ෂාෆිගේ CIDපරීක්ෂණ ගැටලු සහගතයි- අධිකරණය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ෂාෆිගේ CIDපරීක්ෂණ ගැටලු සහගතයි- අධිකරණය

    shafi.jpg


    දිනෙන් දින හෙළිවෙන ෂාෆි සාපය...:shocked::shocked::shocked:



    ෂාෆිගේ දේපළ මිලදී ගැනීම් ගැන සී.අයි.ඞී.යේ පරීක්‍ෂණ ගැටලූ සහගතයි; කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම්


    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ෂාෆි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම් ගැන කිසිදු විමර්ශනයක් සිදුකර නෑ
    - අගතියට පත් පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ මොහාන් විජේනායක
    සී.අයි.ඞී.ය විමර්ශන සිදුකර ඇත්තේ සැකකරු නිදහස් කිරීමේ අරමුණින් - ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා
    සැකකරු සිදුකර ඇත්තේ මිනිස් සංහතියටම වරදක් - නීතිඥ කල්‍යානන්ද තිරාණගම
    අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් සාධාරණ සාක්‍ෂි ඉදිරිපත් වී නෑ - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ

    ‘දිවයින’ කළේ ස්වභාවිකව වැළලීමට ගිය සිද්ධියක අගමුල හෙළිකිරීමයි
    සීඅයිඞීය මාධ්‍යවේදියාගෙන් ප‍්‍රශ්න කළේ ෂාෆි ළ`ග තියාගෙනයි
    නීතිඥ ගයාන් පෙරේරා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් ඉදිරියේ කියයි



    සිංහල මවුවරුන් වඳභාවයට පත් කළ බවට වෛද්‍ය ෂාෆිට එරෙහිව චෝදනා එල්ල කළ පුවත ‘දිවයින’ පුවත්පතේ පළවීමෙන් පසු රජයේ ඇතැම් දේශපාලනඥයන් භූමිතෙල් ගෑවුණ ගැරඬින් මෙන් දඟලන්නට පටන් ගත්හ. ඔවුන් බහුතරයක් වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටින්නට වූහ.

    ෂාෆි වෛද්‍යවරයා 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයට තරග කර මීළඟ පාර්ලිමේන්තුවට යෑමට ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි නිසා ෂාෆි නිවැරැදිකරුවකු කිරීමට ඇතැම් දේශපාලනඥයන් නොගත් උත්සාහයක් නැත.

    මේ අභියෝගය හමුවේ අතුරලියේ රතන හිමියන් නැගී සිටියහ. එය සැබැවින්ම සිංහල ජාතිය වෙනුවෙන් කළ අනභිබවනීය යුතුකමකි.

    රතන හිමියන් කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත ගොස් සිදුවී ඇති මහා ව්‍යසනය පිළිබඳව සොයා බැලූහ. ඒ වන විට කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මාරුකර යැවීමට රජයේ ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරමින් සිටියහ. මොවුන්ට අවශ්‍ය වී තිබුණේ වෛද්‍ය වීරබණ්ඩාර මහතා කුරුණෑගල රෝහලෙන් ඉවත් කර වෛද්‍ය ෂාෆිට එරෙහිව කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ විමර්ශන අවුල් කර දැමීමය.

    වෛද්‍ය වීරබණ්ඩාර මහතා මාරුකර යැවීම නතර කිරීමට අතුරලියේ රතන හිමියන් කළ සටන අවසානයේ ජයග‍්‍රහණය කළේය. එසේ නොවන්නට ෂාෆිට එරෙහිව නිවැරැදි විමර්ශනයක් එළියට නොඑනු ඇත. එසේ නම් සිදුවන්නේ ෂාෆි නිදහස් වී මේ පුවත හෙලිකළ හේමන්ත රන්දුණුට සිරගත වීමටය.

    ෂාෆි වෛද්‍යවරයා සිදුකළ බව කියන මේ මහා අපරාධය පිළිබඳව මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙයි. ඒ තොරතුරු හෙළිකර ගැනීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කැඳන්ගමුව, වෛද්‍ය ඉන්දික රත්නායක ඇතුළු වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය මෙන්ම සියලූ සෞඛ්‍ය නිලධාරීන් කළ කැපකිරීම සැබවින්ම ජාතිය වෙනුවෙන්ම සිදුකළ එකකි.

    එමෙන්ම මේ අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීම සඳහා මෙන්ම ෂාෆිට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා සුවිශේෂී මෙහෙයක් කළ යුක්තිය උදෙසා මවුවරුන්ගේ සංවිධානයේ නීතිඥවරුන් වන ඉන්දසිරි සේනාරත්න, චානක අබේවික‍්‍රම, නිලූෂි උයන්වත්ත ඇතුළු නීතිඥයන්ට ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතුය.

    මීට අමතරව ජනාධිපති නීතිඥ - යූ. ආර්. ද සිල්වා, නීතිඥ ගයාන් පෙරේරා සහ යුකිතිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයේ නීතිඥ සමන් දිසානායක, නීතිඥ අජිත් එදිරිසිංහ, නීතිඥ උපුල් ජෝර්ජ්, නීතිඥ චිත‍්‍රසිංහ ද සොයිසා, නීතිඥ පි‍්‍රයංකර ජයස්, නීතිඥ දිස්නා වික‍්‍රමනායක , නීතිඥ සමාධි සෙනෙවිරත්න යන පිරිසද ජාතිය වෙනුවෙන් සිය මහගු යුතුකම ඉටු කළහ.

    කුරුණෑගල රෝහලේ සිදුකළ සිසේරියන් සැත්කම්වලදී මවුවරුන් වඳ භාවයට පත්කිරීම ඇතුළු චෝදනා එල්ලවන වෛද්‍ය මොහොමඕ ෂාෆි සැකකරුගේ දේපළ මිලදී ගැනීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කරුණු සම්බන්ධයෙන් තම අධිකරණයේද ගැටලූවක් පවතින බව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා අවධාරණය කළේය.

    සැකකාර වෛද්‍යවරයාට එරෙහි පැමිණිල්ල විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්ත‍්‍රාත්වරයා එසේ අවධාරණය කළේය. මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී ඇතිවූ නීති සංවාදය මගින් වෛද්‍ය සාෆි පිළිබදව අලූත්ම හෙළිදරව්වක් අධිකරණය හමුවේ සිදුවෙමින් පවතියි.

    පසුගිය වසර 13 ක කාලය තුළදී පමණක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් සිසේරියන් සැත්කම් 33000 ක් සිදුකර ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් විජේකෝන් මහතා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ කියා සිටියේය.

    පසුගිය වසර 08 ක කාලය තුළදී පමණක් ඉන් සැත්කම් 17,600 ක්ම සිදුකර ඇති බවද කී නීතිඥවරයා එකී ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් සිදුකර ඇත්තේ සැකකාර මොහොමඕ ෂාෆි බවද පෙන්වා දුන්නේය.

    වෛද්‍ය ෂාෆි මසකට සැත්කම් 45 ක් පමණ සිදු කරන විට ඔහු සමග සේවය කරන සෙසු වෛද්‍යවරුන් 19 දෙනාම සිදුකර ඇත්තේ එකී සමස්ත ප‍්‍රමාණයෙන් අටයි දශම තුනක ප‍්‍රමාණයක් වුවත් විමර්ශනය සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    දිවයින පුවත්පත මගින් එම ව්‍යසනය හෙළි කළ පසු සැකකාර ෂාෆි විසින් සැත්කම් කළ මවුවරුන් ඒ සම්බන්ධයෙන් උනන්දු වී තොරතුරු සෙවීම ආරම්භ කළ බවත් එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සැකකාර ෂාෆි වෛද්‍යවරයා ඉතාම සූක්‍ෂම ආකාරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිංහල මවුවරුන්ට සිසේරියන් සැත්කම් කළ බවට සාක්‍ෂි ඇති බවත්, එකී සැත්කම් සිදුකිරීමේදී පැලෝපීය නාළය තත්පර පහක් දහයක් අතර කාලයක් තදකර සිටීම මගින් එම නාළ විනාශ කිරීමේ හැකියාව පවතින බවද විද්‍යාත්මක ආකාරයෙන් පෙන්වා දුන්නේය.

    ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්ව කිසිදු සෑහීමකට පත් නොවන බවත්, එකී විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් විශ්වාස නොකරන බවත් එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සැකකරු ඇප මත මුදා හැරීමෙන් දේශපාලන හා මුදල් බලය ඇති මොහුට සාක්ෂි කරුවන්ට බලපෑම් කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන්නේය.

    සැකකරු සිදුකර ඇති එකී ජන සංහාරය සඳහා ඔහුට විදේශ රටවලින් මුදල් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද මුදල් විශුද්ධිකරණ පනත යටතේ නොව, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පරීක්ෂණ සිදුකළ හැකි බවද පෙන්වා දුන්නේය.

    මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා කරුණු දක්වමින් සැකකාර ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශන සිදුකරනු වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සමූහ ලෙස වළක්වා ඇති බව ද පෙන්වා දුන්නේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගහැර සැකකරු නිදහස් කිරීමේ අරමුණින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂා කළේ එකී දියාරු විමර්ශන ප‍්‍රතිපත්තියක් නොවන බව ද පෙන්වා දුන්නේය.

    එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරුට එරෙහිව ලැබුණු බුද්ධි තොරතුරු අනුව විමර්ශනය කිරීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුරුණෑගල කොට්ඨාස භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්න කොට ඇත්තේ සැකකරුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නොව ඔහු මාධ්‍යයට ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් යැයිද කියා සිටියේය.

    කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග අනුව ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව විමර්ශන සිදුකළ කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා භාරයේ තිබූ විමර්ශන ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට

    ගැනීම පිළිබඳ බලවත් සැකයක් මතුවන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබාදුන් ප‍්‍රකාශ අධිකරණයට ඉදිරිපත් නොකිරීම ගැටලූ සහගත බවද සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

    නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකාර ෂාෆි වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඔහුට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයාව දැනුවත් කළ බවත්, ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඔහුට එරෙහිව නිකුත් කර තිබූ දින 90 ක රැඳවුම් නියෝග පෙරේදා අවසන් කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

    වෛද්‍ය මොහොමඕ ෂාෆි විසින් කුරුණෑගල රෝහලේ සිදුකරන ලද සැකසහිත සිසේරියන් සැත්කම් අතරින් පැලෝපීය නාළවලට හානි වී ඇතැයිද යන්න පරීක්ෂණ සිදුකිරීම සඳහා නියමිත මවුවරුන් 147 දෙනාගෙන් වෙන් වෙන්ව ප‍්‍රකාශ සටහන් කර රෝහල භාරයේ ඇති ඇඳ ඉහපත් සටහන් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණ සිදුකළ යුතුව ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේය.

    එබැවින් විමර්ශන නිලධාරීන් සිදුකර ඇති එච්. ජී. පරීක්ෂණ සඳහා එකී මවුවරුන් 147 දෙනාට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දෙන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ෂාෆි වෛද්‍යවරයා විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති කුමන හෝ පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගෙන ඇත්නම් මෙහි ඉදිරි විමර්ශන වලට බාධාවක් වන බවද මහෙස්ත‍්‍රාත්වරයා පෙන්වාදුන් මහෙස්ත‍්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ පෙන්වා දුන්නේ මේ දක්වා කිසිදු පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගෙන නොමැති බවය.

    ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව තිබූ අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සැකකරු එවැනි මුදල් උපයාගෙන ඇති බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි, සාධාරණ සාක්ෂි මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවද කියා සිටියේය. එකී විමර්ශන මේ වන විට බොහෝ දුරට අවසන් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන් අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම සැකකරුගේ ගිණුම්වලට විදේශ රටවලින් ලැබී ඇති මුදල් සම්බන්ධයෙන් වාර්තා විමර්ශන අංශ වෙත ලැබී නොතිබියදී විමර්ශන බොහෝ දුරට අවසන් බවට ප‍්‍රකාශ කරන්නේ කුමන පදනමක් මතදැයි විමසා සිටියේය.

    සැකකරු නමින් අමානෝ බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේත් පවත්වාගෙන යන ගිණුම්වලට 2015 ජුනි 04 වැනිදා රුපියල් මිලියන 115 කට අධික ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් 2015 දෙසැම්බර් 16 වැනිදා තවත් මිලියන 115 ක චෙක්පතක් අමානෝ බැංකුවට ලැබී ඇති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේය.

    එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනාරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරුට අයත් දේපළ මිලදී ගෙන ඇති මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වත්කම් විස්තර ඉතාමත්ම අඩු බවයි.

    රුපියල් කෝටි 04 කට සැකකරු කුරුණෑගල වීරසිංහ මාවතේ නිවසක් මිලදී ගත් බව අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇතත් එකී දේපළ මිලදී ගැනීම සඳහා ඔහු රුපියල් කෝටි 15 ක් 20 ක් වැයකළ බව එකී මිලදී
    ගැනීමේදී බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කළ අය පෙන්වා දී ඇතැයි ද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන්ම ඔහු සතුව ඇති දේපළවල වටිනාකම් හා ඒවා මිලදී ගැනීම සඳහා වැයකළ මුදල් අඩුවෙන් පෙන්වා ඇති බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙන්වා දුන් නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් වැයකළ මුදල් විමර්ශන නිලධාරීන්ට සොයා ගැනීම අපහසු නම් තොරතුරු සොයාදීමට තමන්ට හැකි බව පෙන්වා දුන්නේය.

    අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සැකකාර වෛද්‍යවරයා සිදුකර ඇත්තේ උපත් වැළැක්වීම සඳහා පියවර ගැනීමෙන් ජනවර්ග ඝාතනයක් බවත්, එය ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන මිනිස් සංහතියටම සිදුකළ වරදක් බවත් පෙන්වා දුන්නේය. වඳ සැත්කම් චෝදනාව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය සිදුකළ හැකි වරදක් බවත් පෙන්වා දුන් තිරාණගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇත්තේ ඒ ගැන විමර්ශන සිදුකිරීම නොව එකී ජනවර්ග සංහාරයේ අනතුර අනාවරණය කළ ‘දිවයින’ මාධ්‍යවේදීන් හඹායෑම බවද පෙන්වා දුන්නේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කෙරෙහි කිසිදු විශ්වාසයක් අගතියට පත් පාර්ශ්වවලට නොමැති බැවින් එම අපරාධ පරීක්ෂණ කණ්ඩායම එකී විමර්ශනවලින් ඉවත් කරන ලෙසද අගතියට පත් පාර්ශ්ව දැඩිව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    සාමාන්‍ය වරදක් කළ අයකු සම්බන්ධයෙන් බොහෝ විට උදාසීනව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තරම් බරපතළ චෝදනා එල්ල වී ඇති සැකකාර වෛද්‍යවරයාව එකී චෝදනාවලින් ගලවා
    ගැනීමට කඩිමුඩියේ විමර්ශන සිදුකර නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව අධිකරණයට කරුණු වාර්තා කිරීම පුදුම සහගත බවද ඔවුන් පෙන්වා දුන්නේය.

    එහිදී මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා පෙන්වා දුන්නේ අගතියට පත් පාර්ශ්ව පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් එනම් කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි සැකකරුට අයත් යැයි කියන දේපළ මිලදී ගත්තේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් තම අධිකරණයටද ගැටලූවක් පවතින බවයි.

    සිය සේවාදායකයාට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වා ඇති බැවින් ඕනෑම කොන්දේසියකට යටත්ව සැකකාර ෂාෆි වෛද්‍යවරයාව මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි අනුර මැද්දෙවෙල මහතා ඉල්ලීමක් කළ නමුත් අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

    රටට ජාතියට බලපාන ඉතාමත් වැදගත් තොරතුරක් ලද විට නිහඬව නොසිට ‘දිවයින’ පුවත්පත ඉතාමත් සමගි, සංයමයකින් යුතුව පළ කළ එම ප‍්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව සොයනු වෙනුවට විමර්ශන නිලධාරීන් සිදුකර ඇත්තේ මාධ්‍යවේදීන්ගෙන් දිගට හරහට ප‍්‍රශ්න කිරීම පමණක් යැයි නීතිඥ ගයාන් පෙරේරා මහතා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේදී ප‍්‍රකාශ කළේය.

    මාධ්‍යවේදියකු හා මාධ්‍ය ආයතනයක් වන ‘දිවයින’ කළ එම මෙහෙවර මගින් ස්වභාවිකව වැළලී යෑමට ඉඩතිබූ සිද්ධියක අගමුල හෙළිවුණේ යැයිද එහිදී පෙන්වා දුන් නීතිඥවරයා එම ප‍්‍රවෘත්තිය ප‍්‍රකාශනය කළ මාධ්‍ය අගතියට පත් කිරීම සුදුසු ක‍්‍රියාවක් නොවන බව ද පෙන්වා දුන්නේය.

    දිවයින පුවත්පත ප‍්‍රවෘත්තිය පළකරනු ලැබුවේ පසුගිය මැයි 23 වැනි දින නමුත් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල පොලිසිය විසින් අධිකරණයට එයට පෙර දින ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර නියෝගයක් ලබා ගෙන තිබූ බවද නීතිඥ ගයාන් පෙරේරා මහතා එහිදී පෙන්වා දුන්නේය.

    අයිඑස්අයිඑස් සංවිධානය සමග සබඳතා පවත්වත ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සමග සැකකාර මොහොමඕ සහබ්දීන් සබඳතා පවත්වන බවටත් විදේශීය රටවලින් ඔහුගේ ගිණුම්වලට මුදල් ලැබෙන බවට හා සිංහල මවුවරුන්ට සිසේරියන් සැත්කම් කිරීමේදී වඳභාවයට පත් කිරීම හා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම යන කරුණු යටතේ වෛද්‍යවරයාට එරෙහිව කරුණු ගොනුකර තිබිණි.

    ඒ. ජේ. ඒ. අබේනායක
    කුරුණෑගල - ඩබ්ලිව්. බණ්ඩාර


    http://divaina.com/sunday/index.php/visheshanga1/10557-2019-07-12-12-11-23

    මේ අතර CIDය ඇතුලු පොලිසිය පවතින්නේ මෙරට ආරක්ෂක ඇමති සිරිසේන ජනපතිතුමා යටතේ බව හය හතර නොදත් නොදරුවන්ට සිහි කරනු කැමැත්තෙමි.............

     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අදට මාස තුනයි. සාක්ෂි එමටයි. දඩුවම් ලබපු කෙනෙක් දන්නවනම් හොයලා කියන්න... අල්ලලා තියෙන්නේ අර පූජිතයවයි ආරක්ෂක ලේඛම්වයි.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අදට මාස තුනයි. සාක්ෂි එමටයි. දඩුවම් ලබපු කෙනෙක් දන්නවනම් හොයලා කියන්න... අල්ලලා තියෙන්නේ අර පූජිතයවයි ආරක්ෂක ලේඛම්වයි.

    උන් දෙන්නගේ වැරැද්දක් නෑ කියලා කොළඹ මහේස්ත්‍රාත් කිව්වා නේද ? සිරිසේන පව්..මුස්ලිම් අන්තවාදී නිදහස් පක්ෂය පිලිබද දරුණු තීන්දුවක් සිoහල බෞද්ධයන් ගත යුතුයි .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පී බැල්ලිගෙ පුතාලගෙ කෙරුවාව තමයි..රජෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න දැන් හරිනෙ ෆුල් සැප..වෙනස උපරිමයි..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගු ඇන් පී බැල්ලිගෙ පුතාලගෙ කෙරුවාව තමයි..රජෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න දැන් හරිනෙ ෆුල් සැප..වෙනස උපරිමයි..

    ඈත්ත. නමුත් රජාගේ කාලේ තමා මචන් මුන්ට නටන්න නීතිමය බලය දීලා තියෙන්නේ. හලාල් ගෑසට් එක, බදූදීන්ගේ කෑලෑ කෑපිල්ල, බෑටිකලෝ කෑම්පස් වගේ ඒවා නීතිගත කරන එක වගේ දේවල් ඒ කාලේ තමා වෙලා තීයෙන්නේ. රජා හිටිය නම් උන්ට මෙහෙම නටන්න වෙන එකක් නෑ. නමුත් රජා දීපූ තල්ලුවෙන් ස්ටාර්ට් එක අරන්න පොන්නයෙක් ආවාම හයි ස්පීඩ් යන්න ගත්තා. කොහොම වුනත් රජෙක් ඕනේ පාලනය කරන්න පොන්නයෝ එක්ක බෑ කියලා දෑන් හෑමෝම දන්නවා. ඊලගට රජාගේ කට්ටියට ත්‍රස්තවාදීන්ගේ සහය නෑ. ඒ හින්දා සින්හලයෝ දුන්නොත් මිසක් අපිට ගොඩ යාමක් නෑ
     
    • Like
    Reactions: Recovery

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගු ඇන් පී බැල්ලිගෙ පුතාලගෙ කෙරුවාව තමයි..රජෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න දැන් හරිනෙ ෆුල් සැප..වෙනස උපරිමයි..

    mun tama parana berma gahanwa. hoyagninkoa aluth berayak... walapayay godapay tiyan inna eun vitarai muna penne .... :lol::lol::lol: naki hutanlata mona rajakamda
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ගු ඇන් පී බැල්ලිගෙ පුතාලගෙ කෙරුවාව තමයි..රජෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න දැන් හරිනෙ ෆුල් සැප..වෙනස උපරිමයි..




    පොන්නයෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න.. දැන් ආයෙත් කලින් පොන්නයට බලේ දේන්න දගනලනවා.. අවුරුදු 71ක්..



    අති විශිෂ්ටයි මිත්‍රවරුනි..!! :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ සාධාරන සමාජය රෙද්ද පල්ලෙ බේරෙනව..:dull::dull:
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure

    ඈත්ත. නමුත් රජාගේ කාලේ තමා මචන් මුන්ට නටන්න නීතිමය බලය දීලා තියෙන්නේ. හලාල් ගෑසට් එක, බදූදීන්ගේ කෑලෑ කෑපිල්ල, බෑටිකලෝ කෑම්පස් වගේ ඒවා නීතිගත කරන එක වගේ දේවල් ඒ කාලේ තමා වෙලා තීයෙන්නේ. රජා හිටිය නම් උන්ට මෙහෙම නටන්න වෙන එකක් නෑ. නමුත් රජා දීපූ තල්ලුවෙන් ස්ටාර්ට් එක අරන්න පොන්නයෙක් ආවාම හයි ස්පීඩ් යන්න ගත්තා. කොහොම වුනත් රජෙක් ඕනේ පාලනය කරන්න පොන්නයෝ එක්ක බෑ කියලා දෑන් හෑමෝම දන්නවා. ඊලගට රජාගේ කට්ටියට ත්‍රස්තවාදීන්ගේ සහය නෑ. ඒ හින්දා සින්හලයෝ දුන්නොත් මිසක් අපිට ගොඩ යාමක් නෑ
    :(
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,920
    8,261
    113
    Kotahena

    පොන්නයෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න.. දැන් ආයෙත් කලින් පොන්නයට බලේ දේන්න දගනලනවා.. අවුරුදු 71ක්..



    අති විශිෂ්ටයි මිත්‍රවරුනි..!! :lol::lol::lol:

    හැබැයි ලමයින් හදපු පොන්නයෙක්!

    සාමන්‍යයෙන් පොන්නයන් ට ළමයි හදන්න බෑ! යුද්ධ කරන්නත් බෑ.

    ඌ ව එලවලා ඡන්දෙ දුන්නෙ නම් ඒකාන්තයෙන් පොන්නයෙක් ට. ඌ ට යුද්දෙ කරන්න කලින් ලැබුණ නම් මේ රට කොහොම තියෙනවද කියලා සිරිකොතේ ලොල්ලෙක් ගෙන් ඇහුවා නම් උඹ දෙන talk වගේ එකක් දෙයි.

    ඌ කරපු එකම වැරදි වැඩේ නං කොමිස් ගහපු එක සහ දූෂණය ට support එකක් දුන්න එක. නමුත් loan ගහපු එකේ වරදක් දකින්නේ නැහැ මම නං, මොකද loan ගහපු එක ගෙවන්න plans තිබුණා. ඒ system එක ඇතුලේ ම.
    ඕන මිනිහෙක් ට business loan එකක් අරගෙන වැඩේ කරලා loan එක ගෙවන්න plan එකක් තියෙනව නම් ඒ මිනිහා ගොඩ යනවා! නමුත් loan එක අරගෙන වැඩේ හරියට complete කරන්න බැරි උනොත් එතැන හිර වෙනවා. බැරි උනේ නැහැ, බැරි කරා. Loan එක ගුප්තයි අදුරුයි කියලා මිනිස්සු බොරුවට භය කරවල plans ටික අවුල් කරා අනික් පොන්නයා සහ රටේ උබලා වගේ පොන්නයො එකට භය වෙලා. ඉතිං එතකොට රටට හොඳටම කෙළ උනා උබලා වගේ ගොං පොන්න හැත්ත නිසා. උබලා ගෙ ඒ පොන්න කම හින්දා තමයී මේ රට අද හොඳටම වේදනාවෙන් විඳවන්නෙ. ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන මහා පොන්නය කැන්දාගෙන ආපු පොන්න උබලා. ඉතිං තවත් උබේ පොන්න කතා අහන එකේ තේරුම මොකක්ද pons? උඹ හරි smart හින්ද ද?
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර


    හැබැයි ලමයින් හදපු පොන්නයෙක්!

    සාමන්‍යයෙන් පොන්නයන් ට ළමයි හදන්න බෑ! යුද්ධ කරන්නත් බෑ.

    ඌ ව එලවලා ඡන්දෙ දුන්නෙ නම් ඒකාන්තයෙන් පොන්නයෙක් ට. ඌ ට යුද්දෙ කරන්න කලින් ලැබුණ නම් මේ රට කොහොම තියෙනවද කියලා සිරිකොතේ ලොල්ලෙක් ගෙන් ඇහුවා නම් උඹ දෙන talk වගේ එකක් දෙයි.

    ඌ කරපු එකම වැරදි වැඩේ නං කොමිස් ගහපු එක සහ දූෂණය ට support එකක් දුන්න එක. නමුත් loan ගහපු එකේ වරදක් දකින්නේ නැහැ මම නං, මොකද loan ගහපු එක ගෙවන්න plans තිබුණා. ඒ system එක ඇතුලේ ම.
    ඕන මිනිහෙක් ට business loan එකක් අරගෙන වැඩේ කරලා loan එක ගෙවන්න plan එකක් තියෙනව නම් ඒ මිනිහා ගොඩ යනවා! නමුත් loan එක අරගෙන වැඩේ හරියට complete කරන්න බැරි උනොත් එතැන හිර වෙනවා. බැරි උනේ නැහැ, බැරි කරා. Loan එක ගුප්තයි අදුරුයි කියලා මිනිස්සු බොරුවට භය කරවල plans ටික අවුල් කරා අනික් පොන්නයා සහ රටේ උබලා වගේ පොන්නයො එකට භය වෙලා. ඉතිං එතකොට රටට හොඳටම කෙළ උනා උබලා වගේ ගොං පොන්න හැත්ත නිසා. උබලා ගෙ ඒ පොන්න කම හින්දා තමයී මේ රට අද හොඳටම වේදනාවෙන් විඳවන්නෙ. ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන මහා පොන්නය කැන්දාගෙන ආපු පොන්න උබලා. ඉතිං තවත් උබේ පොන්න කතා අහන එකේ තේරුම මොකක්ද pons? උඹ හරි smart හින්ද ද?


    මොන පොන්නයද ඕයි ගෙවන්න ක්‍රම තියන් අවුරුදු 2කට කලින් සියදිවි හානිකරගන්නේ? :lol::lol::lol:



    පුක මූට්ටු වෙයි දැන්.. රෙප් කපන්න එපා ප්ලීස්.. :lol::lol::lol:


     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ පොන්න ආන්ඩුව සිංහල උන්ට කෙලවෙනකම් බලාගෙන ඉන්නෙ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මේ පොන්න ආන්ඩුව සිංහල උන්ට කෙලවෙනකම් බලාගෙන ඉන්නෙ.


    සිංහල උන්ට සලකපු ආණ්ඩුවක් නම් කර මක්කමට යාමට වටිනා ගුවන් ප්‍රවේශ පත්‍රයක් නොමිලේ දිනා ගන්න..



    චන්ද පොරෝද්දු නෙවේ.. :lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,920
    8,261
    113
    Kotahena


    මොන පොන්නයද ඕයි ගෙවන්න ක්‍රම තියන් අවුරුදු 2කට කලින් සියදිවි හානිකරගන්නේ? :lol::lol::lol:



    පුක මූට්ටු වෙයි දැන්.. රෙප් කපන්න එපා ප්ලීස්.. :lol::lol::lol:



    මම නම් කැපුවේ නෑ Pons. උඹ කියනවානම් කපන්නං සිරිකොතේ ඉන්න උන්ගේ අමුතුවෙන් මූට්ටු වෙන්න දෙයක් තියෙනවද ඉතිං
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සිංහල උන්ට සලකපු ආණ්ඩුවක් නම් කර මක්කමට යාමට වටිනා ගුවන් ප්‍රවේශ පත්‍රයක් නොමිලේ දිනා ගන්න..



    චන්ද පොරෝද්දු නෙවේ.. :lol::lol::lol:


    කිසිම ආණ්ඩුවක් නැහැ මොකද සිංහලයා සීසිකඩ චන්දේ දෙන්නේ ඉතින් තිරණාත්මක ගැම්ම ගන්න මුස්ලිම් උන්ටයි දෙමළඋන්ටයි පුක දීගෙන තමයි දෙපැත්තේ නායකයින් ඉන්නේ.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගු ඇන් පී බැල්ලිගෙ පුතාලගෙ කෙරුවාව තමයි..රජෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න දැන් හරිනෙ ෆුල් සැප..වෙනස උපරිමයි..

    අඩෝ නෝ