ෂෙඩ් එකෙ NPP සහෝදරයා 🤬

Lawo

Member
Oct 21, 2022
15
12
3
අද උදේ ෂෙඩ් එකට ගියා තෙල් ටිකක් ගහගන්න. තෙල් ගහන එකා කියනව වීල් එකෙ ගහල තිබ්බ හඳුන් කුරූ නිමන්න කියල. මූ NPP එකට වැඩ කරපු එකෙක්.

ආණ්ඩුවක් පත් වෙලා මාසයක් යන්නත් කලිං මුංගෙ චණ්ඩි පාට් පටන් අරං! ඊළඟට මොකක් කියයිද?

ඉස්සරහට වීල් එකෙ තියෙන බුදු පිළිමත් ගලවන්න කියයි. මල් තියන්නත් එපා කියයි!
kri thambiyek wenna athi enm
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    200.gif


    Chemists nowadays
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඕකුන්ට ආගමක් දහමක් නෑනේ. පර බල්ලො
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    yako petrol wala flashpoint eka around -40 °C
    ගිනිගන්නේ නෑ ගිනි පෙනෙල්ලක් පෙට්‍රල් වලට ඇල්ලුවත් නිවෙනවා. ෆිල්ම් වල සිගරට් එකෙන් පෙට්‍රල් ගිනි තියන ඒවා දැකල තිබුනට ඒක බොරු.
    හැබැයි හයියෙන් වනලා ගැහුවොත් ගිනිගන්න ඉඩ තියෙනවා පත්තු වෙලා
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගිනිගන්නේ නෑ ගිනි පෙනෙල්ලක් පෙට්‍රල් වලට ඇල්ලුවත් නිවෙනවා. ෆිල්ම් වල සිගරට් එකෙන් පෙට්‍රල් ගිනි තියන ඒවා දැකල තිබුනට ඒක බොරු.
    හැබැයි හයියෙන් වනලා ගැහුවොත් ගිනිගන්න ඉඩ තියෙනවා පත්තු වෙලා
    pissuda yako gini gannawa petrol nemei vapor eka ignite wenne,
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    හඳුන් කූරු වලට hayyen හුල ගක් hamuwoth ගිනි දැළි එනවා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ජෙප්පොන්ට ඕන බුද්දාගමට කෙලවන්න බං.
    හදුන්කුරක් මලක් පහනක් පත්තු කරපු උන් ද බුදුන්ට.