ෂෙඩ් එකට ආපු මෝඩයෝ දෙන්නා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් පේන්නෙ අවුල තමයි උදේ හරියට වතාවත් නොකර ශෙඩ් එක ඕපන් කරපු එක.

    උදේට බුදුන්ට පහන තියලා ශෙඩ් එක වටේටමයි පොම්ප වලටයි ගෑස් කඩේටයි දුම් අල්ලලා පටන් ගත්තා නම් ඔහොම වෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: animation