මේ දෙකෙන් මොකක්ද වඩා හොද ?
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Feb 27, 2015 #1 මේ දෙකෙන් මොකක්ද වඩා හොද ?
Rosantha Well-known member Aug 10, 2008 5,922 430 113 Tuscany Feb 27, 2015 #2 nizoral අනිත් එක නම් දන්නේ නැ
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Feb 28, 2015 #4 soap Last edited: Feb 28, 2015
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 28, 2015 #5 Nizoral නම් පාවිච්චි කරල තියේ.. අනිත් එක නම් නැහැ බං.. අදමයි දැක්කෙත්.. Keto Plus කියල එකක් තියෙනවා ඒකත් හොඳයි..
Nizoral නම් පාවිච්චි කරල තියේ.. අනිත් එක නම් නැහැ බං.. අදමයි දැක්කෙත්.. Keto Plus කියල එකක් තියෙනවා ඒකත් හොඳයි..
hackerj Well-known member Aug 3, 2007 1,431 430 83 Inside ma hEaRt Feb 28, 2015 #6 Hope this will do ඔය දෙකෙන් එකක් පාවිච්චි කරනවා කියන්නේ උඹට dandruff දරුණුවට තියෙනවා හෝ ඊළඟ stage එකට ගිහින් කියන එක. Nizoral පට්ට සැරයි. කොන්ඩේ සුදු වෙන්න බලනවා. දෙවෙනි බෙහෙත ඊට වඩා smooth but සිරා. මන් recommand කරන්නේ දෙවැනි එක(Stieprox) Rs.1500 විතර වෙනවා. ඊ අතරට පාවිච්චි කරන්න selsan Blue වගේ එකක් හරි cole tar තියෙන Neutrogena ෂම්පෝ එකක් නෙට් එකෙන් ගෙන්න ගනින්. ලංකාවේ හොයන්න අමාරු වෙයි සමහර විට. ඔය shampoo පාවිච්චි කරත් නොකරත් daily නාපන් අඩු ගානේ තොගේ ගඳ හරි නැති වෙලා සමාජ සේවයක් වෙයිනෙ.
Hope this will do ඔය දෙකෙන් එකක් පාවිච්චි කරනවා කියන්නේ උඹට dandruff දරුණුවට තියෙනවා හෝ ඊළඟ stage එකට ගිහින් කියන එක. Nizoral පට්ට සැරයි. කොන්ඩේ සුදු වෙන්න බලනවා. දෙවෙනි බෙහෙත ඊට වඩා smooth but සිරා. මන් recommand කරන්නේ දෙවැනි එක(Stieprox) Rs.1500 විතර වෙනවා. ඊ අතරට පාවිච්චි කරන්න selsan Blue වගේ එකක් හරි cole tar තියෙන Neutrogena ෂම්පෝ එකක් නෙට් එකෙන් ගෙන්න ගනින්. ලංකාවේ හොයන්න අමාරු වෙයි සමහර විට. ඔය shampoo පාවිච්චි කරත් නොකරත් daily නාපන් අඩු ගානේ තොගේ ගඳ හරි නැති වෙලා සමාජ සේවයක් වෙයිනෙ.
1118lakmalkumara Well-known member May 21, 2009 30,479 3,166 113 斯里蘭卡 Feb 28, 2015 #8 me mona shampoo da ban dekketh adamai man dan sunsilk, lifebuoy ,head and shoulder owane