උඹල පොම්පකාරයාට පාඩුවේ රස්සාව කරන් ඉන්න දුන්නනං උන් දෙන්නට ඔහොම වෙන්නේ නෑ🤣🤣
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,296 30,041 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 31, 2022 #21 උඹල පොම්පකාරයාට පාඩුවේ රස්සාව කරන් ඉන්න දුන්නනං උන් දෙන්නට ඔහොම වෙන්නේ නෑ Reactions: nevermindNevergiveup
animation Well-known member Aug 25, 2011 16,020 9,351 113 Microsoft May 31, 2022 #22 TonyMontana83 said: pulsar hunk wage bike wala tankiya ithiruwoth petrol bike eke kohewath nogewi bimata watenna system ekak thiyenawa. Click to expand... ara breathing tube walin neda? Reactions: The Kingslayer and Arumbaya De Almeida
TonyMontana83 said: pulsar hunk wage bike wala tankiya ithiruwoth petrol bike eke kohewath nogewi bimata watenna system ekak thiyenawa. Click to expand... ara breathing tube walin neda?
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 May 31, 2022 #23 මට නම් පේන්නෙ අවුල තමයි උදේ හරියට වතාවත් නොකර ශෙඩ් එක ඕපන් කරපු එක. උදේට බුදුන්ට පහන තියලා ශෙඩ් එක වටේටමයි පොම්ප වලටයි ගෑස් කඩේටයි දුම් අල්ලලා පටන් ගත්තා නම් ඔහොම වෙන්නෙ නෑ. Reactions: animation
මට නම් පේන්නෙ අවුල තමයි උදේ හරියට වතාවත් නොකර ශෙඩ් එක ඕපන් කරපු එක. උදේට බුදුන්ට පහන තියලා ශෙඩ් එක වටේටමයි පොම්ප වලටයි ගෑස් කඩේටයි දුම් අල්ලලා පටන් ගත්තා නම් ඔහොම වෙන්නෙ නෑ.