ෂරියා නීතිය ඇතුලු එක එක ජාතින්ට/ආගම් වලට බලපැවැත්වෙන විශේෂ නීති තහනම් කල යුතුද? නැද්ද?
උබලගෙ අදහස කියපල්ල. මගේ අදහස අනිවාර්යෙන්ම ෂරියා නීතිය, උඩරට නීතිය, තේසවලාමෙ සහ වෙනත් එක ජනකොටසකට විතරක් වෙන නීති අහෝසි කළ යුතුයි. මෙ මුස්ලිම් අන්තවාදය මැඩපැවැත්වීමේ ක්රියාවලියෙදි කළ යුතු මූලිකම දේ විදියට මම දකින්නෙ මේක.
ඒත් එක්කම අරාබි පාසල්, බුර්කාව,නිකාබය, ශරියා නීති උගන්නන පාඨමාලා,වෙනම බැංකු ක්රම, වෙනම විවාහ නීති, වෙනම මානව අයිතිවාසිකම්, වෙනම උසාවි, වෙනම දඬුවම්, හලාල් ඕන නැති අයගෙනුත් මුදල් අයකිරීම සියල්ල තහනම් කළ යුතුයි. මුස්ලිම් ආගම වත්, කුරාණය වත් තහනම් කිරීමක් ගැන මෙයින් කියවෙන්නෙ නැත. මුස්ලිම් ආගම ඇදහීමේ නිදහස තිබිය යුතුයි, අන්තවාදී අදහස් වලට යොමු වෙන දේවල් තහනම් කරන ගමන්.
පොඩි උන්ව විවාහ කරවන්න බෑ, ලිංගික කටයුතු වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව යොදාගන්න බෑ කියල තියෙද්දි එක ජනකොටසකට විතරක් ඒක වෙනස් වෙන්නෙ කොහොමද? රාජ්ය අංශයෙ පවා උන්ට වෙනස් නීති තියෙන්නෙ කොහොමද? අර ඉද්දා නිවාඩුද මොනවද ඒව. උන් දෙවියොද.. මේක එක දෙයක් විතරයි. මේ වගේ අසාධාරණ දේවල් කීයක් ඔය නීතියෙ තියෙනවද.