ෂරීයා විශ්වවිද්යාලය - Srilanka

Jul 5, 2017
12
39
0
ෂරීයා විශ්වවිද්යාලය - Srilanka

මචන්ල මෙ ෂරීයා විශ්වවිද්යාලය ගෑන තොරතුරු දන්නවනම් මෙ ත්‍රේඩ් එකෙ දානවද,කට්ටියටම දෑන ගන්නත් එක්ක.
19601581_535362739920887_6865273023479617846_n.jpg

Imp-මචන් අපි අපිම ගොඩ යන්න නම්,ආරම්බයක් විදියට අදින් පස්සෙවත් සින්හල කෙල්ලොන්ගෙ ලීක් වෙන විඩියොස් එහෙම පුලුවන් තරම් share වෙන එක නවත්තමු.

19601581_535362739920887_6865273023479617846_n.jpg
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක සහජීවන ශින්හලය ඉන්නකම් අපිලට බයක් නේ.. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    හැම උට්ටකටම අවසර දීලා, වැඩ කෙරීගෙන යනකොට, මේකට අපිත් විරුද්ධයි අපේ හාන්දුරුවනේ කියන්න තමයි ගොඩක් අය ඉන්නෙ. දැන් ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙවෙ. බොරුවට හූල්ල හූල්ල ලේ පුච්ච ගන්නෙ නැතුව ඉඳපල්ලා. මීට පස්සෙ වත් දේශපාළුවන්ට ඡන්දෙ දීලා මර නින්දට වැටෙන් නැතුව, උන් කරන කියන දේ ගැන අවදියෙන් හිටපල්ලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැම උට්ටකටම අවසර දීලා, වැඩ කෙරීගෙන යනකොට, මේකට අපිත් විරුද්ධයි අපේ හාන්දුරුවනේ කියන්න තමයි ගොඩක් අය ඉන්නෙ. දැන් ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙවෙ. බොරුවට හූල්ල හූල්ල ලේ පුච්ච ගන්නෙ නැතුව ඉඳපල්ලා. මීට පස්සෙ වත් දේශපාළුවන්ට ඡන්දෙ දීලා මර නින්දට වැටෙන් නැතුව, උන් කරන කියන දේ ගැන අවදියෙන් හිටපල්ලා.
    සිංහලුන්ගේ මොළ කුරුවල් වී ඇත දේශපාලුවන්ගේ නාමයෙන්...
    ඕවට ඒ කාලේ විරුද්ධ වෙන්න මිනිස්සු හිටියේ නැද්ද? හිටියා.. හැබැයි ඒ හඬ බොහොම අඩුයි. හේතුව එතකොට විපක්ශේ අද ආණ්ඩු කරනවා වගේම සහජීවනය නාමයෙන් හිටියේ... එදා දේශප්‍රේමය නාවමින් කතා කල මිනිස්සු මේවා දැක්කේ නෑ.. දැක්කානම් ඒවා කැබිනෙට්ටුවේ කතා කරද්දී බලපෑම් එන්න ඇති... කොහොම උනත් අද මාධ්‍ය ඉස්සරහා සිංහලු වෙනුවෙන් කෑගහන දේශපාලු පාහරයින් මේ වගේ තුච්ඡ ප්‍රොජෙක්ට්ස් ක්‍රියාත්මක කරන්න එරෙහිව ක්‍රියාවෙන් දායක උනා මදි..

    ඊළඟ ආණ්ඩුවක් ගේන්නේ දේශප්‍රේමි එකක්ය කියවන උන් එදා කටවල් පුපේ ගහගෙන හිටියේ...
    ඉතින් ආයේ ආණ්ඩුවක් ආවම උන් සිංහ හම උනා දමා නරි නාටක ඇඳුම අඳීවි.. තිත්ත උනත් ඇත්ත නම් මේ සහජීවන ආණ්ඩු ඩෑල් වලට වඩා භයානක දේශප්‍රේමෙන් ඔදවැඩුනායැයි බොරු කියන ඩෑල්ය... ඊට විපක්ශයක් නැති නිසා හැම දහජරා වැඩක්ම කළ හැකිය.
    දැන් සහජීවන ගුලිය අඹරනවුන්ට විරුද්ධ වීමට දේශප්‍රේමී සෙටාර් එක විපක්ශයේ නිසා ඇපකැපවී වැඩකරති.. ආණ්ඩු කරන සහජීවන් පකීර්ලාට මෙය හිසරදයකි.. බලාගෙන යනවිට මුන් දෙගොල්ලෝගෙන්ම සිදුවන්නේ හානියක් මිස හොඳක්නම් නොවේ..
    හැබැයි ටෝල්ක්ස් නම් පපුව පලා ලේ දෙන්නටය..
    සින්හලුන්ට මුස්ලිමුන් අප්පිරියා ජාතියක්ව තිඋනේ නැත... අන්තවාදී පාහරයන්ට රැවටුනු මුස්ලිමුන් අරාබීන්ගේ ශරියා මෙහේ රෝපණයට අර අඳින්නේ උන් අරාබීන් ලෙස සිටීමට ඇති ආශාවට නම් සිංහලුන් ලබාදුන් අනුකම්පාව භූමිකම්පාවක් වනු නොඅනුමානය
     
    මෑත කාලයෙදි සිංහළු හම්බයින්ට කියන්නට තරම් විශේෂ අනුකම්පාවක් ක්‍රියාකාරීව දැක්වූයේ නැත, උන් උන්ගේ ඉඩම් හලාල් ශරියා නීති බැංකු වැනි මූලධර්මවාදී ක්‍රියාකරකම් සාර්ථක කරගත්තෙ සට කපට සිංහල දේශපාළුවා ලවාමය එනම් ඔවුන්ට දේසපේමේ වෙස් බන්දා සිංහල ජනතාවගේ ඇස් වලටත් වැලි ගසාය.

    මහින්ද විසින් ප්‍රසූත කල සුජාත මුස්ලිම් දරුවන්ව, අද ඔහු මගේ නෙවේය කියමින් රට පුරා දුවන අතර, මෛත්‍රි-රනිල් හවුල විසින් එම දරුවන්ට පිය රැකවරනය දෙමින් පෝෂණය කරමින් හදා වඩාගනී.

    අප තේරුම් ගත යුතු දේ නම්,, මහින්ද ඇතුලු නඩයේ ඊනියා මුස්ලිම් විරෝධයත්, මෛත්‍රි-රනිල් හවුලේ සහජීවනයත් යන කරුනු දෙක, දෙකක් නොව එකක්ම බවය.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මුස්ලිම් අන්තවාදය නවත්වන්න කරන්න තියෙන්නේ ගල්ෆ් රටවල් වලට සම්බාධක දාන එක විතරයි, නමුත් ඇමරිකාව ඇතුළු බටහිර උන්ට මොකුත් කරන්නේ නෑ. සවුදි වල මානව හිමිකම් කොච්චර කැඩෙනවද නමුත් උන්ට ගාණක් වත් නෑ.