ෂාෆිගේ කලබලකාරී හැසිරීම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ෂාෆිගේ කලබලකාරී හැසිරීම

    සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති


    ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.

    ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛiවරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් තවත් හෙදි නිලධාරිනියන් 30 දෙනකුගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    වෛiවරයා සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල මවුවරුන් වඳ භාවයට ලක්වන ආකාරයෙන් විවිධ කි‍්‍රයාවන්වල නිරත වූ බවට දැඩි සැකයක් මතුව තිබූ බවද එම හෙදි නිලධාරිනියන් රෝහල් කමිටුව හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

    සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරද්දී වෛi ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කරන බවත් ඒ අතරතුරදී ඔහු මෙවැනි කි‍්‍රයාවල නිරතවන්නට ඇති බවට සැකකරන බවත් එම හෙදියන් ප‍්‍රකාශ කර තිබේ.

    ෂාෆි වෛiවරයා මෙසේ කලබලකාරී ලෙස සිසේරියන් සැත්කම් කරද්දී තමන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඇතැම් හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා ෂාෆි වෛiවරයා විනාඩි 13-15 ක් අතර ඉතාම කෙටි කාලයක් වැයකරන අතර මුස්ලිම් මවක් එම ශල්‍යකර්මය සඳහා භාජනය කිරීමට විනාඩි 35-40 ක් අතර කාලයක් වැය කරමින් ඉතාම ක‍්‍රමානුකූලව එම සැත්කම් කර ඇති බව හෙදි නිලධාරිනියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

    මුස්ලිම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා භාජනය කරද්දී ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගන්නා බවද එම ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    මුස්ලිම් මවකට දරුවකු උපදින අවස්ථාවේ ෂාෆි වෛiවරයා එම දරුවා දෑතින්ම ඔසවාගෙන ආගම සිහි කරමින් යාඤා කරන බවද කුරුණෑගල රෝහල විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

    රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ එම විශේෂ කමිටුව හමුවේය.

    ෂාෆි වෛiවරයාගේ මෙම කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එම විශේෂ කමිටුව කුරුණෑගල රෝහලේ තවත් වෛiවරුන් හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ඉදිරියේදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    කුරුණෑගල රෝහලේ ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනකු පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබාදෙමින් ෂාෆි වෛiවරයා නිවැරදි බව පැවසූ බවට ඇතැම් මාධ්‍යවල පළවූ ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

    කුරුණෑගල රෝහලේ බලධාරීන් පවසන්නේ ෂාෆි වෛiවරයා බේරා ගැනීම සඳහා කැපවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළ කරන බවයි. ෂාෆි වෛiවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව නියම සත්‍ය තවත් දින කීපයකින් රටටම හෙළි කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    2019.06.19-09-11-27copy.jpg

    me profile eka balapan.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    me balla usawi enadawasat marala dannawath barida.......munta gal gahala mahapare marala danna one......
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    මුගේ කුරුංගොයියට ගල් ගස්සන්න ඕන මියයනකම්ම...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නර්ස්ලත් දැං ද බං ඕක කියන්නෙ.

    මුලදි ඕවා කියන්න ගියානම් ඩොකාගේ බලපෑම් මත නර්ස් මෙලහකටත් ගෙදර.. ඩොකාට හයිය තියෙන කාලේ කවුරුහරි කට අරින්න ආවොතින් ඩොකා ලස්සනට කට වස්සයි වෙන වෙන නොකරපු වැරදි පවා නර්ස්ලගේ ඇඟේ ගස්සලා..
    දැන් මිනිහා හිර වෙලා ඉන්න වෙලාවේ ඔහොම හරි සාක්ෂි දෙන එක ලොකු දෙයක්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තාමත් ඕක ඔප්පු කරගන්න බැරුව බං ඉන්නේ

    අරු නියමෙට ගේම ගහල තියෙන්නේ

    පකයව උසාවි දැම්මොත් ඕකා නිදහස් වෙනව

    CID එකෙන් මූට කන්‍යවියයෝ 7 පෙන්නලා වොඉයිස් කට් එකක් ගත්තොත් හරි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,068
    113
    This Doctor is very junior doctor and why no inquiry was made till Easter bombs and subsequent events.
    This hospital is a big hospital and why not even a single complaint made before bomb blast, specailly when he had contested even in general elections.Normally any candidate will face mud slinging and allegation during or after general election. But none happened to him
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Rajitha Senarathna :yes::yes::yes:

    ඌ කියන්නේ බේරුවල මුස්ලිම් උන්ට හෙල්මට් නීතිය ඉගැන්නුවේ ඌ කියල.... නොද්දකිං.... ඔ්කගේ තාත්තට කොන්ඩම් නීතිය උගන්නන්න එකෙක් හිටියේ නෑනේ....​