L'Oreal - France,US
KEUNE - THE NETHERLANDS machan.
ඔවු.. ඔවු මේක හරි.L'Oreal - France,US
KEUNE - THE NETHERLANDS machan.
Miss danna dewalමමනං බේබි සබං විතරයි...
හැබැයි මම දන්න දෙයක් තියෙනව,
සන්සිල්ක් එකනං මාර සැරයි... ගෑණුන්ගෙ කොණ්ඩ ඉතුරු වෙලා තියෙනව ඇති... බල්ලන්ට එහෙම දැම්මම මයිල් යනව @Solo Rider දාල බලපන්කො...
බ්‍රෑන්ඩඩ් කොලිටි බඩු හොයනවනං,
ට්‍රෙසමි, ලෝරියල්, (ඉන්දියන් ෆේක් නෙමෙයි, ඔර්ජිනල් එක uk මතක විදිහට)
කර්න් (සවුත් ඇෆ්‍රිකන්)
ආගන්, මිරකල්, රෝශන්, ඔලිවුස්, වියාන හොඳයි...
සැර අඩු ශැම්පු හොයනවනං,
ශෙලෝ, නේචර් සීක්‍රට් හොඳයි
ඉස්සොරි තියෙනවනං,
හර්බල් බ්ලූම්ස් එකේ ලයිම් ශැම්පු එක හොඳයි...
කලර් කරල, ස්ට්‍රේට් කරල තියෙනවනං,
ඩ්‍රීම්රොන්, බෙලෝස් වල ඒවට අදාල ශැම්පු වර්ග තියෙනව...
පාවිච්චි නොකර උඹ කොහොමද ඕව දන්නෙ කියල අහන්න එපා... මම දන්නව එච්චරයි...


Saban walata ඉස්හොරි hadenne naddaෂැම්පු ගෑවම කොන්ඩේ සිනිදු වෙලා තවත් කොන්ඩේ යනවා, මම ගාන්නේ සබන් විතරයි.
එහෙම ලොකුවට නම් නෑMiss danna dewal
Saban walata ඉස්හොරි hadenne nadda
------ Post added on Nov 29, 2023 at 5:11 PM
head & shoulders brand එක දැන් එන්නේ නෑ නේද කොහෙන්ද ගත්තේ මචන්කබර හමක් තියන නිසා dry scalp treatment ගන්න කියලා මට recommend කළා head & shoulders brand එක, ඉස්හොරි සීන් එක එන්න බලනවා ලු ඔලුව වේලෙන්න ගත්තම head & shoulders mens තියනව අවුලක් නෑ කාලයක් ඉඳලා මම පාවිච්චි කරනවා
Reason machan?cetri plus shampoo
නෑ බොසා තම්බි version එකHead & Shoulders ඉන්දියන් ද?
Men Women කියලනන් වෙනසක් නෑ ෂැම්පු වල. මාකටින් ට්‍රික් ඒවා.
ඔව් බොසා, කාපිරි ටයිප් එකේ කළු හමක් මට තියෙන්නේ, හම dry උනාම අර සුදු ඉරි එහෙම එන්නේ ඒ තරමට dry වෙනවා, එහෙම දකිද්දී අප්‍රසන්න නිසා daily පාවිච්චියට body oil body lotion ගාගෙන තමා ඉන්නේdry skin?

මේ තියන batch එක නම් මම එද්දී duty free ගත්තේhead & shoulders brand එක දැන් එන්නේ නෑ නේද කොහෙන්ද ගත්තේ මචන්