ෂ්‍රැංග්‍රිලා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ෂ්‍රැංග්‍රිලා

උද්ඝෝෂණයට පෙර සිටම නාමල් හිල්ටන් එකේ මහින්ද අද රෑ ටජ් එකේ හිටපු ඇමතිවරු ෂ්‍රැංග්‍රිලා එකේ

collage.png

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ සිටම කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් අද විරෝධතාවයට සහභාගී වන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් අද රාත්‍රියේ ටාජ් සමුද්‍රා , හිල්ටන්, ෂැංග්‍රිලා හෝටල් නවාතැන් ගැනීම සඳහා කාමර වෙන්කරවාගෙන ඇතැයිද වාර්තා වේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ටාජ් සමුද්‍රා හෝටලයේ සුඛෝපභෝගී suite මාදිලියේ කාමරයක් (suite - 757) වෙන්කරගෙන ඇතැයි හෝටල් ආරංචි මාර්ගව දන්වා තිබේ. මෙම නවාතැන් සැපයීම් සඳහා හෝටල් කාමර ලබාදීමේදී චීන පරිපාලනය සහිත ෂ්‍රැංග්‍රිලා හෝටලය විශාල කාර්යභාරයක් කර ඇති බවද ඒකාබද්ධයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ මිතුරු ව්‍යාපාරිකයන් රැසක්ම අද රෑ එහි සිටිනු ඇති බවද වාර්තාවේ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වහලුන්ගේ හා හාම්පුතුන් ගේ රාත්‍රි ය....... බත් කන හරක් ලේලන්ඩ් බස් වල රාත්‍රිය ගත කිරීමට නියමිතයි. චන්දෙ දෙන උඹල නිකන්දෙන අරක්කු ටික බීල , පිලුනු වෙච්ච බත් පැකට් එක කාල පාරෙ නිදා ගනිල්ල.
 
eksudda

Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    Ub inne rata sirikotheda.. Araliya gaheda....
    Ubath unp wahalek thamai. Janabaleta apu unuth wahallu.
    Ithin me rata hadeida....
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බත් පැකටෙක + අරක්කු බෝතලේ + රු1000/= ට් කඩේයන සෙට් එක මහපාරේ තමයි. අනේ පවු... තොපි පැය ගානක්අ ව්වේ දුක් විදිනවා.. උන් AC වල ඉදලා ඇවිල්ලා විනාඩි 5ක් 10ක් අව්වේ ඉදලා උබලාගේ අඪෝ මාර්ගය සන්සිදවලා යනවා.

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මහින්ද රාජපක්ෂ පාරෙ ඉන්න ඕනෙද?
    මිනිස්සුන්ව ශැන්ග්‍රිලා එකට ගන්න ඕනෙද? :confused:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්ද රාජපක්ෂ පාරෙ ඉන්න ඕනෙද?
    මිනිස්සුන්ව ශැන්ග්‍රිලා එකට ගන්න ඕනෙද? :confused:

    දේශප්‍රේමී නායකයෙක් නම් මහපාරේ මිනිස්සු එක්ක ඉන්න ඕනේ. මේ තියෙන්නේ දේශප්‍රේමය

    40841382_10216359307445353_6226589435346026496_n.jpg

    40932392_10216359467329350_1160972815940190208_n.jpg

    40808589_10216359518810637_5438713943008739328_n.jpg

    40790401_10216359614253023_7282415992976703488_n.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ලොක්කට අවුලක් නැහැලු.ගෝලයින්ගෙනේ පස්ස කහන්නේ.:lol:

    Ranil%2BTwitter.JPG
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    දේශප්‍රේමී නායකයෙක් නම් මහපාරේ මිනිස්සු එක්ක ඉන්න ඕනේ. මේ තියෙන්නේ දේශප්‍රේමය

    40841382_10216359307445353_6226589435346026496_n.jpg

    40932392_10216359467329350_1160972815940190208_n.jpg

    40808589_10216359518810637_5438713943008739328_n.jpg

    40790401_10216359614253023_7282415992976703488_n.jpg

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    මහින්ද රාජපක්ෂ පාරෙ ඉන්න ඕනෙද?
    මිනිස්සුන්ව ශැන්ග්‍රිලා එකට ගන්න ඕනෙද? :confused:

    Ow ow. Mahindath pare anith un ekka nidaganta oni. Ethakota thamai wahallunta gamma enne...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,689
    113
    ආශ්චර්යමත් රටක
    වහලුන්ගේ හා හාම්පුතුන් ගේ රාත්‍රි ය....... බත් කන හරක් ලේලන්ඩ් බස් වල රාත්‍රිය ගත කිරීමට නියමිතයි. චන්දෙ දෙන උඹල නිකන්දෙන අරක්කු ටික බීල , පිලුනු වෙච්ච බත් පැකට් එක කාල පාරෙ නිදා ගනිල්ල.

    :yes::yes::yes:

    කාගෙ කාගෙත් වහල්ලුන්ට සදා ඔය ටික තමා උරුම. ඔය කාලකණ්ණි වහල්ලු හැඳිගෑවිලා ගියදෙන්.
     
    • Like
    Reactions: DangerMan119

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,689
    113
    ආශ්චර්යමත් රටක
    බත් පැකටෙක + අරක්කු බෝතලේ + රු1000/= ට් කඩේයන සෙට් එක මහපාරේ තමයි. අනේ පවු... තොපි පැය ගානක්අ ව්වේ දුක් විදිනවා.. උන් AC වල ඉදලා ඇවිල්ලා විනාඩි 5ක් 10ක් අව්වේ ඉදලා උබලාගේ අඪෝ මාර්ගය සන්සිදවලා යනවා.

    අවුරුද්දට දෙපාරක් විතර පාට පාට ඇඳගත්තු හරක් පට්ටි අයිතිකාරයො හරක්ටික ගාල් කරනවා කොළඹ. උන් ටික පාරවල් වනසලා, තණකොළ ටික කාල,පුන්නක්කු ටික බීල ,උම්බෑ කියල අන්තිමට ගොමත් දාල යන්න යනව. පට්ටි අයිතිකාරයො ටික තරුපහේ හෝටල් වල ෆුල් සැප ගන්නව.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    :yes::yes::yes:

    කාගෙ කාගෙත් වහල්ලුන්ට සදා ඔය ටික තමා උරුම. ඔය කාලකණ්ණි වහල්ලු හැඳිගෑවිලා ගියදෙන්.
    :yes::yes:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    අවුරුද්දට දෙපාරක් විතර පාට පාට ඇඳගත්තු හරක් පට්ටි අයිතිකාරයො හරක්ටික ගාල් කරනවා කොළඹ. උන් ටික පාරවල් වනසලා, තණකොළ ටික කාල,පුන්නක්කු ටික බීල ,උම්බෑ කියල අන්තිමට ගොමත් දාල යන්න යනව. පට්ටි අයිතිකාරයො ටික තරුපහේ හෝටල් වල ෆුල් සැප ගන්නව.

    Eth unta theremna un bath kana harak kiyala. Ekane pudume kiyanne... Ithin rata thawath passata...:(
    Kola nil rathu okun goda. Janathawa kabalenuth lipata...
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ow.
    okun tama me rata kanne. patti walata watichcha un tika.
    okun pattiyen eha lokayak dakinakan ratata goda emak na.

    එහෙනම් උබවත් ඉල්ලාපන්.අපි ජනපති කරන්නම්.:)