මම දැක්කා නිව්ස් වල කියනවා පැමිනිලි ගාන 900 පන්නලා. ඒ කියන්නේ ආයේත් ලමෙක් බලාපොරොත්තු උන අම්මලට තේරුන හින්දනේ පැමිනිලි කරන්නේ. එතකොට මූ ලමයි 2000කට වගේ වග කියන්න ඔනේ. මුස්ලිම් උන්ට බැනලා වැඩකුත් නෑ, උන්ට නැගිටින්න සප් එක දෙන්නේ අපේම උන්නේ. වැඩක් නෑ කතා කරලා.




