ෂරියා නීතිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මුස්ලිම් ජාතික කාන්තාවෝ දහස් ගණනක් වීදි බැස තමන්ට සිදුවන අසාධාරණයකට එරෙහිව විරෝධාවයන්හි නිරතවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ මුස්ලිම් කාන්තාවන්ගේ දික්කසාද නීතියක් පිළිබඳව රජය ගත් තීරණයකට විරුද්ධ වෙමින්.

    මුස්ලිම් ජනතාවට ශරියා නීතියට අනුව ‘තලාක්’ යන වචනය තෙවරක් පවසා ක්ෂණිකව දික්කසාද විය හැකි අතර මෙය ඉන්දියාවේ පමණක් නොව බොහෝ මුස්ලිම් ජනතාව ජීවත්වන රටවල්වල පවතින ප්‍රකට දික්කසාද ක්‍රමයක් වනවා.

    කෙසේ වෙතත් මෙම ක්‍රමයට කාන්තාවන් දික්කසාද කිරීම තහණම් කරමින් එලෙස කාන්තාවන් දික්කසාද කරන මුස්ලිම් ජාතිකයින්හට දඬුවම් කිරීමට ඉන්දියානු රජය යෝජනා කිරීමත් සමඟ මෙම තත්වය ඇතිවී තිබෙනවා.

    ඒ අනුව මෙම යෝජනාවට එරෙහිවූ ඉන්දියානු මුස්ලිම් කාන්තාවන් ෂරියා නීතිය යටතේ තමන් ආරක්ෂිත බවත්, ඒ සඳහා කිසිවෙකු මැදිහත්විය යුතු නොමැති බවත් ප්‍රකාශ කරනවා.

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ අම්මපා අපේ ගෑනු මෙහෙම නෑනේ අනේ වාසනාවන් මෙහෙම ගෑනු ලැබිච්ච උන්:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල්ලියෙන් කියන්න ඇති ගිහිල්ල උත්ගෝශනේ කරපිය නැත්තම් මරල දානව කියල... පවු මේ ජීවිත,,,
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පල්ලියෙන් කියන්න ඇති ගිහිල්ල උත්ගෝශනේ කරපිය නැත්තම් මරල දානව කියල... පවු මේ ජීවිත,,,

    එහෙම කියන්න ඕනෙ නෑ bn
    ඔය ගෑණු පොඩි කාලේ ඉඳලා
    brainwashed වෙලා තියෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න ඕනෙ නෑ bn
    ඔය ගෑණු පොඩි කාලේ ඉඳලා
    brainwashed වෙලා තියෙන්නෙ

    maussayek barinwash wena limit ekak thiyanawa bn....
    kochchara barinwash karath ohoma wenna wena powerful push ekakuth thiyenne one..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    maussayek barinwash wena limit ekak thiyanawa bn....
    kochchara barinwash karath ohoma wenna wena powerful push ekakuth thiyenne one..

    ඔව් එහෙම ලිමිට් එකක් තියෙනවා, ඒත් ඉස්ලාමයෙන් බ්‍රේන් වොශ් උනාම මරණයත් සුළු දෙයක්. එයින් මෙහා විඳින දුක කජ්ජක්ද? බ්‍රේන් වොශ් උනා නම් ලිමිට් එකක් නෑ බන්. වහල්ලු වගේ දුකමයි හොයන්නෙ. බ්‍රේන්වොශ් නොවෙච්ච අයත් ඉන්නවා ඇති. ඒ අය පුශ් එකට යට වෙනවා ඇති.

    දැන් බලපන් අර මලාලා කියන වෙට්ට පාසි හොඳටම දන්නවනෙ තලෙයිබාන් කාරයො ඉස්ලාමය නිසයි ඒකිට ඉගෙනගන්න නොදී වෙඩි තියලා කරදර කරේ කියලා. උන් ත්‍රිපිටකේ බයිබලේ වේදය කියවලා නෙවේනේ ඕවා කරේ. ඒත් මේකි කියන්නෙ ප්‍රවුඩ් ටු බී අ මුස්ලිම් කියලනෙ.

    අනිත් එකී තමයි රිසානගෙ අම්මා, ඒකිත් කිව්වෙ මට රිසානව දුන්නෙත් දෙය්යො, රිසානව මගෙන් ගත්තෙත් දෙය්යො.

    බ්‍රේන්වොශ් උනොත් වහල් කමේ සීමාවක් නොමැත
     
    නෑ බන්... මම අදහස් කරේ ඕක පොඩි කාලෙ , එහෙම නැත්තම් තරුන කලෙ වෙනකන් විතරක් වෙච්ච බ්‍රේන් වොශ් වීමක් නෙමෙයි... උන්ගේ වහල් මානසිකත්වය පැලයක් නම්.. ඒ පැලය දිගටම ජීවත් කරවන්න දිගින් දිගටම බ්‍රෙන්වොශ්/ෆොර්ස් කිරීම් පොහොර,වතුර ,සාත්තු කිරීම් කරනව.. නැත්තන් වෙනත් සන්ස්කෘති වලින් එන බලපෑම් වලින් වහල් මානසිකත්ව පැලේ මැරිල යනව... දැන් ඔය ඉන්දීයාවෙ නඩු තීන්දුවත් ඒ වගේ දරුනු පලිබෝදකයක්..
     
    ගෑනුන්ටත් දවසට පස් පාරක්ද කොහෙ ප්‍රේ කරන්න තියෙනව නේද? ඕක දවස ගානේ කරද්දි වෙන දේකට හිත යන්නෙ නෑ බන්. කතෝලිකයො ඉරිදට පල්ලි යනවා. බෞද්ධයො පෝයට පන්සල් යනවා. උන්ට වෙන දෙයක් ගැන හිතන්න කාලයක් තියෙනවා. සාමාන්‍ය බෞද්ධයෙක් කතෝලිකයෙක් පන්සලක් පල්ලියක් දකිනකොට වාඩි වෙලා යන සීට් එකෙන් පොඩ්ඩක් පුක උස්සනවා විතරයි. ඒකට අරුන් මේ අවුරුදු කාලෙත් කඩ වහලා පල්ලියට දුවලා එනවනෙ බන්. උන්ගෙ කැප කිරීම සුළු පටු නෑ. වහල් පැලේ මැරෙන්න දෙන්නෙ නෑ, දින පතා නිති පතා වතුර දානවා.
     
    ඔය දේව්ල් වලින් විතරක් ඔය පැලේ රැකෙනව කියල හිතන්න අමාරුයි බන්... සවුදිය වගේ ඒ සන්ස්කෘතියම තියන බාහිර දැනුම සෙන්සර් කරන රටවල් වල නම් එහෙම වෙන්න පුලුවන් ඒත් ඉන්දියාව වගේ බහු ස0න්ස්කෘතික, සෙන්සර් කිරීම් ඇත්තෙම නැති සමාජයක ඔය පැලේ මැරිල නොයයි කියල හිතන්න බෑ,,, ඉස්ලාමය අනුව ජීවත් උනාම බෙනිෆිට් ලැබෙන්නෙ පිරිමින්ට විතරයි.. ගෑනුන්ගෙන් ගොඩක් උන අපායට යනව කියලනෙ කියන්නෙ.. එහෙම එකේ පිරිමින්ගෙන් එන කායික මානසික බලපෑම් නැතුව ඔය වහල්කම දිගටම තියෙයි කියල හිතන්න අමාරුයි
     
    බය බය බය:yes::yes: