ෂෙඩ් එකෙ NPP සහෝදරයා 🤬

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අද උදේ ෂෙඩ් එකට ගියා තෙල් ටිකක් ගහගන්න. තෙල් ගහන එකා කියනව වීල් එකෙ ගහල තිබ්බ හඳුන් කුරූ නිමන්න කියල. මූ NPP එකට වැඩ කරපු එකෙක්.

    ආණ්ඩුවක් පත් වෙලා මාසයක් යන්නත් කලිං මුංගෙ චණ්ඩි පාට් පටන් අරං! ඊළඟට මොකක් කියයිද?

    ඉස්සරහට වීල් එකෙ තියෙන බුදු පිළිමත් ගලවන්න කියයි. මල් තියන්නත් එපා කියයි!
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අද උදේ ෂෙඩ් එකට ගියා තෙල් ටිකක් ගහගන්න. තෙල් ගහන එකා කියනව වීල් එකෙ ගහල තිබ්බ හඳුන් කුරූ නිමන්න කියල. මූ NPP එකට වැඩ කරපු එකෙක්.

    ආණ්ඩුවක් පත් වෙලා මාසයක් යන්නත් කලිං මුංගෙ චණ්ඩි පාට් පටන් අරං! ඊළඟට මොකක් කියයිද?

    ඉස්සරහට වීල් එකෙ තියෙන බුදු පිළිමත් ගලවන්න කියයි. මල් තියන්නත් එපා කියයි!
    හදුන්කුර පුකේ ගහගෙන පල ගොබ්බයා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    අද උදේ ෂෙඩ් එකට ගියා තෙල් ටිකක් ගහගන්න. තෙල් ගහන එකා කියනව වීල් එකෙ ගහල තිබ්බ හඳුන් කුරූ නිමන්න කියල. මූ NPP එකට වැඩ කරපු එකෙක්.

    ආණ්ඩුවක් පත් වෙලා මාසයක් යන්නත් කලිං මුංගෙ චණ්ඩි පාට් පටන් අරං! ඊළඟට මොකක් කියයිද?

    ඉස්සරහට වීල් එකෙ තියෙන බුදු පිළිමත් ගලවන්න කියයි. මල් තියන්නත් එපා කියයි!
    oluwa kohe hari wadunada balapan?
    fire + fuel
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රට පුරා වැඩකට නැති බෝ ගැස් කපල ඒ වෙනුවට කොස් ගස් ඉන්දනවා
    පිළිමත් අයින් කරනවා
    ඇයි අව්ල් ද ?
     
    • Love
    Reactions: Candid-B

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    රට පුරා වැඩකට නැති බෝ ගැස් කපල ඒ වෙනුවට කොස් ගස් ඉන්දනවා
    පිළිමත් අයින් කරනවා
    ඇයි අව්ල් ද ?
    ai hawasata, udeta bogas, budugewal gawa kanapalenna speaker dana ewa?
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අද උදේ ෂෙඩ් එකට ගියා තෙල් ටිකක් ගහගන්න. තෙල් ගහන එකා කියනව වීල් එකෙ ගහල තිබ්බ හඳුන් කුරූ නිමන්න කියල. මූ NPP එකට වැඩ කරපු එකෙක්.

    ආණ්ඩුවක් පත් වෙලා මාසයක් යන්නත් කලිං මුංගෙ චණ්ඩි පාට් පටන් අරං! ඊළඟට මොකක් කියයිද?

    ඉස්සරහට වීල් එකෙ තියෙන බුදු පිළිමත් ගලවන්න කියයි. මල් තියන්නත් එපා කියයි!

    hadunkuru ghnne ai bn wheel eke ithin, ubatat hoda naha
    suwada enn onnm airwick ekk ella ganin
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    හඳුන් කූරු නිවන්න කියන්නේ ශෙඩ් එකේ පෙට්‍රල් වාෂ්ප ගිනි ඇවිලීමේ අවදානම නිසා. දේශපාලනේ අදාලත්වයක් නෑ ඕකට.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,904
    113
    අද උදේ ෂෙඩ් එකට ගියා තෙල් ටිකක් ගහගන්න. තෙල් ගහන එකා කියනව වීල් එකෙ ගහල තිබ්බ හඳුන් කුරූ නිමන්න කියල. මූ NPP එකට වැඩ කරපු එකෙක්.

    ආණ්ඩුවක් පත් වෙලා මාසයක් යන්නත් කලිං මුංගෙ චණ්ඩි පාට් පටන් අරං! ඊළඟට මොකක් කියයිද?

    ඉස්සරහට වීල් එකෙ තියෙන බුදු පිළිමත් ගලවන්න කියයි. මල් තියන්නත් එපා කියයි!
    මචන් අවුලක් ගන්න එපා ෂෙඩ් එකේ පොරට උබට වඩා මොලේ තියනවා වගේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,871
    1
    60,767
    113
    Mother Earth
    oluwa kohe hari wadunada balapan?
    fire + fuel
    හඳුන්කුරේ ගින්දරට පෙට්රෝල් පත්තු වෙන්නේ නෑ බන්. 🤷‍♂️ ඕනේ නම් පෙට්‍රල් ටිකකට හඳුන්කුරක් පත්තු කරල දාලා බලපන්. හඳුන්කුර නිමෙනවා.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හඳුන්කුරේ ගින්දරට පෙට්රෝල් පත්තු වෙන්නේ නෑ බන්. 🤷‍♂️ ඕනේ නම් පෙට්‍රල් ටිකකට හඳුන්කුරක් පත්තු කරල දාලා බලපන්. හඳුන්කුර නිමෙනවා.
    oii sira da uba oya kiyanne
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලඟදීම ඕකුං ආගම් ඇදහීම තහනං කරනව..
    එතකොට මේ රට විනාසයි..
    ආගමක් නැතුව මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ.. තුනෙන් දෙක දෙන්න එපා බං මේ ආණ්ඩුවට..
     
    • Like
    Reactions: Tz4400

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    ලඟදීම ඕකුං ආගම් ඇදහීම තහනං කරනව..
    එතකොට මේ රට විනාසයි..
    ආගමක් නැතුව මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ.. තුනෙන් දෙක දෙන්න එපා බං මේ ආණ්ඩුවට..
    පිස්සු ද තොට

    හඳුන්කුරේ ගින්දරට පෙට්රෝල් පත්තු වෙන්නේ නෑ බන්. 🤷‍♂️ ඕනේ නම් පෙට්‍රල් ටිකකට හඳුන්කුරක් පත්තු කරල දාලා බලපන්. හඳුන්කුර නිමෙනවා.
    Ignite වෙනව. ඔබන්න නැතුව පෙට්‍රෝල් dumata alluwoth එහෙම වෙනවා ඇති
    ------ Post added on Oct 6, 2024 at 9:42 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඌට පේන්න අනිත් දවසේ හදුන්කූරු පෙට්ටියකම හදුන්කූරු පත්තු ක්ස්‍රගෙන දුම දාගෙන ගැම්මෙන් ගිහින් ශෙඩ් එකේ නවත්තපන්