මමනං බේබි සබං විතරයි...
හැබැයි මම දන්න දෙයක් තියෙනව,
සන්සිල්ක් එකනං මාර සැරයි... ගෑණුන්ගෙ කොණ්ඩ ඉතුරු වෙලා තියෙනව ඇති... බල්ලන්ට එහෙම දැම්මම මයිල් යනව @Solo Rider දාල බලපන්කො...

බ්‍රෑන්ඩඩ් කොලිටි බඩු හොයනවනං,
ට්‍රෙසමි, ලෝරියල්, (ඉන්දියන් ෆේක් නෙමෙයි, ඔර්ජිනල් එක uk මතක විදිහට)
කර්න් (සවුත් ඇෆ්‍රිකන්)
ආගන්, මිරකල්, රෝශන්, ඔලිවුස්, වියාන හොඳයි...
සැර අඩු ශැම්පු හොයනවනං,
ශෙලෝ, නේචර් සීක්‍රට් හොඳයි
ඉස්සොරි තියෙනවනං,
හර්බල් බ්ලූම්ස් එකේ ලයිම් ශැම්පු එක හොඳයි...
කලර් කරල, ස්ට්‍රේට් කරල තියෙනවනං,
ඩ්‍රීම්රොන්, බෙලෝස් වල ඒවට අදාල ශැම්පු වර්ග තියෙනව...
පාවිච්චි නොකර උඹ කොහොමද ඕව දන්නෙ කියල අහන්න එපා... මම දන්නව එච්චරයි...
උබල ජොක් එකට කිව්වට මු ඇත්තටම ගෑනියෙක්
