ෂරියා නීතියට රන්ජන් අශ්වර් ඇර ගනී

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ෂරියා නීතියට රන්ජන් අශ්වර් ඇර ගනී

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ෂරියා නීතියට සිදුකල අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී දෙරණ වාදපිටිය උණුසුම් සංවාදයක් මතුවී තිබුණි. හරීන් හා දයාසිරිට නොදෙවෙනි වූ එම සංවාදය ඇවිලී යාම වලකනු ලැබුවේ නිවේදක චතුර අල්විස් විසිනි.

    මෙයට පෙර (2013 දෙසැම්බර් 07) රන්ජන් රාමනයාක අස්වර් වෙත පොයින්ට්ලස් යනුවෙන් පාර්ලිමේන්තුවේදී ආමන්ත්‍රණය කල අතර ඊයේ (30) දිනයේදී ද එවන් සංවාද බොහොමයක් රන්ජන් හා අස්වර් අතර ඇතිවිය.

    එම සංවාද පහතින් බලන්න.

    Source :- http://goo.gl/pZflqh