ෂේන් වොට්සන්ගේ බොල වලට මැහුම් දමයි... Video ekak
ෂේන් වොට්සන්ගේ බොල වලට මැහුම් දමයි...
Watch 1:36 Minuit in Video
එන්න එන්න එන්න එන්න එන්න
රොත්ත පිටින් චට්නි හදන් එන්න..
ටොනික් කඩන් වඩෙ හපන් එන්න..
බෙර සද්දෙට කන් වහගෙන එන්න ...
සිංහ පැටව් රග දෙනවා මෙන්න...
රොත්ත පිටින් චට්නි හදන් එන්න..
ටොනික් කඩන් වඩෙ හපන් එන්න..
බෙර සද්දෙට කන් වහගෙන එන්න ...
සිංහ පැටව් රග දෙනවා මෙන්න...
එන්ගලන්ත මලිගාවෙ උලු හෙලවෙන්න ...
හයෙ ඒව වදිනව දැන් බඩු පෙරලෙන්න..
කූඩාරම් අරන් වරෙන් වටේ බදින්න...
එළිවෙනකන් බොලවලට මැහුම් දාන්න...
එන්න එන්න එන්න එන්න එන්න
රොත්ත පිටින් චට්නි හදන් එන්න..
ටොනික් කඩන් වඩෙ හපන් එන්න..
බෙර සද්දෙට කන් වහගෙන එන්න ...
සිංහ පැටව් රග දෙනවා මෙන්න...
හයෙ ඒව වදිනව දැන් බඩු පෙරලෙන්න..
කූඩාරම් අරන් වරෙන් වටේ බදින්න...
එළිවෙනකන් බොලවලට මැහුම් දාන්න...
එන්න එන්න එන්න එන්න එන්න
රොත්ත පිටින් චට්නි හදන් එන්න..
ටොනික් කඩන් වඩෙ හපන් එන්න..
බෙර සද්දෙට කන් වහගෙන එන්න ...
සිංහ පැටව් රග දෙනවා මෙන්න...
Last edited:


