ෂේප් එකේ මාරු වෙන එක ඇගට ගුණයි වගේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    yup ඉස්සරහට පීසා කන අයට පාන් නැති මිනිස්සු ගල් ගහන සීන් එකක් යන්නේ
    මගේ සල්ලි කිවුවට කාටවත් අදාල නෑ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඊළග ඡන්දෙදි රටේ දේශපාලන දිශානතිය වෙනස් කරලම -
    කැනඩාවට මාරු වෙන්න කියල හිතුවෙ. :unsure::unsure:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    Ekkan yanna puluwan unath yaida? Malata yanne na.
    ow ban. apeth yanne na.
    eka athakata baluwama, eyalata gihilla servive wennath ba.
    dan wate pite gewal, yaluwo ekka inna life eka eyalata nathi una gaman case wenna gannawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,917
    113
    yup ඉස්සරහට පීසා කන අයට පාන් නැති මිනිස්සු ගල් ගහන සීන් එකක් යන්නේ
    මගේ සල්ලි කිවුවට කාටවත් අදාල නෑ
    ඩිලිවර් කරල ගෙන්න ගනින්.
     
    • Like
    Reactions: gnilukshi

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,005
    28,917
    113
    ow ban. apeth yanne na.
    eka athakata baluwama, eyalata gihilla servive wennath ba.
    dan wate pite gewal, yaluwo ekka inna life eka eyalata nathi una gaman case wenna gannawa
    Nikan visit ekekata giyath masa gaanekata lesthi wela yanne..3 weeks welin gedara 😂