ෂෙඩ් එක කැතයි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    තෙල් ගහන එකා ගෑස් පොම්පෙ හැන්ඩ්ල් එක ලොක් කරන්නෙ නැතුව ගැහුවොත්,
    ඊ ලඟ දවසෙ ඉඳන් ඒ ශෙඩ් එකට යන්නෙ නෑ...


    රටේ සල්ලි පිට යවන්න තියෙන නොකැමැත්තට Ioc ශෙඩ් වලට යන්නෙ නෑ...😂