ඔයා ඒකත් කියන්නෙ සිංහලෙන්නෙ?පුද්ගලිකව මට නං ඔය ෆිල්ම්ස් වල ලොකු රසයක් නෑ. මම සිංහල, හින්දි,ටැමිල් ෆිල්ම්ස් බලන්නෙත් නෑ. ඒත් ඉස්සර මිනිස්සුන්ට ඕක ලොකු දෙයක් වෙන්න ඇති.
ඔයා ඒකත් කියන්නෙ සිංහලෙන්නෙ?පුද්ගලිකව මට නං ඔය ෆිල්ම්ස් වල ලොකු රසයක් නෑ. මම සිංහල, හින්දි,ටැමිල් ෆිල්ම්ස් බලන්නෙත් නෑ. ඒත් ඉස්සර මිනිස්සුන්ට ඕක ලොකු දෙයක් වෙන්න ඇති.
තට්ට නියම සිංහලුලංකාවෙ සිනමාව කියල මොකද තිබ්බෙ නැත්තෙ? ඒ කාලෙ ෆිල්ම් එකක් ආවා කියන්නෙ හෝල් කට පුරවලලු. දැන් ඉන්න බහුතරයක් නිලියො මාලිනීව දැකල ඒ වගේ වෙන්න ආසාවට ආපු අය.
ඔය වගේම රඟපපා ඉඳපු විජය රටේ ජනාධිපති වෙන ලෙවල් එකට ගියා. විජයගෙ වයිෆ් ජනාධිපති උනා. හිතහන් influence එක.

උන් සිංහල ෆිල්ම් බලන්න තරම් පොෂ් මදිඋඹල ඉතිං හෙන පොෂ් නේ..සිංහල ෆිල්ම්ස් බලන්නෙත් නෑනේ..ඉතිං අැයි මේ හෑලි ලියන් වැලපෙන්නේ..උඹල කැමති නෑ කියලා රටේම මිනිස්සු ඵහෙම වෙන්න ඕනද?
This 100%උඹට මට බලන්න දැන් ටොරන්ට් වලින් බාපු හොලිවුඩ් ෆිල්ම් තිබ්බට ඒ කාලෙ මිනිස්සු විඩාව නිවාගත්තෙ මේවා බලල බන්. ෆිල්ම් එකක් ආවම යාලුවො රොත්ත පවුලෙ සෙට් එක යනව ඇති හෝල් වලට බලන්න. කාලයක් යනකන් ඉස්කෝලවල වැඩ පිලේ කතාවෙන්නෙ ඒ ෆිල්ම් එක ගැන වෙන්න ඇති. මිනිස්සුන්ට ඒක ලොකු නොස්ටැල්ජියාවක්. දැන් ලෝකෙ තියෙන හොඳම ෆිල්ම් ටීවී සීරීස් බැලුවත් පොඩි කාලෙ අම්ම දීපු බත් පිඟාන කකා බලපු රොබින්සන් අන්දරය, සූර පප්පා ෆීලින් එක ගන්න බෑනෙ බන්. ඒ වගේ තමයි.
අනික හොඳ ෆිල්ම් තියෙනව. අද චිතකෙ දැල්වෙද්දි දාපු හඳුනා ගත්තොත් ඔබ මා සින්දුව තියෙන බඹරු ඇවිත් වගේ ඒවා ගැඹුරක් තියෙන හොඳම ෆිල්ම්. (2020 දි Cannes වල present කරා)
දක්ෂතාවය නෙමෙයි මෙතන වැදගත් දේ. මෙයා රඟපාපු ච්ත්‍රපටි ගාන සහ මෙයාව රෝල් මොඩල් එකක් වෙච්ච මිනිස්සු ප්‍රමාණය විශාලයි.
මනුස්සයෙක්ට අහන්න පුලුවන් මයිකල් ජැක්සන් කියන්නෙ නිකන්ම ගායකයෙක් මොකක්ද විශේෂත්වෙ කියල. ඒ වගේ තමයි.
රවීන්දර කියන පකයටත් කියන්න තියෙන්නේ උන් චිත්‍රපටි තෝර ගත්තනන් ඒවා කරපල්ලා..අපි අපේ ජොබ තොර ගෙන රජයට ආඩපාලි කියන්න එන්නේ නැනේ හුත්තො අපිව බලාගන්න කියල..මොකෝ අපි මාලනිව බලාගන්නේ ඒකි අපිට දීලද නෑනේ....රවින්දරට ඕන නම් තෝ බලාගනින් රවින්දරහරි ඕක කියන්න පුලුවන් ඉස්සර ඉන්න උන් බිම පෙරලිලා පස් කෑවනම්. අලුත් උන් වැලලෙන්න හදන්නෙ මොකද?
මම දැක්ක රවීන්ද්‍ර රන්දෙනිය කියනවා, ලංකාව ඒ ගෑනිට සැලකුව මදිලු. යකෝ වෙන මොනාද කරන්න ඕන ලංකාවෙ උන්? උන් මාරම බබල් එකක ජීවත් වෙන්නෙ.
මාලිනීලා ෆීල්ඩ් එකට එනවට වඩා මාලිනීලා තමා මේ ෆීල්ඩ් එක පටන් ගත්තෙ. උන්ට රඟපාන හැටි අහගන්නවත් කවුරුත් ඒ කාලෙ නෑ හරියට. ඒක නිකන් හරියට ලංකාවෙ එක software company එකක්වත් නැති කාලෙක software company එකක් දානව වගේ. 2000 ට පස්සෙ ඉපදිච්ච එකෙක් ඇවිල්ල අපෝ ඕවා කම්පැනිද scrum වත් තිබිල නෑනෙ ඊයා කියනව වගේ එකක් උඹල කරන්නෙ.උඹ දැන් මේ ගෑනිට මයිකල් ජැක්සන් සමාන කරන්නද යන්නෙ? MJ ගේ රෙකොර්ඩ්ස් ටික බල්පන්, ඉස්සර ශෝස් බලපන්, ඌ ලෝකේ music revolutionize කරපු විදිය බලපන්, ඌ create කරපු controversies බලපන්
වයසක උන්ටනම් මේකි සමහරවිට ලොකු ඇති, ඒත් මම කියන්නෙ අඬපු, රඟපු වැඩි හරියක් තරුන නිසා ඒක තේරුම් ගන්න අමාරුයි කියන එක. අනික මම හිතනවා මේ ගෑනිගෙ ඔය කියනතරම් දෙයක් නෑ. හැම එකාම කලේ ඕක පාවිච්චි කරලා media එකේ පොඩි ටයිම් එකක් වෙන් කරගත්ත එක.