ෂෙෂ් ප්‍රශ්නයක්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබ කියන ගොඩක් ඒවා රියැලිටි යෙන් එහා ගියපුවා :rolleyes:
    රියැලිටි කරන්න පුළුවන් ඒවා ඕන තරම් තියෙනවා උත්සහ කරොත් බැරි නැ
    හැබයි ලංකවේ සමහර ගැණු එක්ක නම් කරන්න බැහැ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    machan මන් advice දෙන එකෙක් නම් නෙවේ හැබැයි මේ ටික කියන්නම් ,මේ ටෙට්=ට්‍රේඅඩ් එක දන්නේ බොරුවට නම් අතල එකක් ගන්න නම් එකෙත් අවුලක් තිබේ ඒ වගේම ඇත්තට මේ වගේ ආසාවල් තිබේ නම් ඒවා කොහෙන් හරි දැකලා ඇතිඋන දේවල් එකියන්නේ porn බලන කැටගරි එකේ අවුලක් සහා porn වල දේවල් රියල් ලයිෆ් එක එක්ක ගැට ගහා ගන්න යනවා කියන්නෙම එහෙම් පිටින්ම අවුලක් , අනික විවාහයකදී එක සාදකයක් විතරයි සෙක්ස් හැබැයි එක හැමදේටම බලපානවා එක සුවර් ,හැබැයි උඹ ඔය උඩ තියන ඒවත් ඒ විදිහටම 365 දවසෙම වෙනවනම් එකේ මෙව්වා එක හිතන තරම් නැති වෙයි . හැමදේම මනස කියනවනේ :p
    BDSM
    Fetishes are normal and not always induced by watching porn this is a misconception just as people turn gay by watching stuff on the internet