ෂීතා නොනාගේ රහෂ් බේත !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල වෙදකම හරි ආයුර්වේදය හරි තාක්ෂණය හා පර්යේෂණ මගින් දියුණු කරන්න පුළුවන් ඕනේ නම් ඔය වගේ දේවල් බටහිර රට වල තිබ්බා නම් උන් ඔය දේ මෙලහකටත් කරලා දැනටත් උන් හොරෙන් මෙ ආසියාතික හෝ වෙනත් රටවල් වල පාරම්පරික දැනුම් හොරකමේ යනවා

    මේ රටේ ඔය වගේ දෙයක් කරගන්න බැරි එකෙක්ට එකෙක් නැතිව ඉන්න නිසා බොරුනම් නිකමට සිංහල හරි පාරම්පරික වෙද්දු හරි ආයුර්වේද අය එකතු කරලා දැනුම් සියල්ල පොතක් හැටියට එළිදැක්වීමක් කරලා ඒ ඒ බෙහෙත සම්බන්දයෙන් පේටන්ට් එකක් ගන්න උත්සාහයක් ගන්න බලන්න කී දෙනෙක් තමන්ගේ දැනුම හන්ගයිද බලන්න

    පේටන්ට් ඕනා මහා පරිමාණයෙන් හදලා අපනයනය කොරද්දි නේ - මේ බේත ලංකාවට ඇති වෙන්න හදාගන්න පුළුවන් - දැනුත් ලංකාවට ඇති වෙන්නම stock තියෙනවා හැමතැනම - නමුත් පිටරට යවන්න බෑ, මොකද පැරසිටමෝල් කාරයෝ හරහට හිටිනවා. ඉතිං පේටන්ට් ගන්නවා කියන එක තේරුමක් නැති බොරු හිස් වැඩක්.

    මේ බේත තමයි ප්‍රධාන හේතුව ආයුර්වෙද රෝහල් වල උණ හා නිව්මෝනියා ලෙඩ්ඩු ඇති නොවෙන්න. නිව්මෝනියාවක් ඩොකෙක්ට හරියට manage කොරන්න හෙන කට්ටක් කන්න ඕනා. secondary infections නවත්තන්න ඕනා. Chest Physician කෙනෙක් ලවා lungs බලවන්න ඕනා (කණ හොඳටම සුපිරියටම තියුණු consultant වගේ කෙනෙක්ට තමා ඕන වෙන්නෙ නැත්තෙ, ඒ ගොල්ලන්ට සද්දෙන් කියන්න පුළුවන් පෙනහල්ලේ තියෙන තුවාල ගාණ, ඒ ගාණෙන් කියනවා ලෙඩා කොයි වෙලාවෙද ICU දාන්න ඕනා කියලා ). ඊට පස්සෙ ලෙඩා කොහොම හරි සනීප වුණා කියමුකෝ , ඒකා ඇවිදින මළකඳ වගේ. කරුමෙට නිධන්ගත ලෙඩක් තිබ්බා නම් අනිවා පෙට්ටියේ. මළත් පට්ට වියදමක් යනවා.

    ඔය බේතේ ඒ විකාර මොකුත් නෑනේ. වියදමකුත් නෑ. බුලට්ම තමා.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රටේ එක එක youtube වෙද්දු මල් ගහල වගේ එක එක මගුල් බෙහෙත් ලියල දානවා.side iffect තිබුණා හෝ නැතා හොද දන්නා වේදමත්තයෙක් ගෙන් බෙහෙත් ගත්තනම් හරි ඔය youtube වෙද්දු නිකන් ආණ්ඩුව වගේ "හරිගියොත් වෙදාගේ වැරදුනොත් ලෙඩාගේ "
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රටේ එක එක youtube වෙද්දු මල් ගහල වගේ එක එක මගුල් බෙහෙත් ලියල දානවා.side iffect තිබුණා හෝ නැතා හොද දන්නා වේදමත්තයෙක් ගෙන් බෙහෙත් ගත්තනම් හරි ඔය youtube වෙද්දු නිකන් ආණ්ඩුව වගේ "හරිගියොත් වෙදාගේ වැරදුනොත් ලෙඩාගේ "
    ඒක තහනම් නේ - ඒකනෙ අවුල.