



K.P කියන්නේ ජාත්‍යන්තර පොලිසියට ඕන Most Wanted සැක කරුවෙක්
එහෙම එකෙක් ලංකාව මෙහෙම නටවනකොට ,අපේ අනිත් සැක කරුවෝ Interpol ඒකෙන අල්ලා අපිට බාරදෙයිද .
ඔය වැඩ 2.50 වැඩ .ඕවා නිසා රටට තමා කෙලවෙන්නේ




KP will get what he deserves. Money and bullets won't discriminate. Especially bullets....
පාහර බල්ලො ...මහ ලොකු සිoහල ලේ තියනවා කියලා කෑ ගහන ඔකුන්ගෙ අම්ම්ලාට ****........
mewwa ithin wenas wenna ithin henayak wage gahala makabewila yanna one oya balu heththama ethakan ithin balagena thama inn wenne..![]()
කතාව නම් සම්පූර්ණ ඇත්ත යාලුවා![]()
රටට ආදරේ කරන ඕනම මිනිහෙකුට මේ වගේ නිව්ස් එකක් දැක්කම ආවේගයක් ඇතිවෙනවා
මට දැන් හිතෙන්නේ අපේ කට්ටිය යුද්ධයක් නොකර රට කොටින්ට දෙන්න හදනව වගෙයි![]()
gon harak ne apee rate inne...
anee kiyala wadak ne machan.. ape lankawe inne harak kisima molayak ne.. mama dakka colabath idam wagayak wikunala kiyala
ela machan ++
meke mokak hari kramayak thiyenna oni ne mokadda mea neethiya..
KP ta erehiwa ekama eka naduwak wath daana anduwata haiyak nathda?
jeewithaanthaya dakwa hiree yawanna oni ekekne KP kiyanne..
meaka hariyata janadipathi samaawak dunna wage wedakne..
මෙ ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ ඉදල දැන් වෙනකන් Minus කොමෙන්ට්ස් වත් minus rep වත් අවෙ නැහැ... මෙන්න් මේ මනුස්සය විතරක් එයාගෙ මුලු නමම වාස ගමත් එක්ක දාල ගිහිල්ල.. කේ පී අය්යගෙ පුතෙක් වෙන්නත් පුලුවන්..
![]()
ත්‍රෙඩ් එකෙන් මම කියන්න ගියදේ සාර්තකයි.. කවරුත් විරුද්ද මත දරල තිබුනෙ නැති එක ගැන සන්තොසයි...