ඇයි ඒ?ලකිලුක්(කවුද බෝයි) පවා SH ව චාටර් කරනවා. ගොඩක් සැරවල ඕක වෙලා තියනවා විවිධ පොත්වල
උන්ට ඉරිසියා ද ?
මට නම් ප්‍රබන්ධ සාහිත්‍යයේ ඒ වගෙ සාර්ථක චරිතයක් දැකලා නෑ.
ඇයි ඒ?ලකිලුක්(කවුද බෝයි) පවා SH ව චාටර් කරනවා. ගොඩක් සැරවල ඕක වෙලා තියනවා විවිධ පොත්වල
බෙන්සීන් වගේද?ඉස්සර කැම්පස් එකේදි ගණන් හදද්දි ලෙච්චයියා කියනවා තොපිට ගාන මතක නැත්තම් ගාන හිත හිත නිදාගනින්ලා කියලා.
සිරාවටම මැදින් හිර උනාම සමහර වෙලවට හිත හිත නිදාග්නවා. මෙන්න ගාන හිනෙන් හදනනා.
මම දන්න අය ඉන්නවා it කරන, එයාලා කෝඩ්ස් හිනෙන් දැකලා ගලපලා ලියන.
බෙන්සීන් වගේද?
ස්පා එකකට යනවාෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහොමද කියන පොතේ තියනවා නෙ ගැටළු විසදන්න මහන්සි උණා ට පස්සෙ එයා මොළයට විවේක දෙන ක්‍රම.විශ්මිත විරාම කියල ඒ පොතෙ හදුන්වලා තියෙන්නෙ.
සංගීත වලට ඇහුම්කන් දෙන්න නාට්‍ය ශාලා වලට යනවා. තුර්කි ස්නානයක් ගන්නවා. ඇවිදින්න යනවා. ඒ අතරෙ දි විසදුම් හම්බ වෙනවා. ඒ වගේ උඹලත් විශ්මිත විරාම ගන්න ක්‍රම මොනවා ද?![]()
ඇයි ඒ?
උන්ට ඉරිසියා ද ?
මට නම් ප්‍රබන්ධ සාහිත්‍යයේ ඒ වගෙ සාර්ථක චරිතයක් දැකලා නෑ.
aniwa. greatest rpg everWitcher 3 fan![]()
haayyaa, halo 2k ghl tynw echchr tma, mt alluwe na mass effect ek dagena tikk ghl ain kra e dws wlMass effect legendary (1+2+3), Halo PC remastered (Reach+1+2+3+3 ODST+4)
ඕවලින් මොනාද ගැහුවෙ
Oya dekama remastered ewa. Aran play karala balanna pattaaniwa. greatest rpg ever
haayyaa, halo 2k ghl tynw echchr tma, mt alluwe na mass effect ek dagena tikk ghl ain kra e dws wl![]()
arn blnd one ehnnOya dekama remastered ewa. Aran play karala balanna patta