ෂරියාව යනු කුමක්ද,?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ෂරියාව යනු කුමක්ද,?

    මේ දිනවල දේශපාලන ප්‍රවෘත්ති වල ෂරියා නීතිය සාකච්ඡා වනු අපට නිතර ඇසිය හැක. ෂරියාව ගැන සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය වල පෙන්නුම් කරන්නේ අයහපත් දෙයක් ලෙස වන නමුදු ඔවුන්ගෙන් කවුරුවත් මෙය කුමක්දැයි හරියාකාරව දන්නා බව නොපෙනේ. මේ නිසා ෂරියාව යනු කුමක්දැයි මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

    ෂරියා (شريعة shari’ah) යන අරාබි පදයේ අර්ථය වන්නේ, ලිඳකට නැතිනම් ජලාශයකට යොමුවූ මාර්ගය යන්නයි. ඉස්ලාමයට අනුව එයින් අදහස් වන්නේ ආගමානුකූල ප්‍රතිපත්ති සහ නීති හර පද්ධතියයි. මෙම හර පද්ධතිය ගොඩ නැගී ඇත්තේ කුරානය සහ නබි වදන් පදනම් කර ගැනීමෙන් වන අතර, එහි අභිප්‍රාය වන්නේ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතයේ යහපත උදා කර ගැනීමයි.

    සාමාන්‍යයෙන් ෂරියා යන්න ඉස්ලාම් නීතිය ලෙස පරිවර්තනය වුවද එය එතරම් නිවැරදි නොවේ. එයට හේතුවනම් ෂරියාවට, අධ්‍යාත්මික ගුණවගා පද්ධතියක්ද ඇතුලත් වීමයි. දෙමාපියන්ට සැලකීම, දුප්පතුන්ට ආධාර කිරීම යනාදී කරුණු මෙයට ඇතුලත් වෙයි. නීති ලෙස සැලකෙන කරුණු සම්බන්ධයෙන් වුවද බොහොමයක් ඇත්තේ අධ්‍යාත්මික නීතීන්ය. එම නීති ක්‍රියා කරවීමේ වගකීම පුද්ගලික වගකීමකි. මෙයට නිදසුන් ලෙස බොරුකීමෙන් වැළකීම, ඌරු මස් නොකෑම, නිහතමානි වීම දැක්විය හැක.

    අවාසනාවකට බොහෝ දෙනෙක් සිතන්නේ ෂරියාව යනු අපරාධ නීති දණ්ඩන ක්‍රමයක් බවයි. නමුත් දණ්ඩ නීතිය වනාහී ෂරියාවෙන් 5%ක් පමණ කුඩා කොටසකි.

    ෂරියාවට අනුව ලෞකික සහ ලෝකෝත්තර යහපත උදා කර ගැනීම සඳහා මූලික අවශ්‍යතා 5ක් ආරක්ෂා කල යුතුය. මෙය ෂරියාවේ මූලික අරමුණු (مقاص maqasid) 5 ලෙසද පෙන්වා දිය හැක. මෙම වර්ගීකරණය මගින් ෂරියා පද්ධතියේ අඩංගු නීතීන් පිටුපස ඇති හේතූන් හඳුනාගැනීම පහසු වේ. එම මූලික අරමුණු කෙටියෙන් මෙසේය:

    1. දහම ආරක්ෂා කිරීම
    2. ජීවිත ආරක්ෂා කිරීම
    3. බුද්ධිය/කල්පනාව ආරක්ෂා කිරීම
    4. පරම්පරාව ආරක්ෂා කිරීම
    5. දේපල-වස්තුව ආරක්ෂා කිරීම

    ෂරියාවට අනුව මුස්ලිම් වරයෙක් කළයුතු නොකළයුතු දේවල් ලෙස නීති පැනවී ඇත්තේ මෙම මූලික කරුණු ආරක්ෂා කිරීමටය. අපරාධ වලට දඬුවම් පැනවීමට හේතුවද එය වේ.

    ලංකාවේ ආගම් බේධය පතුරන පිරිස් කියන බොරු අතර එක් බොරුවක් නම්, මුස්ලිම් අය ලංකාවට ෂරියා නීතිය ගෙන ඒමට තැත් කරන බවය. මේ ප්‍රකාශය ෂරියාව කුමක්දැයි නොදැන කියන (මෝඩ) කතාවකි. අන්තවාදය බුද්ධිය මත නොව හැගීම් මත පදනම් වන අතර, මිනිසුන් බිය වද්දවා අන්තවාදය පතුරුවීම ඉතිහාසය පුරාවට දක්නට ලැබෙන දෙයකි. අද ලංකාවේ සිදුවන්නේද මෙවැන්නකි. එනම්, ෂරියාව කුමක්දැයි නිසියාකාරව අර්ථ නොදක්වා එය මිනිසුන් බිය ගැන්වීම පිණිස බිල්ලෙකුට ඇන්දවීමය.

    මුස්ලිම් පිරිස් සිය දහම විශ්වාශ කරන්නේ නම් එය ෂරියාවේ කොටසකි. ආගමානුකූලව ව්‍යාපාර කරන්නේ නම්, දුප්පතුන්ට ආධාර කරන්නේ නම්, එයද ෂරියාවේ කොටස්ය. ඒ අනුව ෂරියාව දැනටමත් ලංකාවේ සහ මුස්ලිම් පිරිස් සිටින රටවල පවතින්නකි. ෂරියාවේ දණ්ඩ නීතීන් ගැන කතා කරනවා නම් එම නීතීන් ලංකාව වැනි මුස්ලිම් නොවන පාලනයක් සහිත රට වලට වලංගු නැත. ෂරියාවට අයත් දණ්ඩ නීතීන් ක්‍රියා කරවීම මුස්ලිම් රජයන් මගින් පමණක් ක්‍රියා කල යුතු දෙයකි. එය පෞද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක කල නොහැක. ඒ නිසා, ෂරියානුකූල දණ්ඩ නීතීන් ලංකාවේ ස්ථාපනය කිරීම ඉස්ලාමීය ෂරියාවට අනුව කල නොහැක.

    කලින් ප්‍රකාශ කල පරිදි ෂරියාව පදනම් වී ඇත්තේ කුරානය සහ නබි වදන් මතය. මුස්ලිම් විශ්වාසයට අනුව මෙම මූලාශ්‍ර සදාකාලික වන්නේය. නමුත් ෂරියාව ගොඩ නැගී ඇත්තේ මෙම මූලාශ්‍ර මනුෂ්‍ය දෘෂ්ටිකෝණයෙන් තේරුම් ගැනීමෙනි. ඉස්ලාම් ආගමික මූලාශ්‍ර අර්ථකථනය කිරීම යම් යම් සීමා වලට යටත් වන නමුත්, ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ අදහස් ඇතිවීම මෙනිසා වැළක්විය නොහැක. එනිසා ෂරියා පද්ධතිය වෙනස් අදහස් වලින් සමන්විත වන අතර, ඇතැම් නීතීන් කාලයත් තැනත් අනුව වෙනස් වීමට ඉඩ ඇත. මේ අනුව ෂරියා පද්ධතියේ එන නීති මාලාව සම්බන්ධයෙන් සිතුවිලි ධාරාවන් ( مذهب‎ maḏdhab) 4ක් අද ලොවෙහි පවතී.
     
    • Like
    Reactions: මම බෙනා

    HellYeah

    Member
    Nov 16, 2012
    63
    7
    0
    ෂරියා යනු මිනිස්කමට පටහැනි තිරිසනුන් මෙන් බෙලිකපන,අතපය කපන නීතියකි.

    stoning

    sharia+law5.jpg


    104013.jpg




    300px-Sharia.jpg


    islam12.jpg


    Sharia%20law.jpg



    14422_284835601637181_1873769472_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~


    රොටි හොරකම් කල අවුරුදු 8 වයසැති ඉරාන් දරුවෙකුට ලැබුනු දඩුවම.
    (8-Year-Old Iranian Child Caught Stealing Bread)


    මෙම මාතෘකාව ඔබට සුපුරුදු මාතෘකාවක් වෙන්න පුළුවන්.මෙය අවුරුදු 2/3 තිස්සේ අන්තර්ජාලය හරාහ වඩාත් share වෙන ඊමෛල් වලින් එකකි.එම ප්‍රවෘත්තිය මෙසේය.
    ———————————————————————————-

    ඉස්ලාමිය නීතිය.

    ඉරාන් වෙළද පොළකින් රොටි හොරකම් කල අවුරුදු 8 වයසැති දරුවෙකුට පොදු ස්ථානක දඩුවම් කරන ලදී.මහා කාරුණික අති දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් අරම්භ කරමි.

    ඔහුගේ අත තෙරපාදමනු ලබයි.ඔහු සදහටම තමන්ගේ අත නැති කරගනී.සාමය හා ආදරය සදහා වූ ආගම කියන්නේ මෙයද ???




    මෙය මුළු ලොවටම බෙදා හරින්න …….
    ———————————————————————

    2011-2-26 යන දින ඇඩ් කරන ලදී

    තර්කයෙන් බිදෙන මෝඩ චූන්
    1.ඉස්ලාමිය නීතිය අනුව හොරකමට දඩුවම කුමක්ද??
    2.ළමයාගෙ අත නෙරපාදමන එක උන්ගෙ අදසනම් ළමයාගෙ අත පල්ලෙහා රෙදි/ස්පොන්ච් තියල තියෙන්නෙ මොන ___???
    3.කෝ අත නෙරපාදමනවා කිව්ව නෙරපුනාට පස්සෙ පින්තූර නැද්ද??
    4. අන්තිමට ළමයගෙ අතෙ කිසිම තුවාලයක් නැතුව ඉන්න ළමයගෙ අත නෙරපුනෙ නැද්ද???(ඔච්චර කරලත්………….???)

    ඉල්ලීමක්

    මේ බොරුව පතුරවල “තෙරුවන් සරණෙ”TM යන්න පුලුවන්ද??
    අනෙ සහොදරවරුනී ඔබතුමන්ලාට බොරු පතුරවන්න ඕන නම් කිසිම ආගමක් දහමක්(ඔබ තුමන්ලාගෙ ) ගාවගන්න නැතුව කරන්න.

    මෙය දකින කාටත් දැනේවි මෙය ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස. ඇත්ත වශයෙන්ම මෙය ඉස්ලාමිය නීතිය ක්‍රියාත්මක ක්රීමක් හෝ දඩුවම් දීමක් නොවේ. එයට කදිම සාක්ෂියක් පළමුවෙනි පින්තූරයේ දකින්න පුළුවන්.
    *නිවෙදකයක් mic හරහා නිවේදනය කිරීම. ඔබ මේ පින්තූර 3 ට පසුව තියන පින්තූර දෙකල තිබනවාද ??





    ඔබ මේ 1 සිට 6 වෙනක තියන සෑම පින්තුරයක්ම දැකල තියන් පුළුවන් ඒත් මේ 7 වෙනි පින්තූරේ දැකල තියනවාද ???

    ගොඩක් දුරට ලෝකේ ඉන්න බොහෝ දෙනා දන්නවා ඉස්ලාම් ආගමේ හොරකම් සඳහා දඩුවම අත් කැපීම බව..එනමුත් මේ “විකෘති කරන ලද” ප්‍රවෘත්තිය කියනවා වගේ ආහාර පිණිස හොරකම් කරා නම් ඉස්ලාමිය නීති අනුව දැඩි දඩුවම් දිය නොහැක.
    එහනම් මේ පින්තූරයෙන් කියන්නේ මොනවද ??
    එත්ත වශයෙන්ම මෙය මහා සෙනග මැද රඟ දැක්වීම කරන ඉරාන ළමයෙකි. ඔහුට උදව්වට සිටින්නේ අර microphone තියාගෙන ඉන්න පුද්ගලයයි.මෙම දරුවා තමන්ගේ හැකියාව ජනතාව ඉදිරියේ පෙන්වීමයි මෙතන වෙන්නේ.මේ වගේ හෙකියා තියන ළමයි ලොව පුරා සිටිනවා.ඒ වයේ පින්තුර අරගෙන මේ වගේම “විකෘති කරන ලද” කතා පුවතක් හදන්න පුළුවන්.
    මේසේ ඇත්ත කතාව වසන් කර “විකෘති කරන ලද” ප්‍රවෘත්ති බෙදාහැරීමේදී SEO Workers වැඩි දායකත්වයක් දක්වනවා .ඔබට මසේ ලැබෙන “විකෘති කරන ලද” ප්‍රවෘත්ති කිසිදු සොයාබැලීමකින් තොරව අනිත් යාලුවන්ට බෙදාහැරීමෙන් වලකින්න.
    වැඩි දුර තොරතුරු සදහා.(www.hoax-slayer.com)
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    sirajstc ඔය උඩ දාල දඩුවම් ගැන ඔය මොකද කියන්නේ :P
     

    HellYeah

    Member
    Nov 16, 2012
    63
    7
    0
    siraj ponz, ubata shariya one nam saudi palayan, hamba uura,,

    Ethakota anik pics gena uba mokada kiyanne ??? Yako alla kiyala ekek ne,,
    ubalage sthree dushaka mohomad wal balla kiwwa kiyala uge wal pothe tibba kiyala hemadema karanna oneda? thoge mole guuda tiyenne.?/

    kiyapan uba me thread ekata thama uththara dunne neththe moko? ube redi gelawuna neda uuro??

    Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !

    http://www.elakiri.com/forum/showthread.php?t=1160091
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ai uuro uuru mas vitharak? ubala uro nisa da?

    මෙයට නිදසුන් ලෙස බොරුකීමෙන් වැළකීම, ඌරු මස් නොකෑම, නිහතමානි වීම දැක්විය හැක.

    Lajja nadda oi sirawata ma? okath agamak da ?
     
    Last edited:

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    ඉතින් හු*තෝ මාලිගාවත්තේ උබලගේ මුස්ලිම් මැරයෝ ටිකට
    උබලගේ පල්ලිවලින් මුකුත් කරන්න අදහසක් නැද්ද
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    සිරාවට අහන්නේ නබියට උරෙක් වත් පුකේ ඇරලද?
     

    HellYeah

    Member
    Nov 16, 2012
    63
    7
    0

    ෂරියා (شريعة shari’ah) යන අරාබි පදයේ අර්ථය වන්නේ, ලිඳකට නැතිනම් ජලාශයකට යොමුවූ මාර්ගය යන්නයි.


    මේක නම් ඇත්ත..ලිඳේ පැනපන් ගඳ ඌරා..උඹලත් ලිඳෙ ඉන්න ඌරො වගේ තමා.. හොඳ නරක තේරෙන්නෙ නැත්තෙ ඒකනේ..
    උඹලගෙ ස්ත්‍රි දූශක නබියාගෙ මොලේ අවුල් වෙලා ලියපු පොතේ මොකක් හරි තිබ්බ නම් ඒක පිළිගනින්..
    ලෝකෙ පැතලියි කියලනේ කියන්නෙ.ඒකත් පිළිගනින්...:lol::lol::lol::lol::lol:
     

    HellYeah

    Member
    Nov 16, 2012
    63
    7
    0
    නීති ලෙස සැලකෙන කරුණු සම්බන්ධයෙන් වුවද බොහොමයක් ඇත්තේ අධ්‍යාත්මික නීතීන්ය. එම නීති ක්‍රියා කරවීමේ වගකීම පුද්ගලික වගකීමකි. මෙයට නිදසුන් ලෙස බොරුකීමෙන් වැළකීම, ඌරු මස් නොකෑම, නිහතමානි වීම දැක්විය හැක.

    ආධ්‍යාත්මික නීතිය= ඌරු මස් නොකෑම

    හ හා. LMFAO


    සිරාජ් ඌරො මට කියහන් ආධ්‍යාත්මය කියන එකේ තේරුම? උඹ හිතන් ඉන්නෙ මොකක් කියලද?

    :lol::lol::lol:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සිරාජ් පොඩ්ඩ්ක් විස්තර ඇතුව පැහැදිලි කරන්න පුලුවන් ද... ඔය ශරියා නීතිය යටතේ මුස්ලිම් නොවන්නන් ගෙන් විශාල බදු අයකරන නීතිය ගැන? බංගලාදෙශේ එහෙම අන්‍යාගමිකයන්ට දාපු බදු ගැන කියමුකො බලන්න.

     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඉස්සර රජකලෙත් හරි අමනුශීය දඩුවම් තිබුන , කරන වැරැද්ද ඒ දවස් වල මිනිස්සුන්ගේ තිබ්බ අදහසුත් එක්ක තර්කානු කුල ඇති , එත් ඒ රජ කාලෙට , අද වෙනකොට මිනිස්සුන්ගේ බුද්දිය ඊට වැඩිය පරිණාමය වෙලා , එකනේ ඉස්සර හරියි කියල හිතාගෙන කරපු සමහර දේවල් අද මිනිස්සු කරන්නේ නැත්තේ ....ආගමේ තිබුන නිසා හැමදේම හරියි කියල හිතන්නේ හිතන්න මොලයක් දකින්න ඇස් දෙකක් නැති , "නොදන්නා දෙයකට බය" කියන මානසික ලෙඩේට(phobia) ගොදුරු උන මිනිස්සු විතරයි , හරි ෂරිය නිතිය හරි කියල තර්ක කරනවනේ උබ , මට කියපන් ගැහැණු ළමුන්ට අද්‍යාපනය ලැබීමට ෂරිය නිතිය යටතේ තියන අවස්ථාව ගැන ......
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    Sharia in action in Arizona: Muslim family burns and beats daughter, padlocks her to bed for refusing arranged marriage
    http://www.jihadwatch.org/2012/10/s...aughter-padlocks-her-to-bed-for-refusing.html


    The teenager was handed to the village court, which publicly whipped her until she passed out and was taken to hospital, where she died seven days later, he said.

    In conservative rural parts of Muslim-majority Bangladesh, rights groups say it is common for women to be publicly whipped for "crimes" such as adultery despite a ban on such religious punishments
    .
    http://www.couriermail.com.au/news/...whipped-to-death/story-e6freoo6-1225998923131
    [FONT=&quot]http://www.jihadwatch.org/2011/02/b...ing-punishment-straight-out-of-the-quran.html[/FONT]


    VIDEO The Sharia in Sudan: Government Lashes Woman Brutally








    http://atlasshrugs2000.typepad.com/...n-sudan-government-lashes-woman-brutally.html

    :)
     
    Last edited:

    rox.nirmal

    Member
    Dec 1, 2010
    124
    25
    0
    නියින්ව ගැරඩි වෙස් ගන්නලා හුරතල් කරන්න ලෑස්ති වෙන්න එපා
    උඹ මොන තර්කෙන් කීවත්
    දැන් මුස්ලිම් උන් කරන දේවල් අපි දන්නවා
     

    Similar threads