ෂාන්_උඹ_පොරක් බං

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මෙන්න නියම පිරිමියෙක් ......
    අපේම කිරියේ .කී දෙනෙක් ඇද්ද ....ප්‍රශ්න වලට බයේ ශක්තිය නැති උන් ..
    මු කොහේද .....අපිට වඩා ගොඩක් දුර ගිය ,දුර හිතපු .......අවජතකයා ......
    ජාතකේ නෙමේ ඔලුවේ .....සංකල්පය ...වටින්නේ ....
    සාක්‍ය වංසේ ...බුද්ද පුත්‍රයන් එදා සිට අද වනතුරු දෙසාලේ ....ඕකම නොවේද ....
    RESPECT පුතා ...කිරුනැගල උන් දීපන් සප් එකක් උන්ට ....
    අපිටත් හිතන්න දුන්නට ..................අපි ආදරේ උඹේ හිතුවිල්ලට
    මේ FRIEND ෂිප් එක කඩන්න ඉන්න උන් ව...ලන්වෙන්නවත් දෙන්න එපා ......
    එක උඹේ යුතුකම ...කුරුණෑගල ...
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මෙයාගේ කතාවේ හොදම කට්ටිය තමයි
    75,000/- ජොබ් එක එපා කියලා ආපු කොල්ලයි
    කන්න එහෙම දීලා බලාගත්ත ගෙදර මනුස්සයොයි

    :yes:
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    දැනටමත් music industry එකේ අය නම් උදව් කරන්න ඉදිරිපත් වෙලා.. ravi royster,chamara weerasinghe දෙන්නම පෝස්ට්ස් දාල තියනව දැක්ක
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    B]





    ඇස් වලට කඳුළුත් ආවා.. *කෝලා ගනිං මචං වැඩ කරල, වැඩ පෙන්නල තැනකට ඇවිත්... බැනපු උන්ට උණ ගැනෙන්න​....

    බලං ඉන්න අය උදව් කරන්න අවොත් මොනවද ඉල්ලන උදව්ව කියල ඇහුවහම, සල්ලි නම් එපා, ආශිර්වාදය විතරක් දෙන්න කිව්ව එකට ආඩම්බරයි...

    උදව් කරපු පවුලටයි, විශ්වාස කරල ලගින්ම ඉන්න යාළුවන්ටත් හොඳක්ම වේවා!!!!

    හිතං ඉන්න දේවල්, බලාපොරොත්තු, හිතං ඉන්නවටත් වඩා හොඳින් ඉටු කරගන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!!
     
    Last edited: