ෂා එෆ් එම් නිවේදයෙක්ගේ පොටෝශොප්

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ෂා එෆ් එම් නිවේදයෙක්ගේ පොටෝශොප්

ෂා කෙවින් ෆේස්බුක් එකේ පොටෝෂොප් මැජික් පෙන්වන්න ගොස් හත්පොළේ ගා ගනී.



ෂා එෆ් එම් ගුවන් විදුලියේ හවස 4-8 ෂා හැන්දෑව ඉදිරිපත් කරන කෙවින් නදීර ද සිල්වා ඊයේ දිනයේ පොටෝශොප් ජායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලයට ඉදිරිපත් කර රසික රසිකාවියන් විශාල පිරිසක් නොමග යමා ඇති බව අප හට වාර්තාවේ.තමාගේ දියණියක් බව පවසමින් සකසා ඇති මෙම ජායාරූපයේ පෙනී සිටින ගැහැණු දරුවාගේ අත මීටරයකට වඩා දිගු බව දර්ශනය වන අතර එම දරුවාගේ අත උරහිස හා වැලිමිට අතරින් නැවීමට හැකිදැයි?කෙවින් නදීර ද සිල්වාගෙන් අප ප්‍රශ්න කර සිටී.


මෙවැනි පොටෝශොප් ජායාරූපයක් වත් හදුනාගත නොහැකිව "ලස්සනයි"/ස්වීට්" ආදී කොමෙන්ට්ස් දමන මෝඩ ශ්‍රීලාංකිකයන් පිරිසක් මොවුන් වටා සිටින අයුරුද ඔබට දක්නට ලැබේ.සැබවින් ම මාධ්‍ය අතරට රිංගා ගත් මෙවැනි අන්ධයන් පෙන්වන මාර්ග ඔස්සේ ගොස් ලාංකීය ජනතාවගේ ජීවිත නිසි මගට ගත හැකිද?
එය ඔබම තීරණය කරන්න.
 
Last edited:

SaNDun

Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    pissuda yako.. original eka balapan

    10152517_10203873952312107_99685420574163750_n.jpg


    https://www.facebook.com/photo.php?fbid=10203873952312107&set=t.1319844727&type=1&theater
     
    ඒ විතරද? ඔය බල්ලෝ වගේ "වව් වව්" ගාන්නෙ හද්ද පිටිසර කෙල්ලො. ඕක තමයි ඔය චැනල් අහන උන්ගේ මානසිකත්වය. උන් හිතන්නේ රේඩියෝ එකෙන් අහල පොෂ් වෙන්න. උන් දන්නේ නෑ ඔය වැඩ කරන උනුත් හද්ද කබ්බෝ කියල.
    එලකිරියේත් ඉන්නවා ඔහොම කබ්බෝ සෙට් එකක්. සිංහල වචන අස්සේ ඉංග්‍රීසි වචන ඉංග්‍රීසියෙන් ලියන්නේ එත් ඔය මානසිකත්වයම තමයි.:rofl::rofl::rofl:

    (බහුතරයට හොඳටම රිදෙනු ඇත.):rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    අංගුලිමාල;16633344 said:
    ඒ විතරද? ඔය බල්ලෝ වගේ "වව් වව්" ගාන්නෙ හද්ද පිටිසර කෙල්ලො. ඕක තමයි ඔය චැනල් අහන උන්ගේ මානසිකත්වය. උන් හිතන්නේ රේඩියෝ එකෙන් අහල පොෂ් වෙන්න. උන් දන්නේ නෑ ඔය වැඩ කරන උනුත් හද්ද කබ්බෝ කියල.
    එලකිරියේත් ඉන්නවා ඔහොම කබ්බෝ සෙට් එකක්. සිංහල වචන අස්සේ ඉංග්‍රීසි වචන ඉංග්‍රීසියෙන් ලියන්නේ එත් ඔය මානසිකත්වයම තමයි.:rofl::rofl::rofl:

    (බහුතරයට හොඳටම රිදෙනු ඇත.):rofl::rofl:


    straight point mate. Wannabe posh posers everywhere :rofl::rofl: