ෂික් MR වැඩේ කැතයි..ජාරාම ජරා නිවුස් එකක්..

thuz_d

Member
Dec 30, 2009
168
10
0
Homagama
පාහර බල්ලො ...මහ ලොකු සිoහල ලේ තියනවා කියලා කෑ ගහන ඔකුන්ගෙ අම්ම්ලාට ****........
 
cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
mewwa ithin wenas wenna ithin henayak wage gahala makabewila yanna one oya balu heththama ethakan ithin balagena thama inn wenne.. :(:(:(
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    කතාව නම් සම්පූර්ණ ඇත්ත යාලුවා
    11.gif

    රටට ආදරේ කරන ඕනම මිනිහෙකුට මේ වගේ නිව්ස් එකක් දැක්කම ආවේගයක් ඇතිවෙනවා
    මට දැන් හිතෙන්නේ අපේ කට්ටිය යුද්ධයක් නොකර රට කොටින්ට දෙන්න හදනව වගෙයි :angry:
     
    • Like
    Reactions: 4anuruddha

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    anee kiyala wadak ne machan.. ape lankawe inne harak kisima molayak ne.. mama dakka colabath idam wagayak wikunala kiyala
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    K.P කියන්නේ ජාත්‍යන්තර පොලිසියට ඕන Most Wanted සැක කරුවෙක්
    එහෙම එකෙක් ලංකාව මෙහෙම නටවනකොට ,අපේ අනිත් සැක කරුවෝ Interpol ඒකෙන අල්ලා අපිට බාරදෙයිද .
    ඔය වැඩ 2.50 වැඩ .ඕවා නිසා රටට තමා කෙලවෙන්නේ

    :yes::yes::yes::yes:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    KP will get what he deserves. Money and bullets won't discriminate. Especially bullets....

    පාහර බල්ලො ...මහ ලොකු සිoහල ලේ තියනවා කියලා කෑ ගහන ඔකුන්ගෙ අම්ම්ලාට ****........

    mewwa ithin wenas wenna ithin henayak wage gahala makabewila yanna one oya balu heththama ethakan ithin balagena thama inn wenne.. :(:(:(

    කතාව නම් සම්පූර්ණ ඇත්ත යාලුවා
    11.gif

    රටට ආදරේ කරන ඕනම මිනිහෙකුට මේ වගේ නිව්ස් එකක් දැක්කම ආවේගයක් ඇතිවෙනවා
    මට දැන් හිතෙන්නේ අපේ කට්ටිය යුද්ධයක් නොකර රට කොටින්ට දෙන්න හදනව වගෙයි :angry:

    gon harak ne apee rate inne...

    anee kiyala wadak ne machan.. ape lankawe inne harak kisima molayak ne.. mama dakka colabath idam wagayak wikunala kiyala

    ela machan ++

    thnx for Coments
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මෙ ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ ඉදල දැන් වෙනකන් Minus කොමෙන්ට්ස් වත් minus rep වත් අවෙ නැහැ... මෙන්න් මේ මනුස්සය විතරක් එයාගෙ මුලු නමම වාස ගමත් එක්ක දාල ගිහිල්ල.. කේ පී අය්යගෙ පුතෙක් වෙන්නත් පුලුවන්..

    2rmrqjo.png

    ත්‍රෙඩ් එකෙන් මම කියන්න ගියදේ සාර්තකයි.. කවරුත් විරුද්ද මත දරල තිබුනෙ නැති එක ගැන සන්තොසයි...
     
    • Like
    Reactions: 88gee and AK47IC

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    meke mokak hari kramayak thiyenna oni ne mokadda mea neethiya..
    KP ta erehiwa ekama eka naduwak wath daana anduwata haiyak nathda?
    jeewithaanthaya dakwa hiree yawanna oni ekekne KP kiyanne..
    meaka hariyata janadipathi samaawak dunna wage wedakne..

    yes bro money above the justice, wait and see wonder of asia
     
    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    මෙ ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ ඉදල දැන් වෙනකන් Minus කොමෙන්ට්ස් වත් minus rep වත් අවෙ නැහැ... මෙන්න් මේ මනුස්සය විතරක් එයාගෙ මුලු නමම වාස ගමත් එක්ක දාල ගිහිල්ල.. කේ පී අය්යගෙ පුතෙක් වෙන්නත් පුලුවන්..

    2rmrqjo.png

    ත්‍රෙඩ් එකෙන් මම කියන්න ගියදේ සාර්තකයි.. කවරුත් විරුද්ද මත දරල තිබුනෙ නැති එක ගැන සන්තොසයි...

    REP++
    Added Macho