ෂෙරිල් ගේ පෙම්වතා වෙන්න ඕනද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ෂෙරිල් ගේ පෙම්වතා වෙන්න ඕනද?

    sheril-1.jpg


    "අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් මේ දිනවල පෙම්වතෙකු සොයමින් සිටින බව අපට වාර්තා වනවා.

    ප්‍රථම ප්‍රේමයෙන් පරාදව සිටින ඈ ආදරයක් ලැබීමට කැමැත්තෙන් පසුවන බවත් එයට ගැලපෙන කෙනෙකු සොයන බවත් පසුගිය සති අනත්යේ ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා තිබුනා.

    ඔයාගේ හිතේ දැන් එහෙම කෙනෙක් ගැන රුපයක් මැවිලා ඇතිනේ?
    එහෙම රුපයක් මගේ හිතේ මැවිලා නැහැ.එත් මම කැමතියි ලස්සන වැදගත් කෙනෙක්ට.හැබැයි මන් තරමට ලස්සන කෙනෙක් නෙමෙයි.

    ඔයා තරමට ලස්සන නොවන එයාගේ බාහිර ස්වරුපය මොනවගේ වෙන්න ඕනද?
    එයා කළු උනත් සුදු උනත් ලස්සනනම් හැබැයි පෙනුම වගේම හිතත් ලස්සන වෙන්න ඕන.ටිකක් උස ඇඟිලි දිග ලස්සන කොණ්ඩයක් පොඩි ඇස දෙකක් තියෙන කෙනෙක්ට මම හුඟක් ආකර්ෂණය වෙයි.

    ඔයාගේ හිතේ මැවිලා ඉන්න සහකරයාගේ ගතිගුණ මොනවගේ ඒවා වියයුතුද?
    මගේ අම්මිටයි තාත්තිටයි සලකන මට හුඟක් ආදරය කරන මාව ආදරෙන් බලාගන්න මාව තේරුම් ගන්න පුළුවන් මගේ කලා ජීවිතය තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.


    බව්වා :අගිලි දිග කෙනෙක් ඔනලු :ඩී

    බව්වා : ඇගිලි නම් දිග නෑ දෙය්යො.අහවල් එක නම් තියෙනව හනුමා දර පලනව වගෙ පලන්න අවශ්ය නම් කියන්න ෆ්‍රී කරල දෙන්නම් බදින්න නම් බැ.මගෙ ගෑනි මාව කයි

    දිලීප : මෙයා රංගන සෙස්ත්‍රයට ආපු මුල දවස්වල තමා ඇගිලි දිග කෙනෙක් හෙව්වේ දැන් හොයන්නේ දකුණු අත ගොඩක් දිග කෙනෙක්.

    දිගා : පිරිමින්ගෙ ඇන්ත්‍රොපොලොගි ගැන ඉතා හොදින් දන්නා කෙනෙක් වයස අඩු වුනාට. ඇගිලි දිග උස අයගේ අනිත් අවයවත් සමානුපාතිකව දික් වෙනව. මේ ලමය දන්නව එයාට ඔනිදේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඈගිලි විතරක් දිග වුනහම ඈතිද දන්නේ නෑ...... :lol: මුනුත් හොයන්නේ මාර දේවල් තමා..... :P
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඈගිලි විතරක් දිග වුනහම ඈතිද දන්නේ නෑ...... :lol: මුනුත් හොයන්නේ මාර දේවල් තමා..... :P

    ඔය කියන්නෙ මචන් ඇගිලි දිගනම් අනිත් එවත් දිග වෙනවනෙ බන්, ඒකයි :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනේ මුනුත් හොයන දේවල් :shocked: ඇහුවමයි ඈගිලි දිග කොල්ලෙක් හොයන කෙල්ලෙක් :D
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඒ කියන්නේ ෂුවර් එකටම එයා මට කැමති වෙයි

    1. කළු වුණත් සුදු වුණත් ප්‍රශ්ණයක් නැහැලුනේ, මම නම් පට්ට කළුයි
    2. ටිකක් උස වෙන්නත් ඕනිලුනේ, කොහොමත් ටිකයි තමයි උස
    3. ඇඟිලි දිග වෙන්නත් ඕන නේද?, 21 ඇඟිල්ල නම් පට්ට දිගයි
    4. කොණ්ඩෙත් ලස්සනට ඕනලුනෙ, යට කොණ්ඩෙ තියෙනවා වගේ
    5. යන්න ඔන්න මෙන්න තියෙද්දි නම්, අනිවා මගේ ඇස් පුංචි වෙනවා


    මචං මට මෙයාගේ contact details දියන්කො මගේ සුදුසුකම් සම්පූර්ණයි කියලා කියන්න.
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මේකිට තියෙන්නේ උම්ගද්ද කොහෙද බන්,:P:P ඒකයි ඈගිලි දිග එකෙක්ව හොයනව ඈත්තේ :lol::lol::lol::lol:
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    මට ඔක්කොම සුදුසුකම් තියනවා...:):):):) අනික මේ වගේ කෙනෙක් රන් කරන්නත් පුළුවන්...කොහොමද apply කරන්නේ????:dull::dull::dull: