ෂේප් එකේ මාරු වෙන එක ඇගට ගුණයි වගේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වන් බිලියන් වලින් ඇදගෙන යාවි මාසයක් විතර‌. ඉස්සරහට කලබල කාලයක් එන්නත් බැරි නැහැ. කන බොන එකා එක්ක නැති එකාගෙ වෛරය හොදටම වැඩියි දැන්.

    ස ගෙන් ඇහුවා කියන්නෙ සැපද‌ කියලා‌ හිතපන්කො තව ඉස්සරහට මොනවා වෙයිද?

    රටේ පශ්ණ අපිට අදාල නොකරගෙන වෙන රටකට මාරු වෙනඑක හොදද ? නරකද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වන් බිලියන් වලින් ඇදගෙන යාවි මාසයක් විතර‌. ඉස්සරහට කලබල කාලයක් එන්නත් බැරි නැහැ. කන බොන එකා එක්ක නැති එකාගෙ වෛරය හොදටම වැඩියි දැන්.

    ස ගෙන් ඇහුවා කියන්නෙ සැපද‌ කියලා‌ හිතපන්කො තව ඉස්සරහට මොනවා වෙයිද?

    රටේ පශ්ණ අපිට අදාල නොකරගෙන වෙන රටකට මාරු වෙනඑක හොදද ? නරකද?
    අපි නම් ප්‍රොසෙස් එක ස්ටාට් කරා ඉක්මනින්ම ✈️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,254
    113
    34
    Kalutara
    යන්න පුලුවන් නම් පල ඉතින්. ආයෙ ආයෙ අහ අහ ඉන්න මොකෝ උඹ හිතුවද මේකෙ දේශප්‍රේමියො ඉන්නව කියල යන්න එපා වරෙන් අපි මේ රට ගොඩගමු කියල කියන්න.

    අනික තෝ ගියාම මට පෝලිමේ තව ඉස්සරහට යතැහැකි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කන බොන එකා එක්ක නැති එකාගෙ වෛරය හොදටම වැඩියි දැන්.

    ඒ වෛරය නම් එදා ඉදලා තියෙන එකනේ..ගම්වල ඉන්න උන්ගේ තමයි ඔය ගතිය වැඩි.තියෙන එකාගෙන් හොරා කන උන් තමයි වැඩිය ඉන්නේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ වෛරය නම් එදා ඉදලා තියෙන එකනේ..ගම්වල ඉන්න උන්ගේ තමයි ඔය ගතිය වැඩි.තියෙන එකාගෙන් හොරා කන උන් තමයි වැඩිය ඉන්නේ.
    Yes yes
     
    • Like
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ වෛරය නම් එදා ඉදලා තියෙන එකනේ..ගම්වල ඉන්න උන්ගේ තමයි ඔය ගතිය වැඩි.තියෙන එකාගෙන් හොරා කන උන් තමයි වැඩිය ඉන්නේ.
    එක ගමේ විතරක් නෙමේ බන් ලංකාවේ කොහෙත් එකයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ගමේ ඕක වැඩියි බන්.අත්දැකීමෙන් කියන්නේ.

    මං ඒකනේ සිකුරාදා රෑ ගමේ යනවා
    ඉරිදා රෑ කොළඹ එනවා . ගමේ උන් ඉන්නව්ද මැරුණාද දන්නේ නෑ 🥴
     
    • Like
    Reactions: B.Chat