ෂා එෆ් එම් නිවේදයෙක්ගේ පොටෝශොප්
ෂා කෙවින් ෆේස්බුක් එකේ පොටෝෂොප් මැජික් පෙන්වන්න ගොස් හත්පොළේ ගා ගනී.
ෂා එෆ් එම් ගුවන් විදුලියේ හවස 4-8 ෂා හැන්දෑව ඉදිරිපත් කරන කෙවින් නදීර ද සිල්වා ඊයේ දිනයේ පොටෝශොප් ජායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලයට ඉදිරිපත් කර රසික රසිකාවියන් විශාල පිරිසක් නොමග යමා ඇති බව අප හට වාර්තාවේ.තමාගේ දියණියක් බව පවසමින් සකසා ඇති මෙම ජායාරූපයේ පෙනී සිටින ගැහැණු දරුවාගේ අත මීටරයකට වඩා දිගු බව දර්ශනය වන අතර එම දරුවාගේ අත උරහිස හා වැලිමිට අතරින් නැවීමට හැකිදැයි?කෙවින් නදීර ද සිල්වාගෙන් අප ප්‍රශ්න කර සිටී.
මෙවැනි පොටෝශොප් ජායාරූපයක් වත් හදුනාගත නොහැකිව "ලස්සනයි"/ස්වීට්" ආදී කොමෙන්ට්ස් දමන මෝඩ ශ්‍රීලාංකිකයන් පිරිසක් මොවුන් වටා සිටින අයුරුද ඔබට දක්නට ලැබේ.සැබවින් ම මාධ්‍ය අතරට රිංගා ගත් මෙවැනි අන්ධයන් පෙන්වන මාර්ග ඔස්සේ ගොස් ලාංකීය ජනතාවගේ ජීවිත නිසි මගට ගත හැකිද?
එය ඔබම තීරණය කරන්න.

Last edited: