ෂර්ලොක් හෝම්ස් රසිකයො එන්න

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහොමද කියන පොතේ තියනවා නෙ ගැටළු විසදන්න මහන්සි උණා ට පස්සෙ එයා මොළයට විවේක දෙන ක්‍රම.විශ්මිත විරාම කියල ඒ පොතෙ හදුන්වලා තියෙන්නෙ.
    සංගීත වලට ඇහුම්කන් දෙන්න නාට්‍ය ශාලා වලට යනවා. තුර්කි ස්නානයක් ගන්නවා. ඇවිදින්න යනවා. ඒ අතරෙ දි විසදුම් හම්බ වෙනවා. ඒ වගේ උඹලත් විශ්මිත විරාම ගන්න ක්‍රම මොනවා ද? 😍
     
    • Like
    Reactions: EVINDU

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ගේම් වල අමරු මිශන් සෙට් වෙලා ගහන්ඩ බැරි උනහම ගිහින් නිදාගන්නවා එතකොට මට හීනෙන් පේනවා කොහොමද ගහන්ඩ ඔනේ කියලා 90% හරියනවා :P මේ සින්ගල් ප්ලෙයර් era එක, 2015න් පස්සෙ හරි හමන් SP ගේමක්ආවෙ නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    ඇක්ටිව් සංස්කෘතික ජීවිතයක් තියෙන උන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහපන් බන්.

    මාත් ටොරන්ට් කරල තමයි Hamilton බැලුවෙ ලොකු ටෝක් දුන්නට.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම නං කරන්නේ නිදා ගන්න එක.

    මොකද රස්සාව එක්ක හැම තැනම ඇවිදින්න, කන්න බොන්න, ලස්සන තැන් වලට යන්න, පොත් පත්තර බලන්න වගේ දේවල් කරන්න වෙනවා.

    ඒ නිසා ගෙදර ඉන්නවා නං කොහෙවත් යන්නේ නැතුව ඇදේ වැටිලා ඉන්න තමයි කැමති.
     
    • Like
    Reactions: ComradeR

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අර උඩත් එකෙක් කීව වගේ ඕවට අමතරව පොර කොකේන් එහෙමත් ඇඟට විදගත්තා.වෙන විශ දේවලුත් අත්හදා බැලුවා.(මලගිය ඇත්තෝ සාක්කි දෙති කියවන්න) හෝම්ස් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි.පොර කරා කියල පොතේ තියෙන දේවල් ඇත්තටම ජීවත් වෙන අයට හරියයිද දන් නෑ.හැබැයි විසඳගන්න බැරි ලොකු අවුලක් ආවම මට හරියන සින්දුවක් දෙකක් ඇහුවම ඒක විසඳගන්න පුලුවන් වෙලා තියෙනවා මට.
     
    • Love
    Reactions: skylander

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හිරවුනහම ඒ වැඩේ නවත්තල වෙන දෙයක් කරන්න ගන්නවා, එතකොට ගොඩක් වෙලාවට බ්‍රේන්ස්ටෝම් එකක් විදිහට අයිඩියා එනවා මොකක්ද කරන්න ඕන කියල.
     
    • Love
    Reactions: skylander

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    ගේම් වල අමරු මිශන් සෙට් වෙලා ගහන්ඩ බැරි උනහම ගිහින් නිදාගන්නවා එතකොට මට හීනෙන් පේනවා කොහොමද ගහන්ඩ ඔනේ කියලා 90% හරියනවා :P මේ සින්ගල් ප්ලෙයර් era එක, 2015න් පස්සෙ හරි හමන් SP ගේමක්ආවෙ නෑ
    Witcher 3 fan :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Not the answer to your query... For anyone who likes detective stories similar to Sherlock Holmes, try Hercule Poirot and Miss Marple series - by Agatha Christie.
     
    • Love
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම නං කරන්නේ නිදා ගන්න එක.

    මොකද රස්සාව එක්ක හැම තැනම ඇවිදින්න, කන්න බොන්න, ලස්සන තැන් වලට යන්න, පොත් පත්තර බලන්න වගේ දේවල් කරන්න වෙනවා.

    ඒ නිසා ගෙදර ඉන්නවා නං කොහෙවත් යන්නේ නැතුව ඇදේ වැටිලා ඉන්න තමයි කැමති.
    උඹ බීච් බෝයි කෙනෙක් නේද? 😅
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උඹ බීච් බෝයි කෙනෙක් නේද? 😅
    හැබැට බීච් බෝයිස්ලා මේ දවස් වල කොහොමද දන්නේ නැහැ ජීවත් වෙන්නේ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇක්ටිව් සංස්කෘතික ජීවිතයක් තියෙන උන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහපන් බන්.

    මාත් ටොරන්ට් කරල තමයි Hamilton බැලුවෙ ලොකු ටෝක් දුන්නට.
    ඒ බර සාර වචන තේරුනෙ නෑ ප්‍රොෆා
     
    • Like
    Reactions: lovethebomb

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහොමද කියන පොතේ තියනවා නෙ ගැටළු විසදන්න මහන්සි උණා ට පස්සෙ එයා මොළයට විවේක දෙන ක්‍රම.විශ්මිත විරාම කියල ඒ පොතෙ හදුන්වලා තියෙන්නෙ.
    සංගීත වලට ඇහුම්කන් දෙන්න නාට්‍ය ශාලා වලට යනවා. තුර්කි ස්නානයක් ගන්නවා. ඇවිදින්න යනවා. ඒ අතරෙ දි විසදුම් හම්බ වෙනවා. ඒ වගේ උඹලත් විශ්මිත විරාම ගන්න ක්‍රම මොනවා ද? 😍
    ඉස්සර කැම්පස් එකේදි ගණන් හදද්දි ලෙච්චයියා කියනවා ⁣තොපිට ගාන මතක නැත්තම් ගාන හිත හිත නිදාගනින්ලා කියලා.
    සිරාවටම මැදින් හිර උනාම සමහර වෙලවට හිත හිත නිදාග්නවා. මෙන්න ගාන හිනෙන් හදනනා.

    මම දන්න අය ඉන්නවා it කරන, එයාලා කෝඩ්ස් හිනෙන් දැකලා ගලපලා ලියන.
     
    • Like
    • Love
    Reactions: S_M_S and skylander

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Agatha Christie ge Hercule Poirot get poth balanna, Agath Christie lassanata Sherlock Holm wa bite ekata gannawa :lol:
    Eke ditective thama Hercule Poirot
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    Agatha Christie ge Hercule Poirot get poth balanna, Agath Christie lassanata Sherlock Holm wa bite ekata gannawa :lol:
    Eke ditective thama Hercule Poirot
    ලකිලුක්(කවුද බෝයි) පවා SH ව චාටර් කරනවා. ගොඩක් සැරවල ඕක වෙලා තියනවා විවිධ පොත්වල
     
    • Sad
    • Like
    Reactions: Didy and skylander