ.නිකං මොකටද බං අවදානමක් ගන්නෙ.ආආ.... අන්න උඹ ගෙනාපු කසිප්පු බෝතලේ ඇඳ පල්ලෙ ඇති.ඕන්නම් අරං පලයං.මට ඉතිං උඹලට වගේ ඔය ජරාව බීල පුරුද්දක් නෑනෙ,උඹ ඒක දන්නවනෙ වොට්සන්.හ්හ්හ්ම් එහෙනම් සුබ ගමන් මිත්‍රයා,හෙට හමුවෙමු..." හෝම්ස් කීවේ බ්‍රැන්ඩි බෝතලය ෂේප් එකේ මේසය යටට තල්ලු කරමිනි.
    මට අසූහාරදාහට කේන්ති ගියේ ඒ මොහොතේදීය.
    "අඩෝ කැ* ෂරලොකා,හු*න වැඩ කරන්න එපා හු*තෝ.ගහප් පයින් එකක් තොගෙ ඇta 2 විසික්වෙන්න"

    * * * * *
    (දෙවන කොටසින් හමුවෙමු)

    කන්නාඩි දෙක කැඩිලා නිසා මම අකුරු ටිකක් ලොකු කරගත්තා , ඒක නෙමේ උබේ කීබෝර්ඩ් එකේ එන්ටර් බටන් එක කැඩිලද බං
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    Me wage 4wath daapanko. Ape as pene na...