අම්මටහුඩු. මොනවද බන් ඒ රෝග ලක්ෂණ?කොරෝනා වෛරස් එක කලින් නොතිබ්බට - ඒ ලෙඩේ රෝග ලක්ෂණ ගැන සිංහල වෙද පොත් වල කවි ලියවිලා තිබුණේ රජ කාලෙයි.
උනයි
හෙම්බිරිසාවයි
කැස්සයිද
අම්මටහුඩු. මොනවද බන් ඒ රෝග ලක්ෂණ?කොරෝනා වෛරස් එක කලින් නොතිබ්බට - ඒ ලෙඩේ රෝග ලක්ෂණ ගැන සිංහල වෙද පොත් වල කවි ලියවිලා තිබුණේ රජ කාලෙයි.
https://elakiri.com/threads/කොරෝනා-කියන්නෙ-අළුත්-ලෙඩක්-ද.1955463/අම්මටහුඩු. මොනවද බන් ඒ රෝග ලක්ෂණ?
උනයි
හෙම්බිරිසාවයි
කැස්සයිද
![]()
![]()
![]()
හරිනෙ
ඔව් - ඒත් උන් බේත් හොයාගත්තෙ නෑනේ - අපේ "මෝඩ" වැඩ්ඩෝ ඒවාට බේත් හොයාගත්තේ. ඒවායින් තමා දැනුත් කොරෝනා දවස් 3න් ආයේ reinfect නොවෙන්න හොඳ කොරන්නේ - පේනවානේ තියෙන මෝඩකම නේද ?හරිනෙ
උනයි හෙම්බිරිසාවයි කැස්සයි.
ඕවා රජකාලෙටත් කලින් ඩයිනොසරයො තමයි හොයගෙන තිබ්බෙ මෝඩයෝ![]()
බලපන් ඉස්පිරිතාලෙ. මේ වෙනකොට ලෙඩ්ඩු 4400ක් හොඳකරල තියනවා. උඹ මෙතන කයිය ගහනවා. පඩේකුත් යවපන් එතකොට වැඩේ සම්පූර්ණයිඔව් - ඒත් උන් බේත් හොයාගත්තෙ නෑනේ - අපේ "මෝඩ" වැඩ්ඩෝ ඒවාට බේත් හොයාගත්තේ. ඒවායින් තමා දැනුත් කොරෝනා දවස් 3න් ආයේ reinfect නොවෙන්න හොඳ කොරන්නේ - පේනවානේ තියෙන මෝඩකම නේද ?![]()
![]()
ඒත් 21ක් මැරිලා නේ - අපේ කයියෙනුයි පඩේනුයි එක්කෙනෙක්වත් මැරිලා නෑනේ - ඔය මෙහෙයුම අපිට බාර දුන්නා නම් අද එක කොරෝනා ලෙඩෙක් නෑ ලංකාවේ.බලපන් ඉස්පිරිතාලෙ. මේ වෙනකොට ලෙඩ්ඩු 4400ක් හොඳකරල තියනවා. උඹ මෙතන කයිය ගහනවා. පඩේකුත් යවපන් එතකොට වැඩේ සම්පූර්ණයි![]()
ඉතින් ඒකෙක්වත් මැරෙන්න උඹලට බාර දීලත් නෑනෙ. උඹල බෙහෙත් නොකර කොහොමද උඹලගෙ අතින් ලෙඩ්ඩු මැරෙන්නෙ? යකෝ බෙහෙතුත් නොකර මගේ අතිනුත් කොරොනා ලෙඩ්ඩු එකෙක්වත් මැරිල නෑනෙඒත් 21ක් මැරිලා නේ - අපේ කයියෙනුයි පඩේනුයි එක්කෙනෙක්වත් මැරිලා නෑනේ - ඔය මෙහෙයුම අපිට බාර දුන්නා නම් අද එක කොරෝනා ලෙඩෙක් නෑ ලංකාවේ.
ඒ උඹ දන්න තරම නේ - මම බේත් නොකෙරුවාට ලංකාවේ ප්‍රවීණ දේශීය වෛද්‍යවරු පිටරට කොරෝනා ලෙඩ්ඩුන්ට බේත් කෙරුවා නේ. ඒ එක්කෙනෙක් වත් මළේ නෑනේ. උඹලාගේ 21ක් මැරිලා නේ. තව බර ගාණක් තාම වාට්ටු වල. ඕකද බං හොඳ කෙරිල්ල ?ඉතින් ඒකෙක්වත් මැරෙන්න උඹලට බාර දීලත් නෑනෙ. උඹල බෙහෙත් නොකර කොහොමද උඹලගෙ අතින් ලෙඩ්ඩු මැරෙන්නෙ? යකෝ බෙහෙතුත් නොකර මගේ අතිනුත් කොරොනා ලෙඩ්ඩු එකෙක්වත් මැරිල නෑනෙ![]()
මොන රටේද මොන ප්‍රාන්තෙද කියපන්? ඔය ඩොකාලගෙ නම් ගම් කන්ටැක්ට් කරගන්න විදියක් දාපන් අපිට දැනගන්නඒ උඹ දන්න තරම නේ - මම බේත් නොකෙරුවාට ලංකාවේ ප්‍රවීණ දේශීය වෛද්‍යවරු පිටරට කොරෝනා ලෙඩ්ඩුන්ට බේත් කෙරුවා නේ. ඒ එක්කෙනෙක් වත් මළේ නෑනේ. උඹලාගේ 21ක් මැරිලා නේ. තව බර ගාණක් තාම වාට්ටු වල. ඕකද බං හොඳ කෙරිල්ල ?![]()
![]()

මොන රටේද මොන ප්‍රාන්තෙද කියපන්? ඔය ඩොකාලගෙ නම් ගම් කන්ටැක්ට් කරගන්න විදියක් දාපන් අපිට දැනගන්න![]()
උඹට කොරෝන භීතිකාවක් වගේ එකක් හැදිල බයටම පිටසක්වල වෙදෙක් ඇවිල්ල කොරෝනා ලෙඩ්ඩු හොඳකරගෙන හොඳකරගෙන යනව රෑට හීනෙන් එහෙම පේන්නෙ නෑ කියල ෂුවර් නේද![]()
ඒවාට එක බේතක් නෑ - ප්‍රතිකාර පන්ති තියෙන්නේ - ඒවා ප්‍රවීණ වෛද්‍යවරයෙක් කළ යුතු ප්‍රතිකාර. එහෙන් මෙහෙන් අහගෙන බේත් කොරලා කෙළවගන්න එපා.Rathna ushneta behethak kiyntako....
කෝ ඉක්මනට දාපන් ඩොකාලගෙයි බෙහෙත් ගත්ත කට්ටියගෙයි විස්තර. එතකොට මම ඒ අයගෙන් අහල කන්ෆර්ම් කරගෙන මෙතනම දාන්නම්.ඇයි මම මෙච්චර කල් දාපු ඒවා ගේ ඔවා තිබ්බ දැක්කෙම් නැද්ද ? එච්චරටම පොට්ටද ?