ෂර්ලොක් හෝම්ස් පොත්

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    ෂර්ලොක් හෝම්ස් පොත්

    චන්දන මෙන්ඩිස් නිකන් පැටව් ගහනවා වගේ නේ බන් පොත් ලියන්නෙ. පරන ඒවා තරම් ගතියක් නෑ. සිරාවටම ඔච්චර රහසිගත ලිපිගොනු තියෙනවද බන් ෂර්ලොක් හෝම්ස් series එකේ..

    qq2xl0.jpg
     
    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    Naa bn owa wena wena writers la liyana katha translate karanne mu, Arthur Conan Doyle ge katha okkoma 60i thiyenne, eka "Rathu watha hadi katha" kathawen iwarai etanin passe okkoma wena writerla liyala thiyenne
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Naa bn owa wena wena writers la liyana katha translate karanne mu, Arthur Conan Doyle ge katha okkoma 60i thiyenne, eka "Rathu watha hadi katha" kathawen iwarai etanin passe okkoma wena writerla liyala thiyenne

    එක තමා බන්, මේවා නම් මෙලෝ රහක් නෑ