මාලනිගෙ මලගේ "overacting"ද බන්? 🤔🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    පුද්ගලිකව මට නං ඔය ෆිල්ම්ස් වල ලොකු රසයක් නෑ. මම සිංහල, හින්දි,ටැමිල් ෆිල්ම්ස් බලන්නෙත් නෑ. ඒත් ඉස්සර මිනිස්සුන්ට ඕක ලොකු දෙයක් වෙන්න ඇති.
    ඔයා ඒකත් කියන්නෙ සිංහලෙන්නෙ?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ලංකාවෙ සිනමාව කියල මොකද තිබ්බෙ නැත්තෙ? ඒ කාලෙ ෆිල්ම් එකක් ආවා කියන්නෙ හෝල් කට පුරවලලු. දැන් ඉන්න බහුතරයක් නිලියො මාලිනීව දැකල ඒ වගේ වෙන්න ආසාවට ආපු අය.
    ඔය වගේම රඟපපා ඉඳපු විජය රටේ ජනාධිපති වෙන ලෙවල් එකට ගියා. විජයගෙ වයිෆ් ජනාධිපති උනා. හිතහන් influence එක.
    තට්ට නියම සිංහලු :yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    උඹල ඉතිං හෙන පොෂ් නේ..සිංහල ෆිල්ම්ස් බලන්නෙත් නෑනේ..ඉතිං අැයි මේ හෑලි ලියන් වැලපෙන්නේ..උඹල කැමති නෑ කියලා රටේම මිනිස්සු ඵහෙම වෙන්න ඕනද?
    උන් සිංහල ෆිල්ම් බලන්න තරම් පොෂ් මදි

    හැබැයි මලයාලම් ෆිල්ම් නං බලනව

    අඩෙයි!!!!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ප්‍රසිද්ධ අයගේ මලගෙවල් කොහොමත් ඔවර් ඇක්ටින් තමා
     
    • Like
    Reactions: War Fighter

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,598
    2
    1,766
    113
    On a Cloud
    Ranga pana eke honda naraka kese wethath meya rangapaapu films 150 n government eka keeyak hoyanna aththda, ea films nisa jobs keeyak create wenna athda, ea films nisa songs keeyak hadenna athda, mona unath parana minissu karapu mona hari quality wada tikak nisa thama ada kale namata hari mehema industry ekak hadila thiyenne saha indala hitala wath podi hari quality deyak hadenne. ea nisa mona hari sewayak kara kiyanna puluwan neda? (Mn kiyanne hotu peran adana mala honthu gena newe, Un me maranenuth publicity ekak ganna aapu attention whores la tikak)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උඹට මට බලන්න දැන් ටොරන්ට් වලින් බාපු හොලිවුඩ් ෆිල්ම් තිබ්බට ඒ කාලෙ මිනිස්සු විඩාව නිවාගත්තෙ මේවා බලල බන්. ෆිල්ම් එකක් ආවම යාලුවො රොත්ත පවුලෙ සෙට් එක යනව ඇති හෝල් වලට බලන්න. කාලයක් යනකන් ඉස්කෝලවල වැඩ පිලේ කතාවෙන්නෙ ඒ ෆිල්ම් එක ගැන වෙන්න ඇති. මිනිස්සුන්ට ඒක ලොකු නොස්ටැල්ජියාවක්. දැන් ලෝකෙ තියෙන හොඳම ෆිල්ම් ටීවී සීරීස් බැලුවත් පොඩි කාලෙ අම්ම දීපු බත් පිඟාන කකා බලපු රොබින්සන් අන්දරය, සූර පප්පා ෆීලින් එක ගන්න බෑනෙ බන්. ඒ වගේ තමයි.

    අනික හොඳ ෆිල්ම් තියෙනව. අද චිතකෙ දැල්වෙද්දි දාපු හඳුනා ගත්තොත් ඔබ මා සින්දුව තියෙන බඹරු ඇවිත් වගේ ඒවා ගැඹුරක් තියෙන හොඳම ෆිල්ම්. (2020 දි Cannes වල present කරා)

    දක්ෂතාවය නෙමෙයි මෙතන වැදගත් දේ. මෙයා රඟපාපු ච්ත්‍රපටි ගාන සහ මෙයාව රෝල් මොඩල් එකක් වෙච්ච මිනිස්සු ප්‍රමාණය විශාලයි.
    මනුස්සයෙක්ට අහන්න පුලුවන් මයිකල් ජැක්සන් කියන්නෙ නිකන්ම ගායකයෙක් මොකක්ද විශේෂත්වෙ කියල. ඒ වගේ තමයි.
    This 100%
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    හරි ඕක කියන්න පුලුවන් ඉස්සර ඉන්න උන් බිම පෙරලිලා පස් කෑවනම්. අලුත් උන් වැලලෙන්න හදන්නෙ මොකද?

    මම දැක්ක රවීන්ද්‍ර රන්දෙනිය කියනවා, ලංකාව ඒ ගෑනිට සැලකුව මදිලු. යකෝ වෙන මොනාද කරන්න ඕන ලංකාවෙ උන්? උන් මාරම බබල් එකක ජීවත් වෙන්නෙ.
    රවීන්දර කියන පකයටත් කියන්න තියෙන්නේ උන් චිත්‍රපටි තෝර ගත්තනන් ඒවා කරපල්ලා..අපි අපේ ජොබ තොර ගෙන රජයට ආඩපාලි කියන්න එන්නේ නැනේ හුත්තො අපිව බලාගන්න කියල..මොකෝ අපි මාලනිව බලාගන්නේ ඒකි අපිට දීලද නෑනේ....රවින්දරට ඕන නම් තෝ බලාගනින් රවින්දර


    හරි හුත්තක් නෙව මේක...මොකෝ මාලනි ලංකාවේ සාගතෙන් හිටපු එවුුන්ට කන්න බොන්න ධීලද...නැත්තම් බුදුු හුමුදුුරැවොන්ට කියන්න බැරිවුන දෙයක් කියලද මේ ගැණි මෙච්චර උඩ තියන්නේ.....පක තමයි පක....
    ------ Post added on May 27, 2025 at 4:18 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    උඹ දැන් මේ ගෑනිට මයිකල් ජැක්සන් සමාන කරන්නද යන්නෙ? MJ ගේ රෙකොර්ඩ්ස් ටික බල්පන්, ඉස්සර ශෝස් බලපන්, ඌ ලෝකේ music revolutionize කරපු විදිය බලපන්, ඌ create කරපු controversies බලපන්



    වයසක උන්ටනම් මේකි සමහරවිට ලොකු ඇති, ඒත් මම කියන්නෙ අඬපු, රඟපු වැඩි හරියක් තරුන නිසා ඒක තේරුම් ගන්න අමාරුයි කියන එක. අනික මම හිතනවා මේ ගෑනිගෙ ඔය කියනතරම් දෙයක් නෑ. හැම එකාම කලේ ඕක පාවිච්චි කරලා media එකේ පොඩි ටයිම් එකක් වෙන් කරගත්ත එක.
    මාලිනීලා ෆීල්ඩ් එකට එනවට වඩා මාලිනීලා තමා මේ ෆීල්ඩ් එක පටන් ගත්තෙ. උන්ට රඟපාන හැටි අහගන්නවත් කවුරුත් ඒ කාලෙ නෑ හරියට. ඒක නිකන් හරියට ලංකාවෙ එක software company එකක්වත් නැති කාලෙක software company එකක් දානව වගේ. 2000 ට පස්සෙ ඉපදිච්ච එකෙක් ඇවිල්ල අපෝ ඕවා කම්පැනිද scrum වත් තිබිල නෑනෙ ඊයා කියනව වගේ එකක් උඹල කරන්නෙ.

    තරුණ අය අඬන්නෙ සමහරවිට උඹ කියනව වගේ PR වැඩ වෙන්න ඇති. හැබැයි උන්ගෙ ෆීල්ඩ් එකේ expert ම මනුස්සය කියල දේවත්වෙන් අදහපු කෙනෙක් මැරුනම දුකකුත් ඇති.