ෂර්ලොක් හෝල්ම්ස්!!
ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2015 අප්‍රේල් 23 තිරගත කරපු එකක්. imdb අගය 8.2 ක්
අරගෙන තියෙනවා. සුශාන්ට් සින්ග් රාජ්පුත් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. Kai po che, PK එහෙම බලලා තියෙනවා නම් මෙයාව දන්නවා ඇති. උඩ නම දැක්ක ගමන් පේනවා ඇති නේ රහස් පරීක්ෂක කතාවක් කියලා. ඒ නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් අන්තිමට වෙන්නේ හිතාගන්නම බැරි දෙයක්. කස්ටිය බලන්නකෝ. එහෙනම් ජය වේවා!!
ඉන්දියානු ෂර්ලොක් හෝල්ම්ස්
Download
http://tinyurl.com/pzjnjtp
සිංහල උපසිරස බයිස්කෝප් සයිට් එකෙන් ගන්න
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2015 අප්‍රේල් 23 තිරගත කරපු එකක්. imdb අගය 8.2 ක්
අරගෙන තියෙනවා. සුශාන්ට් සින්ග් රාජ්පුත් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. Kai po che, PK එහෙම බලලා තියෙනවා නම් මෙයාව දන්නවා ඇති. උඩ නම දැක්ක ගමන් පේනවා ඇති නේ රහස් පරීක්ෂක කතාවක් කියලා. ඒ නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් අන්තිමට වෙන්නේ හිතාගන්නම බැරි දෙයක්. කස්ටිය බලන්නකෝ. එහෙනම් ජය වේවා!!ඉන්දියානු ෂර්ලොක් හෝල්ම්ස්

Last edited: