ෂැපද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි 18 ක් උනත් හොරකම් කලානෙ.උගේ සල්ලි නෙමෙයි නේ
    ඉතින් ඒව හොයල ඔප්පු කරන්ඩනෙ බලේ ගත්තෙ අවුරුදු 5හේ ඩොලර් බිලියන18ක් තියා එක රුපියල් ලක්ශයක් හොයා ගත්තද ඔප්පු කරාද උබල????🤣🤣🤣🤣🤣🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,172
    36,183
    113
    කෑගල්ල
    ඉතින් ඒව හොයල ඔප්පු කරන්ඩනෙ බලේ ගත්තෙ අවුරුදු 5හේ ඩොලර් බිලියන18ක් තියා එක රුපියල් ලක්ශයක් හොයා ගත්තද ඔප්පු කරාද උබල????🤣🤣🤣🤣🤣🤣🤣
    ලොල් පොන්නයා ගුරුවරු මැරෙනකම් බලන් හිටියා. අලපු හොරු ටිකත් එලියට දාලා හොරු අල්ලපු එවුන් අතුලට දැම්මා පඩන්ගු කුජීත පාන්ඩුව. ලොල්ලා මහ එකාට උපදේස් දේනකෝට තෝ නේද පොලිලාගේ ඔඩොක්කුවේ තියන ලොල් පොන්නයා. :lol: :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල්. පඹ ජනාධිපතිගේ දැන් ඇඩ්වය්සර් රනිලු. මදැයි. චන්දෙට කලින් ආවේ රනිල් ඇතුළු සෙට් එකම හිරේට දානවා කියලා හැබැයි දැන් ඇතුලට දාන්නේ වැල බලන උන්ව. මහා බැංකු සෙට් එකම එළියේ. හූ හූ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,172
    36,183
    113
    කෑගල්ල
    ලොල්. පඹ ජනාධිපතිගේ දැන් ඇඩ්වය්සර් රනිලු. මදැයි. චන්දෙට කලින් ආවේ රනිල් ඇතුළු සෙට් එකම හිරේට දානවා කියලා හැබැයි දැන් ඇතුලට දාන්නේ වැල බලන උන්ව. මහා බැංකු සෙට් එකම එළියේ. හූ හූ
    එවට උගේ ඔඩෝක්කුවේ තියන ලොල් පොන්නයා තමා ඔය උඩ ඉන්නේ. පොනිලාගෙන් උප දෙසුත් අරන් පුකෙනුත් තියාගන්න ලැජ්ජා නැද්ද එරෝසන්. :D:D
     
    • Haha
    Reactions: Srilankan1

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඒව හොයල ඔප්පු කරන්ඩනෙ බලේ ගත්තෙ අවුරුදු 5හේ ඩොලර් බිලියන18ක් තියා එක රුපියල් ලක්ශයක් හොයා ගත්තද ඔප්පු කරාද උබල????🤣🤣🤣🤣🤣🤣🤣
    මූ මේ කියන්නෙ රාජපක්ෂලගෙ හොරකම් රනිල් ඇල්ලුවෙ නෑ කියල නේද? ඒකත් පුදුම වෙන්න දෙයක්ද දැන් ගූටට උපදෙස් දෙන්නෙ රනිල්නෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ මේ කියන්නෙ රාජපක්ෂලගෙ හොරකම් රනිල් ඇල්ලුවෙ නෑ කියල නේද? ඒකත් පුදුම වෙන්න දෙයක්ද දැන් ගූටට උපදෙස් දෙන්නෙ රනිල්නෙ
    උගේ තියෙන්නේ මහා බයි තර්ක බන්. බයියොන්ටම හොඳයි හැබැයි බහුතරේට තේරිලා රෙවිලා ඉන්නේ සුළු කොටසක් ඇරෙන්න මූ ඇතුළු
     
    • Haha
    Reactions: topkollek